ස්වයං නිරෝධායනය වෙමු..!!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    ඒ මගේ බාප්පා නෙවේ මාමා.

    තොගෙ අවුරුදු 32ක මුළු ඇක්ස්පීරියන්ස් එකට වඩා ආමි එකෙන් විශ්‍රාම ගිය විරුවෙක් රෑ එලි වෙනකම් නිදාගෙන නැගිට්ටත් යුධ ස්ටටජිස් හීනෙන් දැකලා ඒවා උදේට මතක් කර කර නැගිටින්නෙ. උබ ගෝටාබය මහත්තයට සූදානමයි අභියෝගයි ආත්ම ආරක්ශාවයි කියල දෙන්න එන්න එපා. පැනික් වෙන්න එපා කිව්වම පැනික් නොවී හිටපන්. ගෑනිටයි දරුවොන්ටයි උබව සනසන්න වෙයි. ඊයා බන් පිරිමියෙක් වගේ හිටපන්කො. පැනික් වෙන්න එපා. උබේ ගෙදර නායකයා උබ. උබ පැනික් උනොත් අන් අය ගැන කවර කතාද. ගෝටාබය මහත්තය වගේ පැනික් නොවී ඉන්න පුරුදු වෙන්න.
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹගේ බාප්පා..ඒ කියන්නෙ ප්‍රභාකරන් කොළඹට බෝම්බ ගහපු වෙලාවලදීත් හදිසි අනතුරු ශල්‍යාගාර වල, ආමි හොස්පිටල් ඒකේ වොලන්ට්යර් වැඩ කරපු අපි ඡන්ද ලග එනකොට පැනික් වෙන යූඇන්පී හැත්ත වගේ බය වෙන්නෙ නෑ..!!
    සූදානම..අභියෝග..ආරක්ෂාව..මේවා ගැන අව්‍ුරුදු 32ක සර්විස් එකක් තියෙන කෙනෙක් මම.
    උඹට නෙවේ උඹගෙ තාත්තටත් ඉගැන්නුවැහැකි...!!

    මේත්‍රෙඩ් එකේ topic එක ගොඩක් වටිනවා...ඒ වගේම ගොඩක් වැදගත් කරුණු ටිකක් දාල තියනවා.බොහොම ස්තුතියි ඔබතුමාට.. කියන්න කනගාටුයි මේකේ දේශපාලන බංකොලොත් වේසාවෝ ටිකක් මේකත් දේශපාලන පැත්තට අදිනවා. මේකේ දාල තියන ගොන් කතාවලට reply කරලා වැඩක් නෑ...මේ වෙලාවේ තමන්ගේ වගකීම මොකක්ද, තමන් මොන විදියටද හැසිරෙන්න ඕනි කියල හිතන්නේ නැතුව කියන්නන් වාලේ ඔහේ කියවනවා..මේ වෙලාවේ හැම දෙකින්ම දේශපාලන වාසියක් ගන්න try කරනවා. ජාතියක් විදියට එකට එකතුවෙලා මේ දේට මුණ දෙන විදිය වලක්වා ගන්න විදිය නෙවෙයි දැන් මේකත් දේශපාලනේට ගාවගෙන...රජයෙන් දෙන නියෝගයක් ,දොස්තර කෙනෙක් කියන දෙයක් අහන්නේ නැති සත්තු මේකේ ඉඳන් රට හදන්න උපදෙස් දෙනවා ....:(:(:( ජනාධිපතිගේ කතාවක එකම එක කෑල්ලක් අල්ලාගෙන කියවන්නන් වාලේ කියවනවා.අනික මේ වෙලාවේ ගොඩක් එදිනෙදා පොඩි වෙළඳාමක් කරගෙන ජීවත් වෙන අයට ලොකු ප්‍රශ්නයක් මේක, උදාහරණයක් විදියට කඩල, වඩේ විකුණලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා...දුම්රියේ දකින්න පුළුවන් (ඒ එක උදාහරනයක් විතරයි තව ඕනි තරම් තියනවා) ඒ අයට පොඩි හරි සහනයක් පරිප්පු සැමන් අඩු කරපු එක දන්නා තරමින් ලොකු ළුණු වල ඉඳන් ගොඩක් දේවල් අඩු වෙයි...

    rep++
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඒ මගේ බාප්පා නෙවේ මාමා.

