ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔව්වා අහල බය වෙන්න එපා. ස්වයං වින්දනය කියන්නේ සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. එක කළා කියල උඹල පෙරේතයෝ වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මේ ලෝකේ මැරෙන මිනිස්සුන්ගෙන් 90% වඩා පෙරේතයෝ වෙන්න ඕනේ.

    ස්වයන්වින්දනය හොඳ නැත්නම් sex කරන්නත් හොඳ නැහැ. ඔය මොකෙක් හරි එකෙක් මිනිස්සු බය කරන්න ලියපු එකක්.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔව්වා අහල බය වෙන්න එපා. ස්වයං වින්දනය කියන්නේ සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. එක කළා කියල උඹල පෙරේතයෝ වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මේ ලෝකේ මැරෙන මිනිස්සුන්ගෙන් 90% වඩා පෙරේතයෝ වෙන්න ඕනේ.

    ස්වයන්වින්දනය හොඳ නැත්නම් sex කරන්නත් හොඳ නැහැ. ඔය මොකෙක් හරි එකෙක් මිනිස්සු බය කරන්න ලියපු එකක්.

    මචං මැරෙන 95ක්ම යන්නේ දුගතියට තමයි. ඒත් ඒක වෙනම කතාවක් ඉතිං.
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට

    දැන් එහෙනම් මිනිස්සු වඳ වෙලා ඉන්න එපැයි. එතකොට කොහොමද ඔයි ලෝකේ ජනගහනේ මෙච්චර වැඩි වෙලා තියෙන්නේ. හම්බයෝ අරෙහෙ වදන විදිහට නම් ලගදීම බිලියන 8ත් ගහයි :lol::lol::lol:
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    බම්ප්.... බඩුවක් ගහනවා වගේ නෙවෙයි බං... මාර ආතල් එකක් තියෙන්නේ .... තනිවම ටයිමින් කරන කොට...
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    මචං මැරෙන 95ක්ම යන්නේ දුගතියට තමයි. ඒත් ඒක වෙනම කතාවක් ඉතිං.

    මචං life after death ගැන කරන පරීක්ෂණ ටිකක් හොයල බලන්න. ඔය කියන stats වලට සම්පුර්නම වෙනස් විදිහට එව්ව යන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උපාදානය කරගත්ත තැන භවය අැති වෙනව, අාසාව කියන්නෙ බන් අසාමාන්‍යවිදියට තියෙන අාසාව, මැරෙන වෙලාවට මතක් වෙන්නෙ ඒවගේ දේවල්, එතකොට ඒතැන උපදිනව,
    මරණාසන්න වෙලාවේ මනුස්සයෙක් තමන් ස්වයංවින්දනේ කරපු හැටි මතක් කර කර ඉඳීද :baffled:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    උපාදානය කරගත්ත තැන භවය අැති වෙනව, අාසාව කියන්නෙ බන් අසාමාන්‍යවිදියට තියෙන අාසාව, මැරෙන වෙලාවට මතක් වෙන්නෙ ඒවගේ දේවල්, එතකොට ඒතැන උපදිනව,
    මැරෙන වෙලාවට මතක්වෙන දේ නිසා එහෙම ඉපදෙනවනම් අපි මනුස්සයො වෙලා ඉපදුනේ මොනව මතක්වෙලාද?..........................

    මරණාසන්න වෙලාවේ මනුස්සයෙක් තමන් ස්වයංවින්දනේ කරපු හැටි මතක් කර කර ඉඳීද :baffled:
    reply eka balamu...................
     
    Last edited:

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    තොපි මෙහෙම ත්‍රෙඩ් දැම්මම හම්බයෝයි කුරුසයෝයි ඕවා නොදැම්මොත් තමයි පුදුමේ :dull:

    විචාරශිලි බුද්ධිය නෑනේ ඕකුනට
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    ආචින්න කර්මයක් හැටියට ඕක මතක් වෙන්න බැරිද
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    විචාරශිලි බුද්ධිය නෑනේ ඕකුනට

    මේ කතාවේ කොහෙද බන් විචාරශීලි බවක් තියෙන්නේ

    ආචින්න කර්මයක් හැටියට ඕක මතක් වෙන්න බැරිද

    ඉතින් මිනිහෝ මොන කර්මේ වෙන්නත් අතේ ගහන එක පවක් කියලා බුද්දාගමේ කොහෙද තියෙන්නේ. බයිබලේ නම් තියෙනවා :lol:
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    ඉතින් මිනිහෝ මොන කර්මේ වෙන්නත් අතේ ගහන එක පවක් කියලා බුද්දාගමේ කොහෙද තියෙන්නේ. බයිබලේ නම් තියෙනවා :lol:

