ස්වයංවින්දනය ගැන මොකද හිතන්නේ

MR BOLD

Banned
Oct 5, 2017
1,070
169
0
සත්තු කටට ගන්නේ පුකේ අරින්නේ නෑ බං උන් sex කරන්නේ වර්ගයා බෝ කරන්නම විතරයි........ආතල් එකට sex කරන්නේ මිනිස්සු.:rofl:

sex කියන්නේ පහත් දෙයක් කියල තියෙන තැන මට පෙන්නපන්කෝ:yes:

තලේබාන් බෞද්ධයෝ වැහි වැහලා මේ දවස්වල :rofl:

හොඳට බලපන් බල්ලො දිහා, වඳුරො දිහා එහෙම, උඹටම බලාගන්න පුලුවන් ඇත්ත නැත්ත..:D
 

London Moris

Well-known member
  • Aug 22, 2015
    892
    499
    63
    ‘මට කන්න පුළුවන් මූ තනියෙන් කාමයේ යෙදුණ ම පිටවෙන එ්ව විතරයි. විවාහ වෙලා ඉන්න උන් දෙන්නෙක් එක්ක කාමයේ යෙදෙන එ්ව මට කන්න බෑ. මට කන්න පුළුවන් තනියම කාමයේ යෙදෙන එකෙක්ගෙ එ්ව විතරයි.” පේ‍්‍රතයා පිළිවදන් දුන්නේ ය.' :oo::oo::oo::oo:

    ඒ ඇයි බං එහෙම වෙන්නෙ? එතකොට බැඳපු උන්ගෙන් යන එව්ව වෙන පාටද :lol:
     

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    අම්බපාලිට බුදුහාමුදුරුවෝ කිව්වද අවිවාහකව ඉඳන් සෙක්ස් කරන එක මහා පාපයක් කියල :rolleyes: ජාති, ජරා, ව්‍යාධි, මරණ ගැන නෙ කිව්වේ :lol:

    සෙක්ස් කරන එක විතරක් නෙමෙයි බං. සමාජයේ බහුතරයක් මිනිස්සු අප්‍රසන්න ලෙස සලකන ඕනෙම චර්‍යාවක් පහත් එකක්.

    හිතපං උඹට් හිතුනොත් ගෑනිගෙ චූ බොන්න ඒකත් පහත් දෙයක්. කෙනෙක්ට ගූ කන්න හිතුනත් එහෙම තමා. උන්ට උරුම පෙරේත ලෝකෙ.

    අම්බපාලෙ sex කරේ sex වලට ආසාවෙන්නම් ඒක පහත් දෙයක්. නැතුව sex කරේ ජීවත් වෙන්න සල්ලි හොයාගන්නම පමනක් නම්, ඒ කාලෙ හැටියට සමාජ සම්මතයක් නම් ඒක කමක් නෑ.(මට හිතෙන විදිහට}:rolleyes:

    බිම්බිසාර රජ්ජුරුවොත් සෝවාන් උනාට පස්සෙත් අන්තපුරය තියාගන්න ඇතිනෙ. ඒ sex වලටම නෙමේනෙ. රජාගෙ ශ්‍රීමත් භාවය පෙන්නන්නත් එක්කනෙ.
    :D
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,957
    2
    54,648
    113
    සෙක්ස් කරන එක විතරක් නෙමෙයි බං. සමාජයේ බහුතරයක් මිනිස්සු අප්‍රසන්න ලෙස සලකන ඕනෙම චර්‍යාවක් පහත් එකක්. :D

    දැන් ඔය කියන්නේ සමාජේ බහුතරේකට සෙක්ස් අප්‍රසන්නයි කියලද? :shocked:
     

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට
    සෙක්ස් කරන එක විතරක් නෙමෙයි බං. සමාජයේ බහුතරයක් මිනිස්සු අප්‍රසන්න ලෙස සලකන ඕනෙම චර්‍යාවක් පහත් එකක්.

    හිතපං උඹට් හිතුනොත් ගෑනිගෙ චූ බොන්න ඒකත් පහත් දෙයක්. කෙනෙක්ට ගූ කන්න හිතුනත් එහෙම තමා. උන්ට උරුම පෙරේත ලෝකෙ.

    අම්බපාලෙ sex කරේ sex වලට ආසාවෙන්නම් ඒක පහත් දෙයක්. නැතුව sex කරේ ජීවත් වෙන්න සල්ලි හොයාගන්නම පමනක් නම්, ඒ කාලෙ හැටියට සමාජ සම්මතයක් නම් ඒක කමක් නෑ.(මට හිතෙන විදිහට}:rolleyes:

    බිම්බිසාර රජ්ජුරුවොත් සෝවාන් උනාට පස්සෙත් අන්තපුරය තියාගන්න ඇතිනෙ. ඒ sex වලටම නෙමේනෙ. රජාගෙ ශ්‍රීමත් භාවය පෙන්නන්නත් එක්කනෙ.
    :D

