ස්ලැබ් ගැන ප්‍රසන ටිකක්

wissnshaftler

Well-known member
  • Dec 13, 2023
    6,815
    11,227
    113
    මෙහෙමයි මගේ සිහළ පරපුරේ මිතුරනි,

    සයිස් එක කිවොත් අඩි 38 පළල අඩි 24 දිග තමා ස්ලැබ් එක වදින සයිස් එක. මට දැනගන්න ඕනේ මේකට යන කම්බි ගාන ගණන් කරන විදිය. විදිය කියන්න බැරිනම් යන කම්බි ගාන හරි කිවොත් මරු. අඟල් 6x6 කොටු හිටින්න තමා බාස් මාමා කම්බි දානවනම් දාන්න ඕනේ කියලා කීවේ.:yes::yes:

    වහලේ වෙනුවට තමා මේක එන්ටර් වෙන්නේ. උඩ සැපේ ඉන්න හිතාගෙන තමා ස්ලැබ දාන්නේ. :D

    ස්ලැබ් එකෙන් පහලට වතුර නොඑන්න මොනවද කරන්න පුළුවන්? මන් දැකලා තියෙනවා ගෙවල් වල ස්ලැබ් එක වහිද්දි තෙමිලා පහලින් සෙවල වගේ සෙට් වෙලා තියෙනවා සහ වතුර ඇතුලට කාන්දු වෙනවා. මේක ෆුල් නවත්තගන්න කරන්න දෙයක් තියේද?:rolleyes::rolleyes:

    ඊලග එක රස්නේ. රස්නේ පහලට එන්නේ නැති වෙන්න මොනවද කරන්න පලුවන්? :):)

    ස්ලැබ් දාද්දි අපි මොනවද අවදානේ ලෙසටම දාන්න ඕනේ? බාස් කියන කියන එකට එහෙයි කියන්ඩත් බෑනේ. අපිටත් කරන දේ තේරුමක් තියෙන්ඩ ඕනෙනේ :P
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මේ... අහපන් කම්බි ගාන නම් කියන්න අමාරුයි. ස්ලැබ් දාල මොන ෆෲෆින් කලත් වතුර පාරක් හොයන් යටින් එනවමයි. ගොඩක් ඔය වොර්ටර් ෆ්‍රෆ් අවුරුදු 10 යි තියෙන්නෙ හොඩම කොලිට් එකන් කලත්. තාර සීට් දාන්න වර්ග අඩියක් 300යි. බරලාස්ටික් කරන්න 150 වගේ ඇති. එක නිසා ස්ලැබ් දානවනම් අනිවා වහලක් එන්න ඔන. අනික ස්ලැබ් ගෙවල් වල එසී දානවනම් යන පවර් එකත් වැඩි වෙනවා. ග්‍රිඩ් එකෙන් ගන්නවනම් හොද බිලක් එන්න පුලුවන්. මමත් උඩ තට්ටුව හදන ගමන් නිසා මගේ ඇඩ්වයිස් කිව්වේ.
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    මාත් මේ ගැන හෙවුවා මොන ඔස්තාර් කිවුවත් හරියට water proof කරම අවුලක් නැ කියල අවුරුදු 10 විතර ගියාම බඩු ලික් :no: :no: වෙනවා.

    උඩට ටයිල් ඇල්ලුවොත් මොකද ?
     
    • Wow
    Reactions: wissnshaftler

    වහල කෑල්ලක් ගහන්නම වෙයි වගේ
    මාත් මේ ගැන හෙවුවා මොන ඔස්තාර් කිවුවත් හරියට water proof කරම අවුලක් නැ කියල අවුරුදු 10 විතර ගියාම බඩු ලික් :no: :no: වෙනවා.

    උඩට ටයිල් ඇල්ලුවොත් මොකද ?
    අඩේ එහෙම එකකුත් ලයින් කරගන්න පුළුවන් වෙයි නේ. හැබැයි අවුව සෙට් වෙලා බඩු මොනාහරි වෙයිද ?
    ඔය මොනවා කිව්වත් අන්තිමේදී ස්ලැබ් එක උඩින් ජීඅයි බට උස්සලා අමානෝ වහලයක් ගහන එක තමයි කරන්න වෙන්නේ.
    වහල කෑල්ලක් ගහන්න වෙනවා වගේ නේ. කියක් කුඩු වෙයිද
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මම වහලයක් ගැහුවා ගාන වැඩි උනත් ඔය ලීක් ප්‍රශ්නෙ කෙසේ වෙතත් රස්නෙ ප්‍රශ්නෙ හින්දා. ස්ලැබ් එක රත් වෙනවා කියන්නෙ ඉතින් පෝරණයක් ඇතුලේ ඉන්නවා වගේ තමයි. මේක ඉතින් ගේ තියෙන තැන හුළං තත්වේ වගේම ගෙදර කවුළු එව්වා මෙව්වා අනුව වෙනස් වෙන්න පුලුවන්.

