ස්ලැබ්_ඵකේ පුස්

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Water proofing anan manan paint ona naha, okata wahalayak gahapan , paint tempory witharai


    me kathawa aththa. kohomath 10 years thama guarantee eka. ekath weather eka anuwa, basa anuwa wenas wenawa. kanu tika ussala wahale hari gahala daaganna balanna
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,299
    5,397
    113
    Panadura
    තරෝ සීල් නම් ගාලා හරියන්නේ නෑ. බැරලාස්ටික් ද මොකක්ද එකක් තියෙනවා ඒක බලන්න.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    me kathawa aththa. kohomath 10 years thama guarantee eka. ekath weather eka anuwa, basa anuwa wenas wenawa. kanu tika ussala wahale hari gahala daaganna balanna

    :yes:Mamath nam kiyanne ikmanata uda hadanna kiyala.waterproof walata wiyadam karana eka therumak naha uda hadana nisa..
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මට නම් හිතෙන්නේ මචං වෝටර් පෲෆ් එක හරියට වෙලා නැහැ වගේ..
    ආයේ හරියට කරගත්ත නම් හරි,
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ටෙම්පරි වහල කෑල්ලක් ගහල දාපන් බන්. බැරිමනම් ටකරන් ටිකක් හරි හුළගට යන්නේ නැතිවෙන්න ආනතියක් තියන විදියට සෙට් කරගනින්.
     
    • Like
    Reactions: waca

    N-Killer

    Member
    May 3, 2016
    25
    2
    3
    Hamadama dawal waruwata janel arala thiyanna. Puluwan kamak thiyanawanm kawulu tikak hadanna aluthen mokada oya waathayata eliyata yanna nathi nisa. Mould spray thiyanawanm pus kaala thiyana than walata spray karanna (as, nahaya ehema wahan spray karanna) spray eke sara yanakal janel arala thiyanna. passe damp proof paint ekak gaanna. echcharai...
     

    HuntsMan

    Well-known member
  • Nov 23, 2013
    582
    363
    63
    machan oka water proof karanawa kiyala boruwak karala thiyenne. uda cemet layer eka ayin karala ayeth water proof karanna. natthan hodama de upper floor eka hadana eka.
     
  • Feb 22, 2012
    153
    40
    28
    කැමති නම් මම තාර කෝඩ් එකක් ගාලා වැඩේ කරලා දෙන්නම් මචන්
    වර්ග අඩියට 400ක් යන්නෙ බඩු, බාස් කුලිය ඔක්කොම
    ලාබෙට, බාලෙට කරන අය ඇති.... ඒත් හරියට කලොත් අවුරුදු 15ක් හිටිනවා
     

    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    ◄සිරකරුවා►;24982014 said:
    කැමති නම් මම තාර කෝඩ් එකක් ගාලා වැඩේ කරලා දෙන්නම් මචන්
    වර්ග අඩියට 400ක් යන්නෙ බඩු, බාස් කුලිය ඔක්කොම
    ලාබෙට, බාලෙට කරන අය ඇති.... ඒත් හරියට කලොත් අවුරුදු 15ක් හිටිනවා

    යකෝ අඩියක් 400ට ....වහලයක් ගහන්න පුළුවන් ඒ ගානට
    ..
     
  • Feb 22, 2012
    153
    40
    28
    යකෝ අඩියක් 400ට ....වහලයක් ගහන්න පුළුවන් ඒ ගානට
    ..

    :lol:Ekane yako mamath baluwe...aruta uda hadaganna thawa awurudu 3k wath yayi waterproof karoth oya ganata.:lol:
    ඒ පේස්ට් එක ලීටර් එකක් 6000 පනිනවා මචන්
    වර්ග අඩි 1000ක් කලොත් ලක්ෂ 3ට වඩා වැඩියෙන් යන්නෙ බඩු වලට