![]()
මේ සීන් එක ගිය ආත්මේ අපේ චතු පැටියට වෙච්ච සීන් එකක් වගේ......
![]()

දැන් සියළුම රාජ කුමාරයින්ව එක ශාලාවකට කැදවලා ඇදගෙන ඉන්න සළුපිලි ඉවත් කරලා පේලියට ඉන්න කිව්වා. ඔන්න දැන් රාජ කුමාරවරු ඒ කියපු පිලිවලට ඉන්නවලු, ටික වෙලාවකින් රාජ කුමාරිත් ඇගේ නූල් පොටක්වත් නැතුව මල් පොකුරකුත් අතින් අරගෙන ශාලාවට හෙමින් හෙමින් එනවලු, දැන් මේ මල් පොකුර මේ රාජ කුමාරි දෙන්නේ වනචර නැති කුමාරයට, ඒ කුමාරයව තමයි මේ කුමාරි විවාහ කරගන්නේ.
රාජ කුමාරයින්ට නෙවෙයි යකෝ මටත් මොකක්ද මොකක්ද වගේ.
මහ නිළමේ;11845272 said:යකෝ ඔය සීන් එක මගේ හිතේ මැවිලා පෙනුනා.රාජ කුමාරයින්ට නෙවෙයි යකෝ මටත් මොකක්ද මොකක්ද වගේ.
![]()





ඉක්මනට අර හිනා යන කොටසත් දාපන්කො බන්..එක පාරම දැම්මනන් හරිනෙ ඔක්කොම කතාව![]()



