ටිකක් ලොකු වර්ග අඩි ප්රමානයක ස්ලැබ් එකක් කරන්න තියන හොඳම ක්රමය මොකක් ද?
මගෙ ඔලුවෙ දැනට වැඩ කර්න්න්නනෙ නම් පොලිශ් කරන්නෙ නැතුව TITANIUM කරන්න

හොඳම ක්රමය වහලයක් ගැසීම.වාසි ගොඩයි..
ලංකාවෙ හරියට waterproof කරන කම්පනි තියෙන්නෙ ඵකයි..ඒකෙත් දෙන්නෙ අවුරුදු 25ක වොරන්ටි ඵකක්.ලක්ෂ 10කට වැඩි වෙනව උන්ගෙන් කරගන්න ගියොත්.අනික තමා ලංකාව වගේ තඩි වැහි වහින රටකට සහ පායනකොට පැලෙන්න පායන රටකට waterproof කරන ඵකේ අවධානමක් තිබීම..
වහලයක් ගැහුවොත් වාසියි කිව්වෙ..
1.පල්ලෙහ තට්ටුව රස්නේ අඩු වෙනවා.
2.waterproof ඵකකට සාපේක්ෂව වියදම අඩුයි..
3.වැස්සෙ උනත් අාතල් ඵකේ බාබකියු ඵකක් දාන්න පුළුවන්..![]()
Wadagammakata athi deyak dammamada kohedaහොඳම ක්රමය වහලයක් ගැසීම.වාසි ගොඩයි..
ලංකාවෙ හරියට waterproof කරන කම්පනි තියෙන්නෙ ඵකයි..ඒකෙත් දෙන්නෙ අවුරුදු 25ක වොරන්ටි ඵකක්.ලක්ෂ 10කට වැඩි වෙනව උන්ගෙන් කරගන්න ගියොත්.අනික තමා ලංකාව වගේ තඩි වැහි වහින රටකට සහ පායනකොට පැලෙන්න පායන රටකට waterproof කරන ඵකේ අවධානමක් තිබීම..
වහලයක් ගැහුවොත් වාසියි කිව්වෙ..
1.පල්ලෙහ තට්ටුව රස්නේ අඩු වෙනවා.
2.waterproof ඵකකට සාපේක්ෂව වියදම අඩුයි..
3.වැස්සෙ උනත් අාතල් ඵකේ බාබකියු ඵකක් දාන්න පුළුවන්..![]()
කෙමිකල් එකක් තියෙනව ඕකට නම මතක නෑ. ලීටර් 10ක් 40000 ක් විතර වෙනව. විස්තරේ හරියට හොයල කියන්න පුලුවන්.
ඒක ගාල උඩින් කොන්ක්රීට් හරි බදාම හරි දාන්න තියෙන්නෙ.
ටයිටේනියම් එක ලිස්සනව නේද?
නමනං මතක නෑ මචෝ..baralastic neda?
හොඳම ක්රමය වහලයක් ගැසීම.වාසි ගොඩයි..
ලංකාවෙ හරියට waterproof කරන කම්පනි තියෙන්නෙ ඵකයි..ඒකෙත් දෙන්නෙ අවුරුදු 25ක වොරන්ටි ඵකක්.ලක්ෂ 10කට වැඩි වෙනව උන්ගෙන් කරගන්න ගියොත්.අනික තමා ලංකාව වගේ තඩි වැහි වහින රටකට සහ පායනකොට පැලෙන්න පායන රටකට waterproof කරන ඵකේ අවධානමක් තිබීම..
වහලයක් ගැහුවොත් වාසියි කිව්වෙ..
1.පල්ලෙහ තට්ටුව රස්නේ අඩු වෙනවා.
2.waterproof ඵකකට සාපේක්ෂව වියදම අඩුයි..
3.වැස්සෙ උනත් අාතල් ඵකේ බාබකියු ඵකක් දාන්න පුළුවන්..![]()
Avashya naha. Vadagath venne vatura randennathivena vidihata galaagena yanna hadanna. Naththan dengue case.bump
Ape gedarath oka karanna ona....
Biththi waterproof karanawada?
Full vahalak gahannathuva podi kotasak open thiyanna. Ethakota ira eliya, raeta kamathinam handa, tharu balanna puluvan. Ethana bimata vathura bahinna cement valin podi slope ekak daanna. (Rooftop eka fully vahuvoth ekey value eka adu venava)