    තොට මොලේ අප්සට්ද මිනිහෝ. තෝ කියන විදියට හිටියොත් මිනිස්සු වඳ වෙයිනේ. තොගේ අම්ම්මයි අප්පයි ඔය වැඩේ කරේ නැත්තම් තොත් අද නෑ :lol::lol: ඇත්ත කියපන් උබ හම්බයෙක් නේද ?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,640
    113
    දැන් වැල බලන්නම ඕන නෑ. දෙරණේ සිරසේ හිරු එකේ යන සමහර ප්‍රොග්‍රෑම්ස් බැලුවමත් ස්වං වින්දනය කරන්න හිතෙනවා.
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඕවට හාමුදුරුවෝ ගාවට ගිහින් හරියනවද
    හරියට අතේ ගහන්න කියල දෙන්න ඕන
    කෙල්ලෙක් හොයල දෙන්න ඕන
    ඔය වයසට ඕම වෙන්නේ නැත්නම් තමයි බෙහෙතක් ගන්න ඕන
     

    daala bandara

    Member
    Jun 7, 2017
    193
    39
    0
    උඩරට

    මට පෙන්නේ මුට නගින්නේ නැද්ද කොහෙද. ඒ නිසා සෙක්ස් කරාම අපායේ යනවා කිය කිය උගේ ලිංගික කුහකකම පිට කරනවා. ටිපිකල් සින්හලීස් මයින්ඩ් සෙට්
    :lol::lol:
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,640
    113
    වැල බල බල අතේ ගහන එකද නරක? හිතින් කෙල්ලෙක්ව සිහි කරගෙන අතේ ගැහුවට කමක් නැද්ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,640
    113
    ස්වයං වින්දනය කොරන හින්දා තමයි මෙහෙමවත් අපි ඉන්නේ. නැත්නම් ලිංගික අපචාර චෝදනවකට ලක්වෙලා වෙලහකට හිරබත් කනවා.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    මොනාද බං මේ ගල්යුගයේ ඥාණකතා. බුද්ධාගමත් ගාවගෙන විකෟති කරලා ලියලා තියෙන්නේ. මේවා දැක්කම අන් ආගම් වල අයත් බුද්ධාගම විහිලුවකට ගන්නවා.

    මුන් වගේ ගල් යුගයේ පොන්ස්ලා තම්බින්ටත් අන්තයි. උපන්ගෙයි ගොන්කම් අරින්න බෑ නේ :P
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඔව්වා අහල බය වෙන්න එපා. ස්වයං වින්දනය කියන්නේ සම්පුර්ණයෙන්ම සාමාන්‍ය දෙයක්. එක කළා කියල උඹල පෙරේතයෝ වෙන්නේ නැහැ. එහෙම වෙනවා නම් මේ ලෝකේ මැරෙන මිනිස්සුන්ගෙන් 90% වඩා පෙරේතයෝ වෙන්න ඕනේ.

    ස්වයන්වින්දනය හොඳ නැත්නම් sex කරන්නත් හොඳ නැහැ. ඔය මොකෙක් හරි එකෙක් මිනිස්සු බය කරන්න ලියපු එකක්.

    ස්වයං වින්දනය කරපු හැම එවුන්ම පෙරේතයෝ වෙනවා කියලා නෙවේ බං කියන්නේ. කියන දේ තේරුම් ගනිංකෝ...
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ස්වයං වින්දනය කරපු හැම එවුන්ම පෙරේතයෝ වෙනවා කියලා නෙවේ බං කියන්නේ. කියන දේ තේරුම් ගනිංකෝ...
    මම හිතුව උබ ඇවිත් අනිවාර්යෙන් මේක කොහොමහරි ගොඩදායි කියලා. සාදාරනීකරනය කරලා..
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    මම හිතුව උබ ඇවිත් අනිවාර්යෙන් මේක කොහොමහරි ගොඩදායි කියලා. සාදාරනීකරනය කරලා..

    ආගමක් නැති උඹලා මේ වගේ ඒවට කට නොදාන තරමට බුද්ධිමත් සංවාද මේ වගේ නූල් වල ඇති වෙනවා බං.
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    ආගමක් නැති උඹලා මේ වගේ ඒවට කට නොදාන තරමට බුද්ධිමත් සංවාද මේ වගේ නූල් වල ඇති වෙනවා බං.

    මට ආගමත් එපා උනා මෙතන එවුන් දාලා තියෙනේ ගොන් කතා කියවලා. සිරාවටම උබලාට කොමන් සෙන්ස් නැද්ද බන්. බුද්දාගම ගොන් ජෝක් එකක් කරන මේවා බුද්දිමත් සංවාද කියලා හිතන්නේ
     

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ඕක ගිහියන්ටත් අකැපයි නම් කොහොමද බං ළමයි හදන්නෙ :rofl: සිහිනෙන් හැර වෙන ක්‍රම ඔක්කොම අකැපයි නේ :rofl:

    මචං ගිහියන්ට බුදුහාමුදුරුවෝ පනවලා තියෙන්නේ වෙනම සීලයක්. හාමුදුරුවන්ට වෙනම සීලයක්. හාමුදුරුවෝ අබ්‍රහ්මචරියාව රකිනවා. ගිහියෝ එක කරන්නේ නෑ. (එහෙම කරන ගිහියොත් ඉන්නවා.)

    මේ දාලා තියෙන එක ඔයාලා තේරුම් අරං තියෙන්නේ වැරදි විදිහට. ස්වයං වින්දනය කරනවා කියන්නේ කාමයන් උපදවා ගැනීමක්. හදිසියේ මරණාසන්න මොහොතක ඔය වගේ දෙයක් මිනිහෙක්ගේ මනසට ග්‍රහණය වුණොත් ඔහුගේ නැවත ප්‍රතිසන්ධිය ඔය වගේ විදිහට සිද්ධ වෙන එක බුද්ධාගමේ අපට බැහැර කරන්න බෑ.