ස්ලිට්_අනාථ

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙනයා;22875700 said:
    හරි හරි මහා ආචාර්‍ය කියන එක තමා එක දිගට කියවල කියවල කියවල මාහාචාර්‍ය වෙලා ඇත්තේ.. :rolleyes::P

    ඉසුරුඑකා, උබට PM එකක්වත් දාන්න බෑනේ පොඩි දේවල් ටිකක් අහගන්න.. :sorry::sorry:

    දැන් මේ ත්‍රෙඩ් එකේ පිස්සෝ වැඩියි අපිටත් පිස්සු හැදෙන ලයින් එකක් තියෙන්නේ........PM එකක් දාපන් සුද්ද කරා ඉන්බොක්ස් එක, මට බැරි උනොත් මහාචාර්ය ටොමීගෙන් හරි අහල කියන්නම් :P

    :yes::yes::yes:

    thawa kochchara thyanawada bn Europe wala investorsla mehe patangaththu company,

    Embla
    Tiqri
    Asecntic
    Crowderia

    etc....

    ඔයින් එකක මාත් වැඩ කරා සිංහලයෝ :yes::P

    ඒ උනාට ලංකාවෙ කැම්පස් වලින් දෙන ඩිග්‍රි වල කොලිටි එකක් නෑනෙ බන්.

    උඹත් අරූටම ගැලපෙනවා :rofl::rofl::rofl:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දැන් මේ ත්‍රෙඩ් එකේ පිස්සෝ වැඩියි අපිටත් පිස්සු හැදෙන ලයින් එකක් තියෙන්නේ........PM එකක් දාපන් සුද්ද කරා ඉන්බොක්ස් එක, මට බැරි උනොත් මහාචාර්ය ටොමීගෙන් හරි අහල කියන්නම් :P

    ඔයින් එකක මාත් වැඩ කරා සිංහලයෝ :yes::P

    උඹත් අරූටම ගැලපෙනවා :rofl::rofl::rofl:

    MAMA GENA NEMEINE KIWWE :baffled:
     
    HHBD

    Active member
  • Jun 21, 2016
    382
    77
    28

    මෙහෙමයි. IT වල Risk එක බොහොම අඩුයි. Mistakes reversible. අනිත් ෆීල්ඩ් වල එහෙම නෑ. අන්න ඒකයි ලේසි වෙන්නෙ.

    ඔන්න කිව්වා ඉතින් හරක් කතාවක් ...ඕකේ වැඩේ වෙලා තියෙන්නේ දොස්තරලට විතරක් දෙවියන්ට වගේ යාදින රටක්නේ ලංකාව කියන්නේ ...ඉතින් අය්යල හිතන් ඉන්නේ අඩි 6x2 මිනිස් සිරුරක් ඇතුලේ පොඩ්ඩක් රගන්න ඉගෙන ගත්තම ආය ඉතින් ඊට වඩා බුද්ධිමත්තුත් නෑ ඒ තරම් risk job එකකකුත් නෑ කියල ....අර scan මේ scan /equipment /detectors දොස්තර නලාවත් එක්ක තාක්ෂණික උපකරණ ටික පැත්තකින් තියහන්කෝ දොස්තරගේ කෙරුවාව බලන්න ..ඇඩෙනවා නේ ....IT field එකේ තියන risk එක කව්රු හරි කියල දියන්කෝ ඔන්න ...
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,083
    113
    Kottawa

