ස්මාර්ට් ටීවී ඇත්තටම වටිනවද?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ස්මාර්ට් ටීවී ඇත්තටම වටිනවද?



    chromecast-despicable-me.jpg


    ගොඩක් දෙනෙක්ගේ සිහිනයක් තමයි ස්මාර්ට් ටීවී. අපිට පුළුවන් අන්තර්ජාලයේ youtube, netflix, crackle වගේ දේවල් නරබන්න tv තුලින්. හැබැයි මට නම් ස්මාර්ට් ටීවී ඇල්ලුවේ නැහැ. හේතුව

    (1) සාමාන්‍ය tv එකකට සාපෙක්ෂව වියදම අදික වීම. මිට අවුරුදු ගණනකට කලින් $300-500 වගේ වෙනසක් තිබ්බ. දැන් කොහොමද දන්නේ නැහැ.

    (2) අපිට ඕන විදියට search කිරීමේ අමාරුකම. Tv එකත් එක්ක එක youtube, netflix, crackle application වල අපිට පහසු විදියට search කරන්න අමාරුයි. එකත් කරන්න වෙන්නේ tv එකෙක් remote control එකක් හරහා. උදාහරණයක් විදියට පහුගිය අවුරුද්දේ ඇතුලත, HD quality, long duration වලින් filter කරලා movie එකක් හොයන එක ලේසි නැහැ. සමහරවිට ඒ options දෙන්නේ නැහැ. අකුරු type කරන්න වෙන්නේ remote control එකෙන්.

    (3) ගනිල්ලකෝ සල්ලි දීල wireless adapter එකක් wifi අන්තර්ජාලය ගන්න (Samsung නම් $80 විතර වෙනවා). සමහරවෙලාවට හරියට connect වෙන්නේ නැහැ.

    මට මේක එපා උන. ඔයාට ඕනේ නිකම් youtube, netflix, crackle ඒවා පාවිච්චි කරන්නනම් මේකට සරල විසදුමක් තියෙනවා. ස්මාර්ට් ටීවී ඕන නැහැ.

    https://www.google.ca/chrome/devices/chromecast/

    chromecast-plug-in-and-play-hero-plug-in.jpg


    මේකේ වාසි

    (1) වියදම - $35 to 40 (බොහොම සුළු ගානක් )

    (2) Setup හරිම ලේසියි, සරලයි

    (3) ඕන device (Smartphone, desktop computer, tablet ) එකක ඉදන් tv එකට wireless connect වෙන්න පුළුවන්. තත්පර ගානයි යන්නේ. There is a small application to be download. The existing youtube, crackle application can be used. Just select the youtube video and click on square sign. That is it

    (4) තමුන්ගේ device එකේ movie එක දුවන්නේ නැහැ. ටීවී එකේ විතරයි. ඒ නිසා තමුන්ගේ වෙන වැඩ device එකේ කරන්න පුළුවන්. Device එක හරියට remote එකක් වගේ. Forward, stop, backward ඕන දෙයක් කරන්න පුළුවන්.

    (5) තව ගොඩක් applications තියෙනවා.


    මට හිතෙන්නේ ස්මාර්ට් ටීවී වැඩක් නැහැ කියල. මෙට අමතරව apple, roku, google play, වගේ ගොඩක් alternative තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: dmtx

    Unclesam

    Well-known member
  • Oct 18, 2013
    637
    251
    63
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    echara wenne na ban.

    Mama meka giya awurude gathe $320

    http://www.bestbuy.com/site/samsung-40-class-40-diag--led-1080p-smart-hdtv-black/5674002.p?id=1219146763131&skuId=5674002&ref=212&loc=1

    Amazon fire TV eka okata wada hodai. Mage gawa thiyennawa.
    http://www.amazon.com/Fire-TV-streaming-media-player/dp/B00CX5P8FC

    Chrome cast ekata hama thisema mobile ekakin hari, tab ekakin cast karanna one.

    mama LCD TV ekak thiyenne (samsung 46 inch smart tv). dan aragena awurudu ganak wenawa. e kale LED hari ganam. Dan godak tv smart tv by default
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ස්මාට් ගැන නම් දන්නෑ බන් ත්‍රීඩී කට්ටක් තියේ නම් පට්ට :D
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Mang nam smart tv thana use krande mang nam eke benifits gannawa mage vidihata.. uba qna oya crome cast genath mang dannwa ape ekakiri eke unta oka agata wadinnnam ubata oita wada deyak crome cast eken pennna nanna wenawa nathnam ape unta nikan my3 wage inde oluwa avul un ne bang
    so pahadilawa kiyapan
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    Chromecast :love:
    ෆෝන් ස්ක්‍රීන් එක (ඇන්ඩ්‍රොයිඩ්?) කෙලින්ම ටීවී එකට ගන්න පුලුවං. PC/Laptop වගේ නං තාම chrome browser එක විතරයි. :cool:
     

    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    ක්‍රෝම් කාස්ට් එක නම් පට්ට. ස්මාර්ට් TV වල තව වැඩ ගොඩක් එනවා මචන් ක්‍රෝම් කාස්ට් වලින් බැරි.
    කැමර එක එහෙම සෙට් කරගත්තොත් gestures වලින් එක එක මගුල් කරන්න පුළුවන්,
    වෙනමම රිමෝට් එකෙන් ක්‍රෝම් කාස්ට් ඒකට මාරු කරන්න ඕන නෑ.
    ස්මාර්ට් ෆෝන් එකක් ඕන නෑ.
    අපේ ගෙදර තියන්නේ සම්සුන්ග් එකක්, ලෝකල් නෙට්වර්ක් ඒකට කනෙක්ට් වෙලා තියන්නේ. ටීවී එක ඔන් නම් මගේ කම්පුටර් (ෆෝන්, tab) එකෙන් ටීවී එක බලන්න පුළුවන්(ස්ට්‍රීම්).
    මැශින් එකෙන් වීඩියෝ ෆයිල් එක රයිට් ක්ලික් කරලා කෙලින්ම ටීවී එකට ස්ට්‍රීම් කරන්න පුළුවන්.
    හැබැයි ඇප්ස් නම් චා තමයි. මෙලෝ රහක් නෑ.
    අහ, තව ටීවී ඒකට එනවා IR බ්ලාස්ටර් එකක්. ඒකෙන් එක රිමෝට් එකෙන් වටේ තියන ඔක්කොම කන්ට්‍රෝල් කරන්න පුළුවන්. (ඩයලොග් ටීවී රිසීවර් ඒකට වෙනම රිමෝට් එකක් ඕන නෑ. හෝම් තියෙටර් ඒකට ඕන නෑ, ඩිවිඩි ප්ලයෙර් ඒකට ඕන නෑ...බ්ල බ්ල බ්ල)
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,913
    113
    canada
    ස්මාට් ගැන නම් දන්නෑ බන් ත්‍රීඩී කට්ටක් තියේ නම් පට්ට :D

    3d movie බලන්න හොදයි. එත් channel නැහැනේ බෙහෙතකටවත් ?