ස්වයංක්‍රීය දෑතක් ඕනෑ. ස්වයංක්‍රීය දෑතක් මිලදීගත හැකි තැනක් තියෙනවා නම් උදවු දෙන්නකෝ දෑතම නැති කෙනෙක් වෙනුවෙනුයි හොයන්නෙ.... අනේ දන්න කෙනෙක් ඉන්නවානම් කියන්නකෝ.... දෑත හොයන්නෙ වඩුවැඩ කරන කෙනෙකුට උදවු කරන නොකරන හැමෝටම බොහෝම පිං.........