ස්ලිට්_අනාථ

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හද පෙන්නපුවාම හද දිහා බලපන් ඇගිල්ල දිහා බලන්නෙ නැතුව. මම කියල තියෙන්නෙ ලංකාවෙ කැම්පස් උන් ප්‍රොෆෙෂනල්, ඇකඩමික් වැඩ වලින් කොච්චර අනාථයිද කියල. ෆොරින් කෙල්ලෙක් සෙට් කරගන්න හැකියාව සමස්ථයක් විදිහට ලංකාවෙ හුගක් කොල්ලන්ට තියනව.

    අනේ පලයන් උබ දන්න තරම තමා .. හුගක් නෙමේ යකෝ හැමෝටම ..
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,130
    113
    2006 මම යනකොටත් හිටිය ඔහොම උන්. හද්ද ඩොටේ ගම් වලින් ඇවිත් අපිට සද්දේ දාපු. සද්ද නැතුව ඉන්නකොට ඔලුවට අත හොදන්නනේ එන්නෙ, සන්රිච් එකේදි කනට දෙකක් ගහල තමා කියල දුන්නෙ මාත් පිට්ටුගල කියල. :P

    Sirawata bn :yes: hithan inne hena loku porawal kiyala.. ape pathi valat avilla apit sadde danna enaw hariyat unge salli walin api igengannaw wage :lol::lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    :rofl:

    MlOVK.gif
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    private කැම්පස් වලටනම් ජෙප්පෝ රිංගන එක නවත්තන්නම ඕන
    කොහොමත් කලින් අවුරුද්දේ එකා සීනියර් කියන මානසිකත්වේ නැතිම කරලා දාන්න ඕන (එහෙම එකක් තියෙනවනම් , ඉස්සර තිබ්බේ නෑ ) private කැම්පස් වල..
    තව ඉතින් ශිෂ්‍ය සංගම් හදන එක රැග් දෙන එක (ඉස්සර තිබ්බේ නෑ ) වගේ එව්වා බෝ වෙලා තියෙනවනම් එව්වත් නවත්තන්න ඕන.. ඒවාට සම්බන්ද වෙන උන්ව කෙලින්ම ඉවත් කරන්න ඕන..
    එහෙම නැතුව ඔව්ව බේරගන්න වෙන්නේ නෑ..
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Mama kiyanne mehe degree karala schol walata PhD karanna yana ape un gena. Un suddontath kuppi danawa :D

    E kuppi walin wennathi NASA eke un rocket hadanne, Intel eke un processors hadanne, Tesla eke un car hadanne neda?

    Hari adambarayak danne neda hutto?

    (Please, ape me punchi mano athal eka kadanna epa mewata eka eka ewa kiyala)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    සිගිති ආතල් කුඩු.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa

    Ane bn, Umbala lin mediyo ranganne nikan siyalla dath wage. Umba NASA ekai education ekai patalawaganna eka eta deka patalawagannawa wage. Unge education eka gena me wlawe wenama thread ekaka yanawa. Eke ewawath balala igena ganin.

    Indian un wagema thamai lankawe unuth ekama widiye mola. Ada indian ekek google eketh microsoft eketh CEO wela inne ekai. Ape unta un nikan scholarship denne na. Hemadema balala denne.

    GRE TOEFEL high marks daala giya un kohomath ehe local unta wada porawal. Ehe unta tharage thiyenne asian and indian ungen. Naththam a ratawala local ungen nemei.

    Ehe batch wala exam lakunu ganna ekai NASA wage then walata yana ekai dekak. Anith eka America policy eka anuwa US citizen la witharai NASA/SpaceX ganne. intel walata ona karana field eken ape rate aya bihi wenawa adui mokada ewa igenaganna tharam pahasukam ape ratawala na. mama ekai kiwwe Biology Chemistry Physics and Maths kiyala. :D lin mediyo danna dekuth na kayyai witharai. Piliganin Ph.d Schol ekakata select wela wena ratakin gannawa kiyannema un umbala wage lin medi hu**ta wada porawal
     
    Last edited:

    GRE TOEFL gana random pons dannaa u danne repeat gastu wage sarala dewal witharai owa pahadili karanna kale nasthi karagannathuwa wadak balaganin :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Ane bn, Umbala lin mediyo ranganne nikan siyalla dath wage. Umba NASA ekai education ekai patalawaganna eka eta deka patalawagannawa wage. Unge education eka gena me wlawe wenama thread ekaka yanawa. Eke ewawath balala igena ganin.

