මේක ඇත්ත කතාවක් නෙමෙයි කියල කියවනකොටම තේරෙනවා බන්...ස්වයන් වින්දනය ආගම් පැත්තෙන් බැලුවම වැරැද්ද තමයි...එත් මෙහෙම ඕනෙවටත් වඩා බොරු ලියන එකෙත් සීමාවක් තියන්න ඕනනේ...
ඇරත් මොකද ලංකාවේ උන් අතේ ගැහුවම විතරද මේ ප්‍රේතයෝ එන්නේ..ඕනවට වඩා, ඒ කියන්නේ දවසට 15 වතාවක් කරනවානම් ඒ කියන්නේ එතන කොහොමත් දෝෂයක් තියෙනවා..මානසික රෝගයක් වෙන්න ඇති..
අනික දැන් මෙහෙම පිරිත් කියල පෙරේතයෝ එලවන්න පුළුවන් හාමුදුරු ගොල්ලෝ නැති රවටල් වල කොල්ලෝ බුරුතු පිටින් මරෙන්නේපයි බන් එහෙමනම්...එත් මම නම් අහලම නැහැ අතේ ගහල මැරිච්ච උන් ගැන..මේකෙන් තමා පලවෙනි පාරට කියෙව්වේ..මේ කියන විදිහට මේ ප්‍රේතයෝ දහස් ගණන් ඉන්නවනම්, අනිත් එක අතේ ගහපු නැති, වල බලපු නැති උන් දැන් කාලේ නැති තරම් නේ...එතකොට උනුත් මැරිලා මේ වගේ වෙන්නේපයි...