ස්මාට් ෆෝන් පාවිච්චි කරන පොඩි උන්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පොඩි උන් කීවට ඉස්කෝලෙ 10 වගේ දැලි රැවුලවත් නෑ හැබැයි. මූට කාලෙක ඉදන් ඔන්ලයින් ක්ලාස් හින්දා මූටම කියලා අරන් දුන්නා ස්මාට් ෆෝන් එකක්. දැන් මූ මුගෙ නැන්ද කෙනෙක්ට (ඌට නැන්දා කෙනෙක් උනාට මට අක්කා කෙනෙක්) මැසෙජ් කරනවා වට්සැප් වලින් නැන්දි පැටියෝ අනන් මනන් සීන් කියලා. එත් මුගෙ මැසේජ් වල සැකයක් තිබුනා මොකාටහරි එනවද කියලා. ඒ හින්දා එයත් මූ පවුලෙ එකෙක් නිසා හලන්නත් බැරිකමට පුතෙකුට වගෙ මැසේජ් කරල තිබුනා ඉදල හිටලා. අද උදේ මූ කුක්කු ඉල්ලලා මැසේජ් එකක් දාලා. මගෙන් අහනවා අර අක්කා මොකද කරන්නෙ කරන්නෙ මේවගේ මැසේජ් එවනවා අරකයි මේකයි කියලා. මන් කීවා ගෙදරට ගිහින් උගෙ අම්මටයි තාත්තටයි කියන්න කියලා.

    වැල බලනවට වැඩිය වැල කතා කියවද්දි තමයි ඔහොම බ්රේන්වොශ් වෙලා අහුවෙච්ච එකාට අනින්න මයින්ඩ් එක හැදෙන්නෙ. උබලත් ඔය ෆෝන් පාවිච්චි කරන පොඩි උන් ගැන අවදානෙන් ඉදපල්ලා.
     

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    4,412
    4,353
    113
    . මගෙන් අහනවා අර අක්කා මොකද කරන්නෙ කරන්නෙ මේවගේ මැසේජ් එවනවා අරකයි මේකයි කියලා
    ube kawda eya
     
    • Like
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    නැන්දා උබේ වයිෆ්ද ? අයියෝ සල්ලි. උගෙ දෙමව්පියන්ට පෙන්නපන්. නැත්තම් උබ ඌට නෙලපන් ආය නෑදෑයො කියල බලන්න එපා.
    නෑ නෑ වයිෆ් නෙවෙයි . පුන්චි කෑරියට හම්බෙලා උදීම ගෙදරින්. ෆෝන් එකත් කුඩු
    ube kawda eya
    දුරින් නෑදෑ වෙන කෙනෙක්
    Uba akkagen kukku tikak illuwe nadda?
    මට අක්කලා නෑ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    19,658
    22,618
    113
    නෑ නෑ වයිෆ් නෙවෙයි . පුන්චි කෑරියට හම්බෙලා උදීම ගෙදරින්. ෆෝන් එකත් කුඩු

    දුරින් නෑදෑ වෙන කෙනෙක්

    මට අක්කලා නෑ
    Oya thread eke inna akka gama ban ahuwe incest scene nemei
    Anee thooo 😑
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    21,553
    13,417
    113
    පොඩි එකාට තේරුං කරල දෙන්න ඇත්ත ලෝකෙයි, වැල ලෝකෙයි අතර වෙනස දෙමව්පියන්ට කියන්න ඉස්සෙල්ල
     
    • Haha
    Reactions: Glitch

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    පොඩි එකාට තේරුං කරල දෙන්න ඇත්ත ලෝකෙයි, වැල ලෝකෙයි අතර වෙනස දෙමව්පියන්ට කියන්න ඉස්සෙල්ල
    පුන්චි කැරියට ඒක අද උදේ අවබෝද වෙලා :lol:
    කුක්කු නෙ ඉල්ලලා තියෙන්නෙ කෝප්පෙකට දාලා දීපන්
    මහ එවුන් දීලා පොඩිකාලෙ බේපුවත් කටෙන් එන්නම :lol:
    අතේ ගහන මට්ටමේ එකක් උනාට මෙතන අතේ ගහන්න සුදුසු පරිසරයක් නෑ
    පේන්න ගහපන් කාටහරි
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,721
    1
    8,563
    113
    අපරාදේ කිරි පැකට් එකක් අරං ගෙදර යන්න තිබ්බේ පුතා කුක්කු ඉල්ලලා තිබ්බා කියලා

