ස්වයංවින්දනයේ යෙදෙන්නට උත්සාහ ගත්තා.
වයසක කාන්තාවකට හෝ ආරක්ෂාවක් නැති කාලකන්නි සමාජයක ජීවත් වීමට සිදු වීම මොන තරම් අවාසනාවක් ද? මේ වාහනයේ සිටින පුද්ගලයා වැනි අසහනකාරයෝ ඔබව හෝ ඔබේ දරුවාව අතවරයට ලක් කරන්නේ තැනක් නොතැනක් හෝ වෙලාවක් කලාවක් නැතිවය. මම අද උදේ 6.35 ට පමණ මහරගම හයිලෙවල් පාරේ ,මානෙල් හෝටලය අසළ කාර්යාලීය ප්‍රවාහන සේවය පැමිණෙන තුරු සිටියදී, මේ වාහනයෙන් ආපු පුද්ගලයා මා ඉදිරිපිට වාහනය නවතා ගෙන කිසිම ලජ්ජාවක් බයක් නැතිව ස්වයං වින්දනයේ යෙදෙන්නට උත්සාහ ගත්තා. අසළ ගඩොලක් තබා ගලක් වත් නොවූයේ අවාසනාවට. බෑග් එකෙන් ජංගම දුරකතනය ගනිද්දීම මොහු වාහනය ඉදිරියට ගත්තා. ඡායාරූප ගත කළ හැකි වූයේ වාහනය ටිකක් ඉදිරියට ගියාට පසුවයි.
විනාඩි දහයකට විතර පස්සේ ඊළඟ බස් හෝල්ට් එකට (නාවින්න) පහළින් තිබෙන දේවස්ථානය පසු කරද්දී මම නැවතත් මේ වාහනය නවතා තිබෙනවා දැක්කා. එවර ඒ වාහනය නවතා තිබූනේ මගේ දුව වගේ දුවෙක් ඉන්න තැනක. ඒ දරුවා ෆෝන් එකේ හිටියේ. මම දන්නේ නෑ මේ මිනිහගේ ක්‍රියාව දැකලා ෆෝන් එකට වෙලා හිටියද නැද්ද කියලා.
මේ මිනිහා සමහර විට ඔයාලා දන්න හඳුනන කෙනෙක් වෙන්නත් පුවළුන්. මේ වාහනයෙන් හඳුනා ගන්න බලන්න. කොණ්ඩය තට්ටෙ ගානටම කපලා. මැදිවියේ මිනිහෙක්.
නීතිමය ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය පියවර ගත්තත් මෙය මෙහි පළ කරන්නේ ඔබේ දුවට මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සිදු වුව හොත් මොකද කරන්න ඕන කියල ඔබට පුළුවන් ඇයව දැනුවත් කර තියන්න.
*හොඳම දේ දෙනෝ දහක් ගැවසෙන පාරක වුණත් කිහිප දෙනෙක් හෝ ඉන්න තැනක ඉන්න එක තමයි.
උපුටා ගැනීම Link