    Indian un wagema thamai lankawe unuth ekama widiye mola. Ada indian ekek google eketh microsoft eketh CEO wela inne ekai. Ape unta un nikan scholarship denne na. Hemadema balala denne.

    GRE TOEFEL high marks daala giya un kohomath ehe local unta wada porawal. Ehe unta tharage thiyenne asian and indian ungen. Naththam a ratawala local ungen nemei.

    Ehe batch wala exam lakunu ganna ekai NASA wage then walata yana ekai dekak. Anith eka America policy eka anuwa US citizen la witharai NASA/SpaceX ganne. intel walata ona karana field eken ape rate aya bihi wenawa adui mokada ewa igenaganna tharam pahasukam ape ratawala na. mama ekai kiwwe Biology Chemistry Physics and Maths kiyala. :D lin mediyo danna dekuth na kayyai witharai. Piliganin Ph.d Schol ekakata select wela wena ratakin gannawa kiyannema un umbala wage lin medi hu**ta wada porawal
    උඹ කතාව වෙන පැත්තකට දාලනෙ. මම දන්නව ලංකාවෙ පොරවල් ඉන්නව කියල. ඒත් මම මුලින් කිව්වෙ ලංකාවෙ කැම්පස් ගැන. කවුරු මොනා කිව්වත් ලංකාවෙ කැම්පස් වලින් බිහි කරන්නෙ තනිකරම තමන්ගෙ වැඩක්වත් කරගන්න බැරි අනාථයො ටිකක්. උන්ගෙන් කොහොමහරි පොරවල් ටිකදෙනෙක් බිහිවෙන එක ඇත්ත. මම කියන්නෙ සමස්ථයක් විදිහට ලංකාවෙ කැම්පස් වල තියන කොලිටි නැතිකම. මගෙ යාලුවො ඉන්නව රුසියාවෙ චීනෙ වගේ කැම්පස් වල. එයාල කියන්නෙ එයාල එක්ක බලපුවාම ලංකාවෙ කැම්පස් වල ඉන්නෙ තනිකර පාථමික මට්ටමේ උන් කියල.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    E kuppi walin wennathi NASA eke un rocket hadanne, Intel eke un processors hadanne, Tesla eke un car hadanne neda?

    Hari adambarayak danne neda hutto?

    (Please, ape me punchi mano athal eka kadanna epa mewata eka eka ewa kiyala)

    mamath private institute thama :P ..... habai Tommy kiyana kathawa aththa, meke inna unge linkedIn profile walata gihin balapn unge background mona wage ewada kiyala, :P ow un Microsoft, Google , Oracle wage ewa wala thama wada karanne...

    source: http://web.mit.edu/srilanka/www/membership.html

    Screenshot_774.png

    menna kuppi danawa :P assitant lecturers la

    menna Senior lecturers la :P

    Edit: mata dan baninna epa
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    උඹ කතාව වෙන පැත්තකට දාලනෙ. මම දන්නව ලංකාවෙ පොරවල් ඉන්නව කියල. ඒත් මම මුලින් කිව්වෙ ලංකාවෙ කැම්පස් ගැන. කවුරු මොනා කිව්වත් ලංකාවෙ කැම්පස් වලින් බිහි කරන්නෙ තනිකරම තමන්ගෙ වැඩක්වත් කරගන්න බැරි අනාථයො ටිකක්. උන්ගෙන් කොහොමහරි පොරවල් ටිකදෙනෙක් බිහිවෙන එක ඇත්ත. මම කියන්නෙ සමස්ථයක් විදිහට ලංකාවෙ කැම්පස් වල තියන කොලිටි නැතිකම. මගෙ යාලුවො ඉන්නව රුසියාවෙ චීනෙ වගේ කැම්පස් වල. එයාල කියන්නෙ එයාල එක්ක බලපුවාම ලංකාවෙ කැම්පස් වල ඉන්නෙ තනිකර පාථමික මට්ටමේ උන් කියල.