    තොගෙ අවුරුදු 32ක මුළු ඇක්ස්පීරියන්ස් එකට වඩා ආමි එකෙන් විශ්‍රාම ගිය විරුවෙක් රෑ එලි වෙනකම් නිදාගෙන නැගිට්ටත් යුධ ස්ටටජිස් හීනෙන් දැකලා ඒවා උදේට මතක් කර කර නැගිටින්නෙ. උබ ගෝටාබය මහත්තයට සූදානමයි අභියෝගයි ආත්ම ආරක්ශාවයි කියල දෙන්න එන්න එපා. පැනික් වෙන්න එපා කිව්වම පැනික් නොවී හිටපන්. ගෑනිටයි දරුවොන්ටයි උබව සනසන්න වෙයි. ඊයා බන් පිරිමියෙක් වගේ හිටපන්කො. පැනික් වෙන්න එපා. උබේ ගෙදර නායකයා උබ. උබ පැනික් උනොත් අන් අය ගැන කවර කතාද. ගෝටාබය මහත්තය වගේ පැනික් නොවී ඉන්න පුරුදු වෙන්න.

    පැනික් කියන එකයි..සූදානමයි.. කියන දෙකේ වෙනස නොදන්න 1500ට සිරිකොතේ පුප පලාගන්න එවුන් සමග ‍කොරෝනා සම්බන්ධ වාද මෙතැන් සිට නවතමි. ඕනෙ දෙයක් කියලා මෙතන හැමිනියං...!! අපට මොකෝ. යමක හොද නරක වටහා ගන්න තරම් උගත්කමක් බුද්ධියක් තිබෙන මහත්වරු පමණක් වෙල්කම්.!!
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113
    පැනික් කියන එකයි..සූදානමයි.. කියන දෙකේ වෙනස නොදන්න

    පැනික් වෙලත් නෑ බය වෙලත් නෑ කියල ඉංග්‍රීසියෙනුයි සරල සිංහලෙනුයි දෙකෙන්ම කියපු එක තේරෙන්නෙ නැති එකාට ආයෙ මොකුත් කියල වැඩක් නෑහ් :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,895
    40,671
    113
    මේත්‍රෙඩ් එකේ topic එක ගොඩක් වටිනවා...ඒ වගේම ගොඩක් වැදගත් කරුණු ටිකක් දාල තියනවා.බොහොම ස්තුතියි ඔබතුමාට.. කියන්න කනගාටුයි මේකේ දේශපාලන බංකොලොත් වේසාවෝ ටිකක් මේකත් දේශපාලන පැත්තට අදිනවා. මේකේ දාල තියන ගොන් කතාවලට reply කරලා වැඩක් නෑ...මේ වෙලාවේ තමන්ගේ වගකීම මොකක්ද, තමන් මොන විදියටද හැසිරෙන්න ඕනි කියල හිතන්නේ නැතුව කියන්නන් වාලේ ඔහේ කියවනවා..මේ වෙලාවේ හැම දෙකින්ම දේශපාලන වාසියක් ගන්න try කරනවා. ජාතියක් විදියට එකට එකතුවෙලා මේ දේට මුණ දෙන විදිය වලක්වා ගන්න විදිය නෙවෙයි දැන් මේකත් දේශපාලනේට ගාවගෙන...රජයෙන් දෙන නියෝගයක් ,දොස්තර කෙනෙක් කියන දෙයක් අහන්නේ නැති සත්තු මේකේ ඉඳන් රට හදන්න උපදෙස් දෙනවා ....:(:(:( ජනාධිපතිගේ කතාවක එකම එක කෑල්ලක් අල්ලාගෙන කියවන්නන් වාලේ කියවනවා.අනික මේ වෙලාවේ ගොඩක් එදිනෙදා පොඩි වෙළඳාමක් කරගෙන ජීවත් වෙන අයට ලොකු ප්‍රශ්නයක් මේක, උදාහරණයක් විදියට කඩල, වඩේ විකුණලා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා...දුම්රියේ දකින්න පුළුවන් (ඒ එක උදාහරනයක් විතරයි තව ඕනි තරම් තියනවා) ඒ අයට පොඩි හරි සහනයක් පරිප්පු සැමන් අඩු කරපු එක දන්නා තරමින් ලොකු ළුණු වල ඉඳන් ගොඩක් දේවල් අඩු වෙයි...

    rep++
    උබලා හැමෝම කොරෝනා රටට ඇතුල් වෙන විදිහ නවත්තන්න/සීමා කරන්න/හැකි උපරිමයෙන් අවම කරන්න ගන්න ඕන ක්‍රියාමර්ග ගැන කොච් හර දැනගෙන ඉඳලත් ඒ ගැන කතා නොකර ඉඳලා. ස'ට ඕවා කරන්න ගටක් නැතිබව දැනගෙන ස'ට අනවශ්‍ය ප්‍රෙශර් එකක් දෙන්නෙ නැතුව ඉඳලා දැන් කොරෝනා(අභියෝගය ) තමන්ගෙ දොරකඩටම ඇවිල්ලා ඉන්න වෙලාවෙ ඒක ගෙට නොගෙන ඉන්න ආරක්ශාවයි සූදානමයි ගැන කතා කරනවා.