    මං නං ලොවෙත් කරනවා
     
    • Haha
    • Dislike
    Reactions: Qnjb_54 and Glitch

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    5,147
    6,196
    113
    අපරාදේ කිරි පැකට් එකක් අරං ගෙදර යන්න තිබ්බේ පුතා කුක්කු ඉල්ලලා තිබ්බා කියලා

    මං නං ලොවෙත් කරනවා
    This one
     
    • Like
    Reactions: Glitch

    Sasindu Nimsara

    Well-known member
  • Oct 27, 2021
    336
    289
    63
    පොඩි උන් කීවට ඉස්කෝලෙ 10 වගේ දැලි රැවුලවත් නෑ හැබැයි. මූට කාලෙක ඉදන් ඔන්ලයින් ක්ලාස් හින්දා මූටම කියලා අරන් දුන්නා ස්මාට් ෆෝන් එකක්. දැන් මූ මුගෙ නැන්ද කෙනෙක්ට (ඌට නැන්දා කෙනෙක් උනාට මට අක්කා කෙනෙක්) මැසෙජ් කරනවා වට්සැප් වලින් නැන්දි පැටියෝ අනන් මනන් සීන් කියලා. එත් මුගෙ මැසේජ් වල සැකයක් තිබුනා මොකාටහරි එනවද කියලා. ඒ හින්දා එයත් මූ පවුලෙ එකෙක් නිසා හලන්නත් බැරිකමට පුතෙකුට වගෙ මැසේජ් කරල තිබුනා ඉදල හිටලා. අද උදේ මූ කුක්කු ඉල්ලලා මැසේජ් එකක් දාලා. මගෙන් අහනවා අර අක්කා මොකද කරන්නෙ කරන්නෙ මේවගේ මැසේජ් එවනවා අරකයි මේකයි කියලා. මන් කීවා ගෙදරට ගිහින් උගෙ අම්මටයි තාත්තටයි කියන්න කියලා.

    වැල බලනවට වැඩිය වැල කතා කියවද්දි තමයි ඔහොම බ්රේන්වොශ් වෙලා අහුවෙච්ච එකාට අනින්න මයින්ඩ් එක හැදෙන්නෙ. උබලත් ඔය ෆෝන් පාවිච්චි කරන පොඩි උන් ගැන අවදානෙන් ඉදපල්ලා.
    මාත් 11හෙ මටත් බයයි ඔහොම වෙයිද කියල 🙂
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    40,299
    28,686
    113
    පොඩි උන් කීවට ඉස්කෝලෙ 10 වගේ දැලි රැවුලවත් නෑ හැබැයි. මූට කාලෙක ඉදන් ඔන්ලයින් ක්ලාස් හින්දා මූටම කියලා අරන් දුන්නා ස්මාට් ෆෝන් එකක්. දැන් මූ මුගෙ නැන්ද කෙනෙක්ට (ඌට නැන්දා කෙනෙක් උනාට මට අක්කා කෙනෙක්) මැසෙජ් කරනවා වට්සැප් වලින් නැන්දි පැටියෝ අනන් මනන් සීන් කියලා. එත් මුගෙ මැසේජ් වල සැකයක් තිබුනා මොකාටහරි එනවද කියලා. ඒ හින්දා එයත් මූ පවුලෙ එකෙක් නිසා හලන්නත් බැරිකමට පුතෙකුට වගෙ මැසේජ් කරල තිබුනා ඉදල හිටලා. අද උදේ මූ කුක්කු ඉල්ලලා මැසේජ් එකක් දාලා. මගෙන් අහනවා අර අක්කා මොකද කරන්නෙ කරන්නෙ මේවගේ මැසේජ් එවනවා අරකයි මේකයි කියලා. මන් කීවා ගෙදරට ගිහින් උගෙ අම්මටයි තාත්තටයි කියන්න කියලා.

    වැල බලනවට වැඩිය වැල කතා කියවද්දි තමයි ඔහොම බ්රේන්වොශ් වෙලා අහුවෙච්ච එකාට අනින්න මයින්ඩ් එක හැදෙන්නෙ. උබලත් ඔය ෆෝන් පාවිච්චි කරන පොඩි උන් ගැන අවදානෙන් ඉදපල්ලා.
    nandawa parissam karaganin
    lol