ස්ලැබ් එකක වර්ග අඩියක්.....

Maxi1190

Member
Jan 28, 2017
41
5
0
machan mama nxt week slab eka dnawa manam 145i danne 2nd floor ekata..mama badu danwa 1st floor ekatath mma badu dala kare 115i awrudu 3kata kalin api badu gena hindanm podak karadarai habai hoyala balala genna puluwan
badu dala karanam qiwa 575-680 wage athara qipa denek..
 

Fakeman

Well-known member
  • Dec 28, 2016
    1,344
    348
    83
    Fakeland
    කෝන්ක්‍රීට් ස්ලැබ් එකක වර්ග අඩියක වියදම කීයක් වෙයිද
    මෙතනදි සියලුම වියදම් ඇතුල් කරලා වර්ග අඩියක වියදම කියන්න පුලුවන්ද
    ගල් + වැලි+ සිමෙන්ති+ කම්බි + වැඩකුලී+ සැටලිම

    Ben 10
    මූගෙන් අහලා බලපන්