ස්වයංවින්දනයේ යෙදෙන්නට උත්සාහ ගත්තා.

leeroxxroxx

Well-known member
  • Sep 12, 2012
    4,320
    5,431
    113
    Panadura
    ස්වයංවින්දනයේ යෙදෙන්නට උත්සාහ ගත්තා.

    වයසක කාන්තාවකට හෝ ආරක්ෂාවක් නැති කාලකන්නි සමාජයක ජීවත් වීමට සිදු වීම මොන තරම් අවාසනාවක් ද? මේ වාහනයේ සිටින පුද්ගලයා වැනි අසහනකාරයෝ ඔබව හෝ ඔබේ දරුවාව අතවරයට ලක් කරන්නේ තැනක් නොතැනක් හෝ වෙලාවක් කලාවක් නැතිවය. මම අද උදේ 6.35 ට පමණ මහරගම හයිලෙවල් පාරේ ,මානෙල් හෝටලය අසළ කාර්යාලීය ප්‍රවාහන සේවය පැමිණෙන තුරු සිටියදී, මේ වාහනයෙන් ආපු පුද්ගලයා මා ඉදිරිපිට වාහනය නවතා ගෙන කිසිම ලජ්ජාවක් බයක් නැතිව ස්වයං වින්දනයේ යෙදෙන්නට උත්සාහ ගත්තා. අසළ ගඩොලක් තබා ගලක් වත් නොවූයේ අවාසනාවට. බෑග් එකෙන් ජංගම දුරකතනය ගනිද්දීම මොහු වාහනය ඉදිරියට ගත්තා. ඡායාරූප ගත කළ හැකි වූයේ වාහනය ටිකක් ඉදිරියට ගියාට පසුවයි.
    විනාඩි දහයකට විතර පස්සේ ඊළඟ බස් හෝල්ට් එකට (නාවින්න) පහළින් තිබෙන දේවස්ථානය පසු කරද්දී මම නැවතත් මේ වාහනය නවතා තිබෙනවා දැක්කා. එවර ඒ වාහනය නවතා තිබූනේ මගේ දුව වගේ දුවෙක් ඉන්න තැනක. ඒ දරුවා ෆෝන් එකේ හිටියේ. මම දන්නේ නෑ මේ මිනිහගේ ක්‍රියාව දැකලා ෆෝන් එකට වෙලා හිටියද නැද්ද කියලා.
    මේ මිනිහා සමහර විට ඔයාලා දන්න හඳුනන කෙනෙක් වෙන්නත් පුවළුන්. මේ වාහනයෙන් හඳුනා ගන්න බලන්න. කොණ්ඩය තට්ටෙ ගානටම කපලා. මැදිවියේ මිනිහෙක්.
    නීතිමය ක්‍රියාමාර්ග සඳහා අවශ්‍ය පියවර ගත්තත් මෙය මෙහි පළ කරන්නේ ඔබේ දුවට මෙවන් අවස්ථාවකට මුහුණ දීමට සිදු වුව හොත් මොකද කරන්න ඕන කියල ඔබට පුළුවන් ඇයව දැනුවත් කර තියන්න.
    *හොඳම දේ දෙනෝ දහක් ගැවසෙන පාරක වුණත් කිහිප දෙනෙක් හෝ ඉන්න තැනක ඉන්න එක තමයි.

    උපුටා ගැනීම Link

    30728667_899262796902162_5120861072711860175_n.jpg

    • Like
    Reactions: chathuranirmal

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    ඕක ඇත්තක්ද නැද්ද කියල ඉතින් අපි දන්නේ නැ සමහරවිට වෙන කෙන්තියක් නිසා දාන්න ඇති නැත්නම් ඇත්තටම ශෝ මැන් කෙනෙක් වෙන්නත් පුලුවන්
    මේ ඇන්ටිට තිබ්බේ හිනා වෙලා කැමති බව පෙන්නල ශේප් එකේ පෝන් එක අරන් විඩියෝ පාරක් දා ගන්න ..
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,592
    113
    22550270_10155658294272177_7179570742421542424_o.jpg

    මීට කලිනුත් නාවින්න ආර්පිකෝ එකේ රථ ගාලෙ ත්‍රීරෝද රථයක් නතරකරගෙන පාර්ක් එකේ වාහනවල ඉන්න ලඳුන් දිහා බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙන කෙනෙක් මාට්ටුවුනා නේද...? කෙල්ලෙක්ම ඒක වීඩියෝ කරල ශෙයාර් කරල තිබ්බෙ. විකෘති කාමාශාව තමයි.
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    Meka hariyatama danne nathi deyak nisa noda hitiya nag thama hoda...
    Kata hari gahana madak wennat puluwan
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    කෞද බන් දන්නේ ඌට කයි පසානද කියලා....
    ඌ එතකොට හදිස්සියට වාහනේ නවත්තලා කහනවා ඇති... කහ කහ එලවලා මිනිස්සු මරනවට වඩා ඒක හොදයි...
    මෝඅඩ වේස ගෑණු... :angry:
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ඕක ඇත්තක්ද නැද්ද කියල ඉතින් අපි දන්නේ නැ සමහරවිට වෙන කෙන්තියක් නිසා දාන්න ඇති නැත්නම් ඇත්තටම ශෝ මැන් කෙනෙක් වෙන්නත් පුලුවන්
    මේ ඇන්ටිට තිබ්බේ හිනා වෙලා කැමති බව පෙන්නල ශේප් එකේ පෝන් එක අරන් විඩියෝ පාරක් දා ගන්න ..

    :lol::lol::lol:

    mee patiya aran paththare danna ona bn oka kocchiyata thiyanna hithennama
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,433
    49,813
    113
    සේදවත්ත
    රේප් කරන්නේ නැතුව තනියම අතේ ගහන එක හොද නැද්ද බන්. හැමෝටම එකමනේ තියෙන්නේ මොකද බන් මේ මැජික් වගේ මෙව්වා ලෝකේ උන්ට. නේකඩ් බීච් එකක් දාන්න හැදුවත් මැරෙන්න හදනවා හරියට ඇදුමෙන් වහන් ඉන්නේ ඒක නෙමෙයි වගේ. මිනිස්සු හිතින් මවාගත්ත දේවල් හරි; ඇත්ත දේ බොරු, වැරදි කියල හදාගත්ටහ සමාජෙක අපි ඉන්නේ. කොටින්ම මනුසසයාට තමා කවුද මතකත් නෑ ඉපදුනේ හෙලුවෙන් කියල මතක් නෑ, හැමෝටම තියෙන්නේ එකම බව දැනගෙන ඇදුම් අදිනවා තව බාගෙට ඇග පේනකොට වැඩියෙන් බලනවා ඉතින් හෙලුවෙන් ගියානම් ටික කාලයක් සාමාන්‍යකරණීය වෙනවා නේ. දැන් සංකෘතික වන්දි බට්ටයෝ ටික මෙගේ රෙප් කපල හෙන දාර්ශිනික ටෝක් දීපල්ලා.
     
    Last edited:

    :confused::confused::confused:
     
    Similar threads