ado kariya, tho msg yawala ahuwela dan podi ekaawa mattu karanwada?පොඩි උන් කීවට ඉස්කෝලෙ 10 වගේ දැලි රැවුලවත් නෑ හැබැයි. මූට කාලෙක ඉදන් ඔන්ලයින් ක්ලාස් හින්දා මූටම කියලා අරන් දුන්නා ස්මාට් ෆෝන් එකක්. දැන් මූ මුගෙ නැන්ද කෙනෙක්ට (ඌට නැන්දා කෙනෙක් උනාට මට අක්කා කෙනෙක්) මැසෙජ් කරනවා වට්සැප් වලින් නැන්දි පැටියෝ අනන් මනන් සීන් කියලා. එත් මුගෙ මැසේජ් වල සැකයක් තිබුනා මොකාටහරි එනවද කියලා. ඒ හින්දා එයත් මූ පවුලෙ එකෙක් නිසා හලන්නත් බැරිකමට පුතෙකුට වගෙ මැසේජ් කරල තිබුනා ඉදල හිටලා. අද උදේ මූ කුක්කු ඉල්ලලා මැසේජ් එකක් දාලා. මගෙන් අහනවා අර අක්කා මොකද කරන්නෙ කරන්නෙ මේවගේ මැසේජ් එවනවා අරකයි මේකයි කියලා. මන් කීවා ගෙදරට ගිහින් උගෙ අම්මටයි තාත්තටයි කියන්න කියලා.
වැල බලනවට වැඩිය වැල කතා කියවද්දි තමයි ඔහොම බ්රේන්වොශ් වෙලා අහුවෙච්ච එකාට අනින්න මයින්ඩ් එක හැදෙන්නෙ. උබලත් ඔය ෆෝන් පාවිච්චි කරන පොඩි උන් ගැන අවදානෙන් ඉදපල්ලා.
Kiyapan podi ekata wage matath kukku tibahai akki patiyoo kiyala