    සාපේක්ෂයි මචන් හැමදේම.. :dull:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,420
    86,675
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ හැම කැම්පස් එකකටම අදාළයි. මන් කියන්නම් මගෙ අත්දැකීමක්. ඒක් පාරක් රුසියන් කෙල්ලෙක් ඇවිත් තිබ්බ රිසර්ච් එකකට. එයා IT ෆීල්ඩ් එකේ. එයා ලංකාවෙ කැම්පස් IT faculties ලංකාවෙ IT එකයි ගැන හොදට හොයල බැලුව. (උඹ අර හොදමයි කියපු කැම්පස් ඇතුලුව ) ඒ කෙල්ල කිව්ව ලංකාව ඉන්නෙ හරිම ප්‍රාථමික මට්ටමක කියල. වැඩිපුරම ලංකාවෙ කෙල්ලන්ට එහෙම මෙලෝ දෙයක් කරගන්න බෑ කිව්ව. ඒ කෙල්ල මාරම ටැලන්ට් එකක් තියන කෙල්ලෙක්. ලංකාවෙ උන් කැලේ ඒ කෙල්ලත් එක්ක. ලංකාවෙ කෙල්ලන්වනම් ඉතින් ළගින්වත් තියන්න බෑ. ඒක තමා කියන්නෙ රුසියාවෙ වගේ රටවා ඩිග්‍රි මාරම කොලිටි. ලංකාවෙ කැම්පස් ගියොත් ඩිග්‍රි හම්බ වෙනව. ඒ රටවල් එහෙම නෙමේ මාරම මහන්සි වෙන්න ඕන. අනිත් එක එයාල රස්සාවල් කරන ගමන් කරන්නෙ. මාරම කට්ටක් කන්න ඕන. ඒ කෙල්ල කිව්ව එයා විදපු දුකෙන් මෙහෙ කෙල්ලො දාහෙන් එකක්වත් විදින්නෙ නෑ කියල. මට මාරම ආඩම්බර හිතුන ඒ කෙල්ල ගැන.

    Okay. Oyai russian kellai kiyana deyak tama itin atta. :yes::yes::yes:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    ඇයි financial risk risk නෙවෙයිද? :rofl:

    යුද්දේ කාලේ කොටි බෝම්බ remote detonate කරන එක නවත්තන්න jammer එකක් ලංකාවේම හැදුවා....වැඩේ සාර්ථකත් උනා. ලීඩ් කරේ උඹලගේ යුනියේ prof කෙනෙක්.

    Defence sector එකට simulations කරන project එකක් තියනවා.

    ලෙඩ්ඩුන්ගේ medical records manage කරන project එකක් තිබුනා. ඒකට නීති හෙන ගොඩක් බලපානවා සහ වැරද්දක් උනොත් liability බිලියන ගානක් ගෙවන්න වෙනවා.

    තව ඇති ඔක්කොම පබ්ලික් නෑනේ.
    Signel jammer kiyanne electronics engineering ne ban. Man kiwwe software kukullu gahana code gana. 99.9% kma thiyanne samanya kela unoth low risk civil eewane:dull:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    උඹ කතාව වෙන පැත්තකට දාලනෙ. මම දන්නව ලංකාවෙ පොරවල් ඉන්නව කියල. ඒත් මම මුලින් කිව්වෙ ලංකාවෙ කැම්පස් ගැන. කවුරු මොනා කිව්වත් ලංකාවෙ කැම්පස් වලින් බිහි කරන්නෙ තනිකරම තමන්ගෙ වැඩක්වත් කරගන්න බැරි අනාථයො ටිකක්. උන්ගෙන් කොහොමහරි පොරවල් ටිකදෙනෙක් බිහිවෙන එක ඇත්ත. මම කියන්නෙ සමස්ථයක් විදිහට ලංකාවෙ කැම්පස් වල තියන කොලිටි නැතිකම. මගෙ යාලුවො ඉන්නව රුසියාවෙ චීනෙ වගේ කැම්පස් වල. එයාල කියන්නෙ එයාල එක්ක බලපුවාම ලංකාවෙ කැම්පස් වල ඉන්නෙ තනිකර පාථමික මට්ටමේ උන් කියල.

    wow machan :shocked::shocked: , ape government engineering degree primary standards nisa wenna athi Washington accreditation thiyanne :yes::yes:, a kiyanne Australia , NZ, Russia, Japan walath Engineering ewa Primary kiyana eka neda machan amazing ! :shocked::shocked::shocked:

    http://www.ieagreements.org/accords/washington/signatories/

    even migrate wenakota Washington accreditation thiyana Primary standards degree neda machan illanne ? :yes::yes:

    https://www.homeaffairs.gov.au/trav...orting/Pages/476/Recognised-institutions.aspx

    https://www.engineeringnz.org/our-work/working-engineer/working-new-zealand
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332

