ස්වභාවික straight කොණ්ඩයක්

KRipTER

Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    ස්වභාවික straight කොණ්ඩයක්

    මේ ලිපිය මට net එකෙන් අහම්බෙන් හම්බුන ලිපියක්..මම නෙවේ ලිව්වේ...මේ ගැන දන්නා කෙනක් ඉන්නවනම් අදහසක් දෙන්න...

    කොහොමද යාලුවනේ ඔන්න අදත් සින්ඩියෙන් අරගෙන ආව සුපිරිම ලිපියක්. මම හිතනවා මේක ගොඩක් ගැනු ළමයින්ට වැදගත් වෙයි කියල. හැබයි දැන් කාලේ පිරිමි අයත් ඉතෙන් මේ මාතෘකාවට කැමතිනේ . හරි හරි වැඩි කතා නැතුව දැන් ලිපිය බලමු . ඔයාල පුදුම කට්ටකනේ කන්නේ straight කොණ්ඩයක් හදාගන්නයි ඒක පවත්වාගෙන යන්නයි. පුදුම විදිහට සල්ලිත් සැලෝන් වලට විදයම් කරනවා .එහනම් මම කියල දෙන්නම් වැඩි මුදලක යන්නේ නැතුව කොහොමද ස්භාවිකවම straight කොණ්ඩයක් හදාගන්නේ කියලා. නැත්නම් ඉතෙන් කට්ටිය එක එක රසායනික ද්‍රවය දාගෙන වෙන ලෙඩ හදාගන්නව . ඔයාලාගේ curl කොන්ඩේ මේ ක්‍රම හරහා හොදටම straight කරගන්න පුලුවන්.

    මුලින්ම සැල්දිරි හෙවත් හොදි කොල ටිකක් අරගෙන හොදට කපා ගන්න .ඊට පස්සේ කවනි රෙද්දකින් එක හොදට මිරිකලා යුෂ ටික පෙරාගන්න . ඊට පස්සේ විෂබීජ නොවැටෙන තැනක මේක අනෙක් දවසේ උදේ වෙනකන්ම ගබඩා කරලා තියන්න. උදෙන්ම මේ යුෂ ටික කොන්ඩේ කෙස්ගස් මුල සිට අගට දැක්ම පිරිමදිමින් තවරන්න .හොදට දැති තියන පනාවක් අරගෙන හොදට කොන්ඩේ පිරන්න . එතකොට හැම තැනකටම මේක හොදට ගැල්වෙන්වා.දැන් පයක් විතර ඉන්න .ඊට පස්සේ කොන්ඩේ හොදින් හෝදලා . කෙදි සහිත පනාවකින් කොන්ඩේ හොදට වේලාගන්න .මතක තබාගන්න කිසිම ස්භාවික නොවන දෙයක් මෙහිදී බාවිතා නොකරන්න .

    අනෙක් විදිහ තමා වතුර සහා පොල්කිරි මිශ්‍රනය. මුලින්ම වතුර සහ පොල්කිරි කෝප්ප භාගය බැගින් එකට කලවම් කර දියර ඉසින බෝතලයට දාන්න . ඊට පස්සේ හොදට කොන්ඩේ පීරලා කොන්ඩේ ගැට ගැහිල තියෙන ටික අයින් කරන්න නැතහොත් කොන්ඩේ හොදට පිරාගන්න . දැන් අර මිශ්‍රණය කොන්ඩේට ඉහින්න . දැන් පැය බාගයක් තියල . පිරිසිදු වතුරෙන් සෝදන්න .

    මෙම ක්‍රම සතියකට දෙපාරක් හෝ තෙවරක් කරන්න .ගොඩක් ලස්සන straight කොණ්ඩයක් ඔයාලත් එතකොට ඉක්මනටම ගන්න පුළුවන්.
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    dewani kramaya lesi wage :)
    hadala karala balala kiyannam
    sthuthii beda gaththata:)

    නියමයි...කව්රු හරි test කොරනකන් තමයි මාත් බලන් ඉන්නේ කරලා බලන්න...:lol::lol::lol:
    කොන්ඩේ ගියොත් එහෙම.හිටවන්න කියලය...:rofl::rofl:
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    නියමයි...කව්රු හරි test කොරනකන් තමයි මාත් බලන් ඉන්නේ කරලා බලන්න...:lol::lol::lol:
    කොන්ඩේ ගියොත් එහෙම.හිටවන්න කියලය...:rofl::rofl:
    konde yanna deyak naha
    yanawa danuth :(
    habai thawa giyoth oya thamaiy alla ganne
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බම්ප් බං.. නොදන්න දේවල් කරන්න කලින් හොඳට හොයලා බලපං..
    හිටු කියලා කොන්ඩ ගස් ගැලවෙන්න ගත්තාම තමා ඇඩෙන්නෙ..:(

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Polkiri kathaawanam maath ahala thiyenava, karala balapu kenek thamay kiyanna one eka success da nadda kiyala:baffled:
    mokatada oya anan manan karanne natural vidiyatama konde thiyaa ganna eka hondai appa;)
    Thanks for sharing bro:D

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    බම්ප් බං.. නොදන්න දේවල් කරන්න කලින් හොඳට හොයලා බලපං..
    හිටු කියලා කොන්ඩ ගස් ගැලවෙන්න ගත්තාම තමා ඇඩෙන්නෙ..:(

    ඒකතමයි...:(:(
     
    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    බම්ප් බං.. නොදන්න දේවල් කරන්න කලින් හොඳට හොයලා බලපං..
    හිටු කියලා කොන්ඩ ගස් ගැලවෙන්න ගත්තාම තමා ඇඩෙන්නෙ..:(

    ඇත්ත කතාව....:baffled::oo:
     
    KRipTER

    Well-known member
  • Sep 13, 2015
    3,243
    357
    83
    Everywhere...
    Polkiri kathaawanam maath ahala thiyenava, karala balapu kenek thamay kiyanna one eka success da nadda kiyala:baffled:
    mokatada oya anan manan karanne natural vidiyatama konde thiyaa ganna eka hondai appa;)
    Thanks for sharing bro:D

    You have given out too much Reputation in the last 24 hours, try again later.:baffled:

    :D:D:D:D
     
    sherby

    Member
    Nov 16, 2008
    235
    72
    0
    Dubai, UAE
    හොදට දැති තියන පනාවක් අරගෙන හොදට කොන්ඩේ පිරන්න :) kohomada oii meka karanne?