    Owa lankawe paranama campus walata adala na. Ewata recognition ekak thiyanawa. Special Batch ekakin 80%k 90%k denata schol enawa wena ratawalin. Mama kiyanne Mora Pera Japura Colombo Gena. Anith ewa nam aluth nisa thama a recognition eka hedila na!
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mamath private institute thama :P ..... habai Tommy kiyana kathawa aththa, meke inna unge linkedIn profile walata gihin balapn unge background mona wage ewada kiyala, :P ow un Microsoft, Google , Oracle wage ewa wala thama wada karanne...

    source: http://web.mit.edu/srilanka/www/membership.html

    Screenshot_774.png

    menna kuppi danawa :P assitant lecturers la

    menna Senior lecturers la :P

    Edit: mata dan baninna epa
    ඔය ඉන්න උන් ලංකාවෙ කම්පස් වලින් අවුට් උන අයද කියල හොයල ඉදපන් මොකද මම කිව්වෙ ලංකාවෙ කැම්පස් වල අවුලක් ගැන මිසක් අපේ එවුන්ගෙ අවුලක් ගන නෙමේ. හැබැයි උඹ දාල තියන නම් ලිස්ට් එකනම් මම කීයටවත් පිළිගන්නෙ නෑ. එතන ලංකාවෙ කෙල්ලෙක්ගෙ නමක් තියනව. ඒක වෙන්නම බැරි වැඩක්. ලංකාවෙ ගෑනුන්ට හැරෙන්නවත් බෑ එහෙ ඉන්න කෙල්ලො එක්ක. ඔය නම් ලිස්ට් එක විහිලුවක්.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ඔය ඉන්න උන් ලංකාවෙ කම්පස් වලින් අවුට් උන අයද කියල හොයල ඉදපන් මොකද මම කිව්වෙ ලංකාවෙ කැම්පස් වල අවුලක් ගැන මිසක් අපේ එවුන්ගෙ අවුලක් ගන නෙමේ. හැබැයි උඹ දාල තියන නම් ලිස්ට් එකනම් මම කීයටවත් පිළිගන්නෙ නෑ. එතන ලංකාවෙ කෙල්ලෙක්ගෙ නමක් තියනව. ඒක වෙන්නම බැරි වැඩක්. ලංකාවෙ ගෑනුන්ට හැරෙන්නවත් බෑ එහෙ ඉන්න කෙල්ලො එක්ක. ඔය නම් ලිස්ට් එක විහිලුවක්.

    ekek arenna anith un okkoma Moratuwe :rolleyes:

    :rofl::rofl::rofl::rofl: ow ow :P
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    පිස්සු කතාකරන්න එපා බන් මගෙ යාලුවො ඇතිතරම් ඉන්නව වෙන රටවල ඩිග්‍රි කරපු උන් එක්ක හැරෙන්නවත් බෑ ලංකාවෙ ඩිග්‍රි ගත්තු උන්ට. ලංකාවෙ කැම්පස් උන් දන්නෙ රැග් කරන්න විතරයි. වෙන රටවල කැම්පස් එක්ක ගත්තාම ලංකාවෙ කැම්පස් කියන්නෙ ඉස්කෝලවලටත් වඩා ප්‍රාථමික ආයතන.