    මේකට මොකද කියන්නෙ?
    ලංකාවෙ හැම කැම්පස් එකකටම අදාළයි. මන් කියන්නම් මගෙ අත්දැකීමක්. ඒක් පාරක් රුසියන් කෙල්ලෙක් ඇවිත් තිබ්බ රිසර්ච් එකකට. එයා IT ෆීල්ඩ් එකේ. එයා ලංකාවෙ කැම්පස් IT faculties ලංකාවෙ IT එකයි ගැන හොදට හොයල බැලුව. (උඹ අර හොදමයි කියපු කැම්පස් ඇතුලුව ) ඒ කෙල්ල කිව්ව ලංකාව ඉන්නෙ හරිම ප්‍රාථමික මට්ටමක කියල. වැඩිපුරම ලංකාවෙ කෙල්ලන්ට එහෙම මෙලෝ දෙයක් කරගන්න බෑ කිව්ව. ඒ කෙල්ල මාරම ටැලන්ට් එකක් තියන කෙල්ලෙක්. ලංකාවෙ උන් කැලේ ඒ කෙල්ලත් එක්ක. ලංකාවෙ කෙල්ලන්වනම් ඉතින් ළගින්වත් තියන්න බෑ. ඒක තමා කියන්නෙ රුසියාවෙ වගේ රටවා ඩිග්‍රි මාරම කොලිටි. ලංකාවෙ කැම්පස් ගියොත් ඩිග්‍රි හම්බ වෙනව. ඒ රටවල් එහෙම නෙමේ මාරම මහන්සි වෙන්න ඕන. අනිත් එක එයාල රස්සාවල් කරන ගමන් කරන්නෙ. මාරම කට්ටක් කන්න ඕන. ඒ කෙල්ල කිව්ව එයා විදපු දුකෙන් මෙහෙ කෙල්ලො දාහෙන් එකක්වත් විදින්නෙ නෑ කියල. මට මාරම ආඩම්බර හිතුන ඒ කෙල්ල ගැන.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,680
    9,337
    113
    මේකට මොකද කියන්නෙ?

    okata kalin mage ekata kiyapanko Engineering degree eka Primary da kiyala machan ? (a kiyanne Russia Primary kiyana eka thama :cool::cool::cool: according to Washington accreditation) , ade bung dan ape World top 100 uni giya akkala innawa bung computer engineering ( from 2011-2016), uba kiyawadiyata Russia wala rank eka 900-2000 wage thiyana uni wala IT girls la ekka harennwath barida bung eyalata :shocked::shocked::shocked: , even 1 person got 3.9/4 :shocked::shocked::shocked: , wow machan that's amazing , ado maraiyi ne bung even same accreditation , but harennwath ba ape akkalata , wow machan :shocked::shocked:
     
    ලංකාවෙ කැම්පස් වල දෙන ඔක්කොම ඩිග්‍රි ප්‍රාථමිකයි තමා. අනේ බන් නිකන් පච හලන්නෙ නැතුව ඉදපන් බන් ලංකාවෙ අක්කල වෙන රටවල කැම්පස් වල ඉන්නව කියල. උඹ කියන බොරු ඇත්ත කියල පිළිගන්න තරම් බූරු ලිංමැඩියො ඇති මේ එලකිරියෙ. ඒත් මාව ඕවලින් රවට්ටන්න බෑ කියල උඹ තේරුම් ගනින්. ලංකාවෙ ගොන් කෙල්ලන්ට හැරෙන්නවත් බෑ ඔය කියන යුනිවසිටි වල කෙල්ලො එක්ක. රුසියන් කෙල්ලො එක්කනම් හෙල්ලුම් නෑ පුතේ. රුසියාවෙ, ඇමරිකාවෙ වගේ සිග්‍රි කරන්න ලංකාවෙ වගේ නිකන් ඉදල බෑ. ඒ ඩිග්‍රි මාරම අමාරුයි. ඉතින් ලංකාවෙ කෙල්ලන්ටනම් ලොවෙත් බෑ ඔය ඩිග්‍රි කරන්න. ඒව කරන්න පුලුවන් ඒ රටවල දක්ෂ කෙල්ලන්ට විතරයි. රුසියන් කෙල්ලන්ටනම් ලොවෙත් ගේමක් නෑ ඕව. මම කියන්නෙ ලෝකෙ හුගක් රටවල කෙල්ලො ආශ්‍රය කරපු අත්දැකීමෙන්. ලංකාවෙ වගේ තොත්ත ගෑනුන්ව රුසියාවෙ, ඇමරිකාවෙ වගේ කෙල්ලො එක්ක කම්පෙයාර් කරන්නවම් මම කැමති නෑ. මොකද ඒක ඒ රටවල කෙල්ලන්ට කරන අපහාසයක්. උඹ දැන් පච හලල ඉවරනම් ගිහින් දොයියගනින්.
     