    “සිහිනයෙන් සිදු වන ශුක්ර මෝචනය හැර ඕනෑකමින් උපක්රම කොට ශුක්රධාතුව මෝචනය කිරීම සංඝාදිසේස නම් ආපත්තියකි.” http://pitaka.lk/books/rc/ Upasampada_Sheelaya.htm#_ Toc493968549 “ව්යතික්රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.” (පළමුපැණවීමයි.) “සිහින විනා ව්යතික්රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.” (දෙවනපැණවීමයි.) ... (සිතාමතා ශුක්ර මෝචනය - "intentional (sañcetanikā) emission of semen”) 3.1. සුක්කවිසට්ඨිශික්ෂාපදය >>> http://www.thripitakaya.org/ tipitakaya/Index/1041?s=23661
     
    AKI-SL

    Well-known member
  • Sep 4, 2014
    724
    314
    63
    lankawe

    me kiyela thiyenne sangayanta ghiyannta neme ban:no:
     
    ඔය කියල තියෙන්නේ සංගයා වහන්සේලාට අකැප දේවල්
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    me kiyela thiyenne sangayanta ghiyannta neme ban:no:

    සංඝයාට අකැප දේවල් ගිහියන්ට කැප වෙන්නත් බෑ නේද බන් ? මේ වගේ කාරණයක් ගැන විතරයි මම අදහස් කලේ
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    “සිහිනයෙන් සිදු වන ශුක්ර මෝචනය හැර ඕනෑකමින් උපක්රම කොට ශුක්රධාතුව මෝචනය කිරීම සංඝාදිසේස නම් ආපත්තියකි.” http://pitaka.lk/books/rc/ Upasampada_Sheelaya.htm#_ Toc493968549 “ව්යතික්රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.” (පළමුපැණවීමයි.) “සිහින විනා ව්යතික්රම චේතනා ඇති සුකුරු මිදුම සඟවෙසෙස් වේ.” (දෙවනපැණවීමයි.) ... (සිතාමතා ශුක්ර මෝචනය - "intentional (sañcetanikā) emission of semen”) 3.1. සුක්කවිසට්ඨිශික්ෂාපදය >>> http://www.thripitakaya.org/ tipitakaya/Index/1041?s=23661

    මොන හු***ක්ද? අතේ ගහලා අපායේ යන එක සැපයි මිනිහෝ මට

    ඔය කියල තියෙන්නේ සංගයා වහන්සේලාට අකැප දේවල්

    තව පොඩ්ඩෙන් මම ආගමත් අතාරිනවා බොල :(
     
    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    සංඝයාට අකැප දේවල් ගිහියන්ට කැප වෙන්නත් බෑ නේද බන් ? මේ වගේ කාරණයක් ගැන විතරයි මම අදහස් කලේ

    මොන මගුලක්ද බන් එක. සංගයාට කසාද බදින්න බෑ කියලා ගිහියොත් එහෙම ඉන්න ඕනෙද ? සංගයා හිස මුඩු කරා කියලා උබත් තට්ටේ ගාගෙන ඉන්නවද ?
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,509
    3,896
    113
    මොන මගුලක්ද බන් එක. සංගයාට කසාද බදින්න බෑ කියලා ගිහියොත් එහෙම ඉන්න ඕනෙද ? සංගයා හිස මුඩු කරා කියලා උබත් තට්ටේ ගාගෙන ඉන්නවද ?

    his mudu gaana eke karmayak gana sandahanak nane

    eken kiyanne sarala bawa

    mey karanaya wenas..
    ubata akapa nam uba ayin wela hitapan thread eken
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    සංඝයාට අකැප දේවල් ගිහියන්ට කැප වෙන්නත් බෑ නේද බන් ? මේ වගේ කාරණයක් ගැන විතරයි මම අදහස් කලේ

    සංගයා වහන්සේලාට කෝටියක් සංවර ශීලය ආරක්ෂා කරන්න තියනවා. එක ගිහියන්ට නැහැ. සංගයා වහන්සේලාට කාමයේ හැසිරීම අකැපයි. එහෙම වෙන්නේ සංගයා වහන්සේලා හදන්නේ ආශාව අත් හරින්න නිසා. එත් ගිහියන්ට එහෙම අකැප නැහැ.

    එක හරියට ඉස්කෝලේ ප්‍රින්සිපල් ගිහිල්ල ටැප් එකට කට තියල වතුර බොන්නේ නැහැනේ. එහෙම උනා කියල ළමයි ටැප් එකට කට තියල බොන්න එපා නීතියක් නැනේ