හද පෙන්නපුවාම හද දිහා බලපන් ඇගිල්ල දිහා බලන්නෙ නැතුව. මම කියල තියෙන්නෙ ලංකාවෙ කැම්පස් උන් ප්‍රොෆෙෂනල්, ඇකඩමික් වැඩ වලින් කොච්චර අනාථයිද කියල. ෆොරින් කෙල්ලෙක් සෙට් කරගන්න හැකියාව සමස්ථයක් විදිහට ලංකාවෙ හුගක් කොල්ලන්ට තියනව.
අනේ පලයන් උබ දන්න තරම තමා .. හුගක් නෙමේ යකෝ හැමෝටම ..
hithan inne hena loku porawal kiyala.. ape pathi valat avilla apit sadde danna enaw hariyat unge salli walin api igengannaw wage 