    ambooo ridila pons ta :rofl::rofl::rofl: ,(පච හලන්නෙ නැතුව ඉදපන් බන් ලංකාවෙ අක්කල වෙන රටවල කැම්පස් වල ඉන්නව කියල , a kiyanne okkoma une inne mehe thoge widyata :rofl::rofl:) yako mama kiyapu aya computer engineering une Phd,MSC walata gihilla :rofl::rofl: , kamake na bung mama name danna une innawa Cambridge walath Civil Phd karana ( balapan ekake innawa 2010 A/L island 2nd ) , tho inneth dan russia wala wenna athi :rofl::rofl: , Russia wala yako world rank eka 7000 uni wala unta ape Moratu , pera engineering une ekka harennwath ba machan ube widyata :P:P, ane palayan bung yanna uba danna magula thama , unge honda une innawa tho kiyanawa wage hama ekama dial newe kello eka therum ganini mata lin madiya kiyanna kalin , btw uba dan kiyapan russia unta Washington accreditation dila thiyana uni tika dannawa name :P:P
     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Link pls,

    s4m6rVY.jpg
     
    අනාථ පොන්ස් මෙතන තවත් පච හලනව. බූරුවො ඒ රටවල ඩිග්‍රි පට්ටම අමාරුයි. මෙහෙ වගේ නිකන් දෙන්නෙ නෑ. ඒ කෙල්ලො මාරම දක්ෂයි. ඒ රටවල කෙල්ලො ජොබ් කරන ගමන් ඔය පට්ටම අමාරු ඩිග්‍රි එක කරල ඉන්න සුපිරිම වැඩ කාරියො. ලංකාවෙ කෙල්ලො කියන්නෙ නිකන් උගන්නල ඩිග්‍රිය අතට දෙන ජාතියක්. ලංකාවෙ කෙල්ලන්ට මොනාද බන් කරන්න පුළුවන්. ලංකාවෙ කෙල්ලන්ට මෙහෙ කැම්පස් වලදිත් ප්‍රොජෙක්ට් එහෙම තනිකර කොල්ලො කරල දෙනව. කිසි දෙයක් කරගන්න බෑ. ලංකාවෙ IT කරන කෙල්ලන්ටවත් මැෂින් එකක් ෆෝමැට් කරගන්න බෑ. ඒවත් කොල්ලන්ට කියල කරගන්නෙ. පොඩ්ඩක් රෑ උනොත් බෝඩිමකට තනියම යන්න බෑ කොල්ලො එන්න ඕන බෝඩිමේ දොර ගාවට ඇරලන්න. ඔන්න ඔහොමයි උඹල ඔලුව උඩ තියාගෙන ඉන්න ලංකාවෙ කැම්පස් කෙල්ලන්ගෙ හැටි. වෙන රටවල කෙල්ලො ඔක්කොම තනියම කරගන්නෙ. මන් කියපු රුසියන් කෙල්ලත් එහෙමයි. එයා හකර් කෙනෙක්. ලංකාවෙ එකෙ කෙල්ලෙක් ඉන්නවද කියපන් හැකර් කෙල්ලො. ලංකාවෙ ඉන්නෙ ඔක්කොම කොල්ලන්ගෙන් කරගන්න බලාගෙන ඉන්න කෙල්ලොනෙ බන්.
     
