ස්වයංජාත_ඇල්_හාල්

powersport

Well-known member
  • Dec 31, 2018
    345
    249
    63
    ස්වයංජාත_ඇල්_හාල්

    ස්වයංජාත ඇල් හාල්



     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113


    අප්පා හෙන පරණ වීඩියො එකක්නෙ බන්,,ඕකෙසිවුරුදාන් ඉන්නෙ වහරක කට්ටඩියා.. බුද්ධාගම ගැන කෙබර කියවලා ඒ පවෙන් හොයාගන්න බැරි ලෙඩකින් මලේ:baffled:



    ඕක වී ජාතියක් වත් මේ ලංකාවට ආවේණික එකක්වත් නෙමෙ, ඉරිගු කුලයට අයිති ශාකයක්.. ඕක ගැන ලොකු විස්ත්‍රරයක් දාල තිබ්බා කෘශ්කර්ම නිලදාරියෙක් FB එකෙ.

    ස්ව්යංජාත කියන බෞද්ධ සාහිත්යෙ වචනෙත් මේ ශාකෙට ඇදුව මේ යකාට ප්‍රසිද්ධ වෙන්න:rolleyes:

     
    Last edited:

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    ස්වයංජාත_ඇල්_හාල් 05-16-2020 08:35 PM ariya upwada karaganna epa

    මෙන්න මේ ක දාපු එකකෙනාට කියන්නේ..
    රහතන් වහන්සෙ කවුද,ආර්ය කවුද , සිවුරු දාගත්ත පිස්සො කවුද කියල අපි හොදට අදුරනව.. ඒ නිසා බය නැතුව කියනව හොරු දැක්ක තැන..:lol::lol::lol::lol:
    පිස්සු කියවල කිය්වල මැරිල තියෙන්නෙත් අන්තිම මොහොතෙත්.. කෝටි 3 නවලෝක බිල ගෙව්වෙත් සම්මාදම් කරලා,,මලාට පස්සෙ ආදාහනේ මාකට් කලෙත් රහතන් වහන්සේ පිරිණිවන් පෑව කියල.
    මේ වගේ පට්ට කෙබර කියල බුදු බණ හෑල්ලුවටගත්ත කට්ටඩි සෝවාන් වත් වෙලා නෑ..වෙන්නත් බෑ කල්ප ගානකට

    දැන් මේ වහරක ගොය්යා අපගත වෙලා ඉන්නෙ.:growl::growl:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Swayanjatha kiyanne ibe hadena kiyana ekane.ewa tiyenne tawutisa divyalokene bn
     

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    පෝරිසාදයා;25399716 said:
    ස්වයංජාත_ඇල්_හාල් 05-16-2020 08:35 PM ariya upwada karaganna epa

    මෙන්න මේ ක දාපු එකකෙනාට කියන්නේ..
    රහතන් වහන්සෙ කවුද,ආර්ය කවුද , සිවුරු දාගත්ත පිස්සො කවුද කියල අපි හොදට අදුරනව.. ඒ නිසා බය නැතුව කියනව හොරු දැක්ක තැන..:lol::lol::lol::lol:
    දැන් මේ වහරක ගොය්යා අපගත වෙලා ඉන්නෙ.:growl::growl:




    උබ කිරිබත්ගොඩයාගේ එකෙක්ද?
    කිරිබත්ගොඩයා තමයි මෙහෙම කෑගහුවේ.