ස්වභාවික straight කොණ්ඩයක්
මේ ලිපිය මට net එකෙන් අහම්බෙන් හම්බුන ලිපියක්..මම නෙවේ ලිව්වේ...මේ ගැන දන්නා කෙනක් ඉන්නවනම් අදහසක් දෙන්න...
කොහොමද යාලුවනේ ඔන්න අදත් සින්ඩියෙන් අරගෙන ආව සුපිරිම ලිපියක්. මම හිතනවා මේක ගොඩක් ගැනු ළමයින්ට වැදගත් වෙයි කියල. හැබයි දැන් කාලේ පිරිමි අයත් ඉතෙන් මේ මාතෘකාවට කැමතිනේ . හරි හරි වැඩි කතා නැතුව දැන් ලිපිය බලමු . ඔයාල පුදුම කට්ටකනේ කන්නේ straight කොණ්ඩයක් හදාගන්නයි ඒක පවත්වාගෙන යන්නයි. පුදුම විදිහට සල්ලිත් සැලෝන් වලට විදයම් කරනවා .එහනම් මම කියල දෙන්නම් වැඩි මුදලක යන්නේ නැතුව කොහොමද ස්භාවිකවම straight කොණ්ඩයක් හදාගන්නේ කියලා. නැත්නම් ඉතෙන් කට්ටිය එක එක රසායනික ද්‍රවය දාගෙන වෙන ලෙඩ හදාගන්නව . ඔයාලාගේ curl කොන්ඩේ මේ ක්‍රම හරහා හොදටම straight කරගන්න පුලුවන්.
මුලින්ම සැල්දිරි හෙවත් හොදි කොල ටිකක් අරගෙන හොදට කපා ගන්න .ඊට පස්සේ කවනි රෙද්දකින් එක හොදට මිරිකලා යුෂ ටික පෙරාගන්න . ඊට පස්සේ විෂබීජ නොවැටෙන තැනක මේක අනෙක් දවසේ උදේ වෙනකන්ම ගබඩා කරලා තියන්න. උදෙන්ම මේ යුෂ ටික කොන්ඩේ කෙස්ගස් මුල සිට අගට දැක්ම පිරිමදිමින් තවරන්න .හොදට දැති තියන පනාවක් අරගෙන හොදට කොන්ඩේ පිරන්න . එතකොට හැම තැනකටම මේක හොදට ගැල්වෙන්වා.දැන් පයක් විතර ඉන්න .ඊට පස්සේ කොන්ඩේ හොදින් හෝදලා . කෙදි සහිත පනාවකින් කොන්ඩේ හොදට වේලාගන්න .මතක තබාගන්න කිසිම ස්භාවික නොවන දෙයක් මෙහිදී බාවිතා නොකරන්න .
අනෙක් විදිහ තමා වතුර සහා පොල්කිරි මිශ්‍රනය. මුලින්ම වතුර සහ පොල්කිරි කෝප්ප භාගය බැගින් එකට කලවම් කර දියර ඉසින බෝතලයට දාන්න . ඊට පස්සේ හොදට කොන්ඩේ පීරලා කොන්ඩේ ගැට ගැහිල තියෙන ටික අයින් කරන්න නැතහොත් කොන්ඩේ හොදට පිරාගන්න . දැන් අර මිශ්‍රණය කොන්ඩේට ඉහින්න . දැන් පැය බාගයක් තියල . පිරිසිදු වතුරෙන් සෝදන්න .
මෙම ක්‍රම සතියකට දෙපාරක් හෝ තෙවරක් කරන්න .ගොඩක් ලස්සන straight කොණ්ඩයක් ඔයාලත් එතකොට ඉක්මනටම ගන්න පුළුවන්.