    hari bung uba hari mama waradi :yes::yes:, dan dakke kalin ekakuth kiyala thiyanawa uba hari kiyala , owe machan uba hari , we really proud about u :cool::cool::cool:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    අනාථ පොන්ස් මෙතන තවත් පච හලනව. බූරුවො ඒ රටවල ඩිග්‍රි පට්ටම අමාරුයි. මෙහෙ වගේ නිකන් දෙන්නෙ නෑ. ඒ කෙල්ලො මාරම දක්ෂයි. ඒ රටවල කෙල්ලො ජොබ් කරන ගමන් ඔය පට්ටම අමාරු ඩිග්‍රි එක කරල ඉන්න සුපිරිම වැඩ කාරියො. ලංකාවෙ කෙල්ලො කියන්නෙ නිකන් උගන්නල ඩිග්‍රිය අතට දෙන ජාතියක්. ලංකාවෙ කෙල්ලන්ට මොනාද බන් කරන්න පුළුවන්. ලංකාවෙ කෙල්ලන්ට මෙහෙ කැම්පස් වලදිත් ප්‍රොජෙක්ට් එහෙම තනිකර කොල්ලො කරල දෙනව. කිසි දෙයක් කරගන්න බෑ. ලංකාවෙ IT කරන කෙල්ලන්ටවත් මැෂින් එකක් ෆෝමැට් කරගන්න බෑ. ඒවත් කොල්ලන්ට කියල කරගන්නෙ. පොඩ්ඩක් රෑ උනොත් බෝඩිමකට තනියම යන්න බෑ කොල්ලො එන්න ඕන බෝඩිමේ දොර ගාවට ඇරලන්න. ඔන්න ඔහොමයි උඹල ඔලුව උඩ තියාගෙන ඉන්න ලංකාවෙ කැම්පස් කෙල්ලන්ගෙ හැටි. වෙන රටවල කෙල්ලො ඔක්කොම තනියම කරගන්නෙ. මන් කියපු රුසියන් කෙල්ලත් එහෙමයි. එයා හකර් කෙනෙක්. ලංකාවෙ එකෙ කෙල්ලෙක් ඉන්නවද කියපන් හැකර් කෙල්ලො. ලංකාවෙ ඉන්නෙ ඔක්කොම කොල්ලන්ගෙන් කරගන්න බලාගෙන ඉන්න කෙල්ලොනෙ බන්.

    I'm just saying. It's never good to be a known "hacker". It is one of the stupidest things to do. :lol:
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    අනාථ පොන්ස් මෙතන තවත් පච හලනව. බූරුවො ඒ රටවල ඩිග්‍රි පට්ටම අමාරුයි. මෙහෙ වගේ නිකන් දෙන්නෙ නෑ. ඒ කෙල්ලො මාරම දක්ෂයි. ඒ රටවල කෙල්ලො ජොබ් කරන ගමන් ඔය පට්ටම අමාරු ඩිග්‍රි එක කරල ඉන්න සුපිරිම වැඩ කාරියො. ලංකාවෙ කෙල්ලො කියන්නෙ නිකන් උගන්නල ඩිග්‍රිය අතට දෙන ජාතියක්. ලංකාවෙ කෙල්ලන්ට මොනාද බන් කරන්න පුළුවන්. ලංකාවෙ කෙල්ලන්ට මෙහෙ කැම්පස් වලදිත් ප්‍රොජෙක්ට් එහෙම තනිකර කොල්ලො කරල දෙනව. කිසි දෙයක් කරගන්න බෑ. ලංකාවෙ IT කරන කෙල්ලන්ටවත් මැෂින් එකක් ෆෝමැට් කරගන්න බෑ. ඒවත් කොල්ලන්ට කියල කරගන්නෙ. පොඩ්ඩක් රෑ උනොත් බෝඩිමකට තනියම යන්න බෑ කොල්ලො එන්න ඕන බෝඩිමේ දොර ගාවට ඇරලන්න. ඔන්න ඔහොමයි උඹල ඔලුව උඩ තියාගෙන ඉන්න ලංකාවෙ කැම්පස් කෙල්ලන්ගෙ හැටි. වෙන රටවල කෙල්ලො ඔක්කොම තනියම කරගන්නෙ. මන් කියපු රුසියන් කෙල්ලත් එහෙමයි. එයා හකර් කෙනෙක්. ලංකාවෙ එකෙ කෙල්ලෙක් ඉන්නවද කියපන් හැකර් කෙල්ලො. ලංකාවෙ ඉන්නෙ ඔක්කොම කොල්ලන්ගෙන් කරගන්න බලාගෙන ඉන්න කෙල්ලොනෙ බන්.
    :nerd::rofl::rofl::lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Signel jammer kiyanne electronics engineering ne ban. Man kiwwe software kukullu gahana code gana. 99.9% kma thiyanne samanya kela unoth low risk civil eewane:dull:

    embedded systems කියන්නෙත් IT තමයි. 99% නම් නෑ බහුතරය එහෙම වෙන්න පුළුවන්.....ඒක ඉතින් ඕනෙම ෆීල්ඩ් එකක් එහෙමනේ.

    Highest risk තියන positions වල ඉන්නේ ටොප් එවුන්.

    Padurata pain gahuwama wisiwena IT karayo karana software gana ahuwama mora CSE un yana company wala asse gihin google search karanawa:rofl:

    හරි හරි ඕවගේ ඉන්නේ mora CS උන් විතරයි case closed :rofl::rofl::rofl:
     
    Similar threads