හෙනයා;22875700 said:හරි හරි මහා ආචාර්‍ය කියන එක තමා එක දිගට කියවල කියවල කියවල මාහාචාර්‍ය වෙලා ඇත්තේ..
ඉසුරුඑකා, උබට PM එකක්වත් දාන්න බෑනේ පොඩි දේවල් ටිකක් අහගන්න..![]()
දැන් මේ ත්‍රෙඩ් එකේ පිස්සෝ වැඩියි අපිටත් පිස්සු හැදෙන ලයින් එකක් තියෙන්නේ........PM එකක් දාපන් සුද්ද කරා ඉන්බොක්ස් එක, මට බැරි උනොත් මහාචාර්ය ටොමීගෙන් හරි අහල කියන්නම්

thawa kochchara thyanawada bn Europe wala investorsla mehe patangaththu company,
Embla
Tiqri
Asecntic
Crowderia
etc....
ඔයින් එකක මාත් වැඩ කරා සිංහලයෝ


ඒ උනාට ලංකාවෙ කැම්පස් වලින් දෙන ඩිග්‍රි වල කොලිටි එකක් නෑනෙ බන්.
උඹත් අරූටම ගැලපෙනවා