    කම්බි නම් ඉන්ජිනියර් කෙනෙක්ගෙන් තමයි අහන්න වෙන්නෙ. බාසලා බඳින්න කම්මැලි කමට ඔච්චර කම්බි ඕනෙ නෑ. උඹට ආදරේට වියදම් අඩු කරන්න කියලා කම්බි අඩුවෙන් දාන්න පුලුවන්. බඩු දාලා වැඩ කරන කොන්ත්‍රාත් කාරයෙක් නම් බලපන් කියන ගේජ් එකේ කම්බිමද දාන්නෙ කියලා. මේ කාලේ යාළුවෝ අහිංසකයෝ කියන එවුනුත් හොර කරන්නෙ.

    අනික තමයි මික්ස් එක. කුඩ්ඩන්ගේ ඇනිල්ල ගැන සතුටු නැති හින්දා රෙඩි මික්ස් මම දැම්මෙ.
     
    ස්තුති ස්තුති සහෝ
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ආ තව එකක් කියන්න ඔන ලාබෙට වැඩේ කරන්න බ්ලොක් ගල් වලින් එහෙම බදින්න එපා ගූ ගොඩක්. රස්නේ ඩබල් වෙනවා. ගඩොල් වලින් බැදපන්
     
    • Wow
    Reactions: wissnshaftler

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ස්ලැබ් එක රස්නෙයි මචං මේ කාලේනම් එපා වෙනවා, කම්බි වැඩිපුර දැම්මට පාඩු නෑ. හොඳ සිමෙන්ති ජාතියක් තෝරාගන්න (දැන් තියෙන ගොඩක් සිමෙන්ති වල Quality එක බාල කරලා තියෙන්නේ) Water Proof කරනවානම් Dr. Fixit දාලා කරන්න (මේකත් සදාකාලික නැහැ, හැබැයි ගොඩක් හොඳයි)
     
    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    me wage glass daala roof ekak gahanna .. glass kuwata meka man hithanne plastic sheet ekak

    image-2-1.jpg
     
    • Wow
    Reactions: wissnshaftler

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ඔය මොනවා කිව්වත් අන්තිමේදී ස්ලැබ් එක උඩින් ජීඅයි බට උස්සලා අමානෝ වහලයක් ගහන එක තමයි කරන්න වෙන්නේ.
    Meka tamai hari
     
    • Like
    Reactions: wissnshaftler

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,815
    11,227
    113
    ආ තව එකක් කියන්න ඔන ලාබෙට වැඩේ කරන්න බ්ලොක් ගල් වලින් එහෙම බදින්න එපා ගූ ගොඩක්. රස්නේ ඩබල් වෙනවා. ගඩොල් වලින් බැදපන්
    අඩේ සිරාවට එහෙම සීන් එකකුත් තියේ නේ , ගඩොලක් කීයේයි දැන්
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    ආ තව එකක් කියන්න ඔන ලාබෙට වැඩේ කරන්න බ්ලොක් ගල් වලින් එහෙම බදින්න එපා ගූ ගොඩක්. රස්නේ ඩබල් වෙනවා. ගඩොල් වලින් බැදපන්
    Mage blind wall akak yanawa ..kelawela tinne anith ekata heththuwela yanne ..concrete karannath be..block tamai yanna wenne e peththe:(
     
    • Sad
    Reactions: wissnshaftler

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Mage blind wall akak yanawa ..kelawela tinne anith ekata heththuwela yanne ..concrete karannath be..block tamai yanna wenne e peththe:(
    ammo water leaking case nisa gewal epa wenawa. sadakalika karadarayak. ae nisa karana ekak wiyadam karala karapan. 2.50 pol kadana bass ponnayonta kiyanna yanna epa. hoda enjek allla advise ganin. roof gahanna bari nam hodama solution ekata palayan.