අප්පා හෙන පරණ වීඩියො එකක්නෙ බන්,,ඕකෙසිවුරුදාන් ඉන්නෙ වහරක කට්ටඩියා.. බුද්ධාගම ගැන කෙබර කියවලා ඒ පවෙන් හොයාගන්න බැරි ලෙඩකින් මලේ
ඕක වී ජාතියක් වත් මේ ලංකාවට ආවේණික එකක්වත් නෙමෙ, ඉරිගු කුලයට අයිති ශාකයක්.. ඕක ගැන ලොකු විස්ත්‍රරයක් දාල තිබ්බා කෘශ්කර්ම නිලදාරියෙක් FB එකෙ.
ස්ව්යංජාත කියන බෞද්ධ සාහිත්යෙ වචනෙත් මේ ශාකෙට ඇදුව මේ යකාට ප්‍රසිද්ධ වෙන්න
Last edited: