ස්ලිට්_අනාථ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මෙහෙමයි. IT වල Risk එක බොහොම අඩුයි. Mistakes reversible. අනිත් ෆීල්ඩ් වල එහෙම නෑ. අන්න ඒකයි ලේසි වෙන්නෙ.

    හරි දැන් මෙහෙම කියන්න ඔයාට තියන සුදුසුකම මොකක්ද? මොන පදනමින්ද කියන්නේ? කොයි තරම් දුරට IT ඉගෙනගෙන තියනවද? කොයි තරම් experience තියනවද?

    නැත්තම් බලන් ඉඳල ඔහේ කියවනවද?:rofl::rofl::rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    හරි දැන් මෙහෙම කියන්න ඔයාට තියන සුදුසුකම මොකක්ද? මොන පදනමින්ද කියන්නේ? කොයි තරම් දුරට IT ඉගෙනගෙන තියනවද? කොයි තරම් experience තියනවද?

    නැත්තම් බලන් ඉඳල ඔහේ කියවනවද?:rofl::rofl::rofl:

    Ubala IT karanawanam eka dannawane. Palam hadanna puluwanda ban bugs ithuru karala passe hadanna hithagena. Doctor kenekta heart ekata valve ekak danna puluwanda awlak unoth passe danna hithagena. Ubala karana hinda eka thamai hondama kiyala hithan inna epa. owata wada godak parasayaka risk ekak aran weda karana minissu me loke innawa. Lap ekak athagewa paliyata hithanna epa thamun hari technical osthar kiyala. Anika owa iganaganna ugannanna mahaloku amaruwak nane. Mama kiyana anith ewa molecular biology wage solution ekaka 2ml witharak 1million Rs. panina welawal thiyanawa. A nisa ara thaman igenagaththa paliyata eka hondamai kiyala hithanna epa.
     
    Risk අඩුයි කියල කියන්නේ උඹේ තියන IT ගැන නූගත්කම නිසා මිසක් වෙන දෙයක් නෙවෙයි......ඕනේ තරම් High Risk IT project තියනවා....උඹ දන්නේ නැහැ කියල ඒවා ලෝකේ නෑ කියල හිතාගන්න එපා, ඉන්ටනෙට් තියෙන්නේ ඩීප් ෆේක් බලන්න විතරක් නෙවෙයි පොඩ්ඩක් ගූගල් කරලා බලපන් ඕනේ තරම් case studies තියනවා. කලින් ත්‍රෙඩ් එකේ ලින්ක් එහෙමත් දාල තියනවා.

    තමන් දන්නේ නැති දේවල් ගැන ලෝඩ් වගේ ටෝක්ස් දීල ලෝකේ ඉස්සරහ විහිළුවක් වෙන්න එපා....trillion dollar industry එකක් ගැන පොර ටෝක්ස් දෙන්න කලින් අඩුම ගානේ බේසික් දේවල්වත් දැනගෙන හිටපන්.

    උඹ IT ලේසියි, risk අඩුයි කියල කියන්නේ උඹේ තියන නූගත්කමට මිසක් වෙන හේතුවකට නෙවෙයි
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ

    Hari hari podi code kallak waradila minissu aran yana plane walata kela wennath puluwan spacex landing pupurannath puluwan. Eth lankawe padurakata pain gahuwama wisi wena IT sonnalu karanne thuttu deke software jallak kotagana inna eka misak nasa ekata code gahana eka nemeine:rofl:
     
    අරූට කියපු දේම තමයි උඹටත් කියන්න තියෙන්නේ.....උඹ දන්නේ නැති උනාට ලංකාවේ දැනට තියන high risk project ගැන එහෙම ඒවා නැහැ කියන එක නෙවෙයි.

    ඔය විදිහට බැලුවොත් හන්දියක් ගානේ උනට හෙම්බිරිස්සාවට බෙහෙත් දෙන දොස්තරලා ඉන්න නිසා medical field එක සරලයි වගේ ගොන් කතා කියන්නත් පුළුවන් :rofl::rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    අරූට කියපු දේම තමයි උඹටත් කියන්න තියෙන්නේ.....උඹ දන්නේ නැති උනාට ලංකාවේ දැනට තියන high risk project ගැන එහෙම ඒවා නැහැ කියන එක නෙවෙයි.

    ඔය විදිහට බැලුවොත් හන්දියක් ගානේ උනට හෙම්බිරිස්සාවට බෙහෙත් දෙන දොස්තරලා ඉන්න නිසා medical field එක සරලයි වගේ ගොන් කතා කියන්නත් පුළුවන් :rofl::rofl::rofl:

    Kiyapan lanlawe highrisk project. Math dannaa danaganna one. Financial magul nam neme risk risk:eek:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Kiyapan lanlawe highrisk project. Math dannaa danaganna one. Financial magul nam neme risk risk:eek:

    ඇයි financial risk risk නෙවෙයිද? :rofl:

    යුද්දේ කාලේ කොටි බෝම්බ remote detonate කරන එක නවත්තන්න jammer එකක් ලංකාවේම හැදුවා....වැඩේ සාර්ථකත් උනා. ලීඩ් කරේ උඹලගේ යුනියේ prof කෙනෙක්.