    ඔහොම මෝඩ කතා කියන්න එපා බන්..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    Owa lankawe paranama campus walata adala na. Ewata recognition ekak thiyanawa. Special Batch ekakin 80%k 90%k denata schol enawa wena ratawalin. Mama kiyanne Mora Pera Japura Colombo Gena. Anith ewa nam aluth nisa thama a recognition eka hedila na!
    ලංකාවෙ හැම කැම්පස් එකකටම අදාළයි. මන් කියන්නම් මගෙ අත්දැකීමක්. ඒක් පාරක් රුසියන් කෙල්ලෙක් ඇවිත් තිබ්බ රිසර්ච් එකකට. එයා IT ෆීල්ඩ් එකේ. එයා ලංකාවෙ කැම්පස් IT faculties ලංකාවෙ IT එකයි ගැන හොදට හොයල බැලුව. (උඹ අර හොදමයි කියපු කැම්පස් ඇතුලුව ) ඒ කෙල්ල කිව්ව ලංකාව ඉන්නෙ හරිම ප්‍රාථමික මට්ටමක කියල. වැඩිපුරම ලංකාවෙ කෙල්ලන්ට එහෙම මෙලෝ දෙයක් කරගන්න බෑ කිව්ව. ඒ කෙල්ල මාරම ටැලන්ට් එකක් තියන කෙල්ලෙක්. ලංකාවෙ උන් කැලේ ඒ කෙල්ලත් එක්ක. ලංකාවෙ කෙල්ලන්වනම් ඉතින් ළගින්වත් තියන්න බෑ. ඒක තමා කියන්නෙ රුසියාවෙ වගේ රටවා ඩිග්‍රි මාරම කොලිටි. ලංකාවෙ කැම්පස් ගියොත් ඩිග්‍රි හම්බ වෙනව. ඒ රටවල් එහෙම නෙමේ මාරම මහන්සි වෙන්න ඕන. අනිත් එක එයාල රස්සාවල් කරන ගමන් කරන්නෙ. මාරම කට්ටක් කන්න ඕන. ඒ කෙල්ල කිව්ව එයා විදපු දුකෙන් මෙහෙ කෙල්ලො දාහෙන් එකක්වත් විදින්නෙ නෑ කියල. මට මාරම ආඩම්බර හිතුන ඒ කෙල්ල ගැන.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔහොම මෝඩ කතා කියන්න එපා බන්..
    මේක කියෝපන්.
    ලංකාවෙ හැම කැම්පස් එකකටම අදාළයි. මන් කියන්නම් මගෙ අත්දැකීමක්. ඒක් පාරක් රුසියන් කෙල්ලෙක් ඇවිත් තිබ්බ රිසර්ච් එකකට. එයා IT ෆීල්ඩ් එකේ. එයා ලංකාවෙ කැම්පස් IT faculties ලංකාවෙ IT එකයි ගැන හොදට හොයල බැලුව. (උඹ අර හොදමයි කියපු කැම්පස් ඇතුලුව ) ඒ කෙල්ල කිව්ව ලංකාව ඉන්නෙ හරිම ප්‍රාථමික මට්ටමක කියල. වැඩිපුරම ලංකාවෙ කෙල්ලන්ට එහෙම මෙලෝ දෙයක් කරගන්න බෑ කිව්ව. ඒ කෙල්ල මාරම ටැලන්ට් එකක් තියන කෙල්ලෙක්. ලංකාවෙ උන් කැලේ ඒ කෙල්ලත් එක්ක. ලංකාවෙ කෙල්ලන්වනම් ඉතින් ළගින්වත් තියන්න බෑ. ඒක තමා කියන්නෙ රුසියාවෙ වගේ රටවා ඩිග්‍රි මාරම කොලිටි. ලංකාවෙ කැම්පස් ගියොත් ඩිග්‍රි හම්බ වෙනව. ඒ රටවල් එහෙම නෙමේ මාරම මහන්සි වෙන්න ඕන. අනිත් එක එයාල රස්සාවල් කරන ගමන් කරන්නෙ. මාරම කට්ටක් කන්න ඕන. ඒ කෙල්ල කිව්ව එයා විදපු දුකෙන් මෙහෙ කෙල්ලො දාහෙන් එකක්වත් විදින්නෙ නෑ කියල. මට මාරම ආඩම්බර හිතුන ඒ කෙල්ල ගැන.
     
    Similar threads