    Defence sector එකට simulations කරන project එකක් තියනවා.

    ලෙඩ්ඩුන්ගේ medical records manage කරන project එකක් තිබුනා. ඒකට නීති හෙන ගොඩක් බලපානවා සහ වැරද්දක් උනොත් liability බිලියන ගානක් ගෙවන්න වෙනවා.

    තව ඇති ඔක්කොම පබ්ලික් නෑනේ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113
    හපො.........
    අරුන් දෙන්නා මේකත් රිංගලා.....

    ඩීප් ෆේක් එකෙ කක්කා කරපු දෙන්නා නේද මේහ්??

    :lol::lol::lol::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හපො.........
    අරුන් දෙන්නා මේකත් රිංගලා.....

    ඩීප් ෆේක් එකෙ කක්කා කරපු දෙන්නා නේද මේහ්??

    :lol::lol::lol::lol::lol:

    ඉතින් යකෝ වැඩක් නැති ත්‍රෙඩ් එකෙන් වැඩක් ගත්තා :baffled::sorry:
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,976
    1
    15,761
    113
    ඉතින් යකෝ වැඩක් නැති ත්‍රෙඩ් එකෙන් වැඩක් ගත්තා :baffled::sorry:

    උබට නෙවෙ බන් කිව්වෙ :sorry:

    අර මහා ආචාර්‍ය ටොමියයි, කොකයි ගැන මං කිව්වේ :rofl::rofl:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa
    උබට නෙවෙ බන් කිව්වෙ :sorry:

    අර මහා ආචාර්‍ය ටොමියයි, කොකයි ගැන මං කිව්වේ :rofl::rofl:

    හරි හරි මහා ආචාර්‍ය කියන එක තමා එක දිගට කියවල කියවල කියවල මාහාචාර්‍ය වෙලා ඇත්තේ.. :rolleyes::P

    ඉසුරුඑකා, උබට PM එකක්වත් දාන්න බෑනේ පොඩි දේවල් ටිකක් අහගන්න.. :sorry::sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :yes::yes::yes:

    thawa kochchara thyanawada bn Europe wala investorsla mehe patangaththu company,

    Embla
    Tiqri
    Asecntic
    Crowderia

    etc....
    ඒ උනාට ලංකාවෙ කැම්පස් වලින් දෙන ඩිග්‍රි වල කොලිටි එකක් නෑනෙ බන්.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ane gon katha nokiya hitapn bn :rofl: na na kellonge aulak thiynne :rofl::rofl::rofl:
    හරි උඹ හැදුවෙ මාව ජෝක් එකට ගන්නද. එහෙනම් උඹ ප්‍රශ්නෙන් පැනල යන්නෙ නැතුව කියපන් ලංකාවෙ කැම්පස් වල එක කෙල්ලෙක් ඉන්නවද කියල පහළ ඉන්න කෙල්ල වගේ අඩු තරමෙ ඊට කිට්ටුවෙන්න වත් කෙල්ලෙක් නෑ මෙහෙ කැම්පස් වල. ලංකාවෙ කැම්පස් වල ඉන්නෙ නිකන් චාටර් මෝඩයො ටිකක්නෙ බන්. උඹලට රිදෙයි ඒත් ඇත්ත මේකයි.
    ලංකාවෙ හැම කැම්පස් එකකටම අදාළයි. මන් කියන්නම් මගෙ අත්දැකීමක්. ඒක් පාරක් රුසියන් කෙල්ලෙක් ඇවිත් තිබ්බ රිසර්ච් එකකට. එයා IT ෆීල්ඩ් එකේ. එයා ලංකාවෙ කැම්පස් IT faculties ලංකාවෙ IT එකයි ගැන හොදට හොයල බැලුව. (උඹ අර හොදමයි කියපු කැම්පස් ඇතුලුව ) ඒ කෙල්ල කිව්ව ලංකාව ඉන්නෙ හරිම ප්‍රාථමික මට්ටමක කියල. වැඩිපුරම ලංකාවෙ කෙල්ලන්ට එහෙම මෙලෝ දෙයක් කරගන්න බෑ කිව්ව. ඒ කෙල්ල මාරම ටැලන්ට් එකක් තියන කෙල්ලෙක්. ලංකාවෙ උන් කැලේ ඒ කෙල්ලත් එක්ක. ලංකාවෙ කෙල්ලන්වනම් ඉතින් ළගින්වත් තියන්න බෑ. ඒක තමා කියන්නෙ රුසියාවෙ වගේ රටවා ඩිග්‍රි මාරම කොලිටි. ලංකාවෙ කැම්පස් ගියොත් ඩිග්‍රි හම්බ වෙනව. ඒ රටවල් එහෙම නෙමේ මාරම මහන්සි වෙන්න ඕන. අනිත් එක එයාල රස්සාවල් කරන ගමන් කරන්නෙ. මාරම කට්ටක් කන්න ඕන. ඒ කෙල්ල කිව්ව එයා විදපු දුකෙන් මෙහෙ කෙල්ලො දාහෙන් එකක්වත් විදින්නෙ නෑ කියල. මට මාරම ආඩම්බර හිතුන ඒ කෙල්ල ගැන.
     
    • Like
    Reactions: The_Killer

    Similar threads