    යකො අපිට ඕන වෙලා තිබ්බෙ කොරෝනා ගේ ඇතුලට නොගැනීමට අනුගමනය කලයුතු සූදානමක් නෙවේ, රට ඇතුලට නොගැනීමට අනුගමනය කලයුතු සූදානමක්. ගේ ඇතුල නෙවේ ආරක්ශා කරගන්න තිබ්බේ, රට ඇතුලයි ආරක්ශා කරගන්න තිබ්බෙ. ආත්මාර්තකාමි උබලා රට බේරගන්න නෙවේ හැදුවෙ ගේ බේරගන්න. ඉතින් මම මේ කතා කරන පැනික් වීම එසේ මෙසේ පැනික් වීමක් නෙවේ, කෙස් ගහේ ඉඳන් නිය පොත්ත දක්වා පොන්නකම කියලා කාට හරි කියන්න පුළුවන් පැනික් වීමක්. මම නම් ඒකට පැනික් කියන වචනෙ පාවිච්චි කරන්නෙ නෑ.

    උබ බෞද්ධ්ව්යෙක් නම් අපණ්ණක ජාතකය කියවල බලපන්. ඒකේ බෝධිසත්වයො අඩියක් ගහලා සින්දුවක් කියලා නටලා නිදාගන්නෙ නැතුව යක්කු පිරිච්ච කාන්තාරේ රෑ පහන් කරපු හැටි පොඩ්ඩක් බලපන්. ස'ගෙ වචනෙන් කියනව නම් ඒ තමයි පැනික් වීමේ උපරිමය. හැබැයි ගැල රැකුනා. ඒ නායකයා නිසයි.
     
    dishanwis

    Well-known member
  • දැනට තියන ත්ත්වය මිට වඩා ගොඩක් දරුනු වෙන්න පුලුවන් මොකද චිනය වගෙ අපෙ රට වල තමන් අරක්ශා විම ඉතා අඩු හින්දා පහසුකන් අඩුයි දැනට කරන්න තියෙන්නෙ මෙක පැතිරිම පලනය කිරිම අපි අපිම
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,945
    2
    54,638
    113

    යකො අපිට ඕන වෙලා තිබ්බෙ කොරෝනා ගේ ඇතුලට නොගැනීමට අනුගමනය කලයුතු සූදානමක් නෙවේ, රට ඇතුලට නොගැනීමට අනුගමනය කලයුතු සූදානමක්.

    කොරෝනා රටට ඇතුල් වෙන විදිහ නවත්තන්න/සීමා කරන්න/හැකි උපරිමයෙන් අවම කරන්න ගන්න ඕන ක්‍රියාමර්ග ගැන කොච් හර දැනගෙන ඉඳලත් ඒ ගැන කතා නොකර ඉඳලා. ස'ට ඕවා කරන්න ගටක් නැතිබව දැනගෙන ස'ට අනවශ්‍ය ප්‍රෙශර් එකක් දෙන්නෙ නැතුව ඉඳලා දැන් කොරෝනා(අභියෝගය ) තමන්ගෙ දොරකඩටම ඇවිල්ලා ඉන්න වෙලාවෙ ඒක ගෙට නොගෙන ඉන්න ආරක්ශාවයි සූදානමයි ගැන කතා කරනවා.

    රටවල් 165 ක් ඇතුලට කොරෝනා ගිහිං තියෙනව

    රටවල් 78 ක් තියෙනව ලංකාවට වඩා කොරෝනා රෝගීන් ඉන්න

    ඔය කියන විදිහට ඔය රටවල් 164 ම ඉන්න නායකයන්ගෙ ගට මදි හින්ද තමයි රට ඇතුළට කොරෝනා ඇවිත් තියෙන්නෙ :lol:
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උබලා හැමෝම කොරෝනා රටට ඇතුල් වෙන විදිහ නවත්තන්න/සීමා කරන්න/හැකි උපරිමයෙන් අවම කරන්න ගන්න ඕන ක්‍රියාමර්ග ගැන කොච් හර දැනගෙන ඉඳලත් ඒ ගැන කතා නොකර ඉඳලා. ස'ට ඕවා කරන්න ගටක් නැතිබව දැනගෙන ස'ට අනවශ්‍ය ප්‍රෙශර් එකක් දෙන්නෙ නැතුව ඉඳලා දැන් කොරෝනා(අභියෝගය ) තමන්ගෙ දොරකඩටම ඇවිල්ලා ඉන්න වෙලාවෙ ඒක ගෙට නොගෙන ඉන්න ආරක්ශාවයි සූදානමයි ගැන කතා කරනවා.

    යකො අපිට ඕන වෙලා තිබ්බෙ කොරෝනා ගේ ඇතුලට නොගැනීමට අනුගමනය කලයුතු සූදානමක් නෙවේ, රට ඇතුලට නොගැනීමට අනුගමනය කලයුතු සූදානමක්. ගේ ඇතුල නෙවේ ආරක්ශා කරගන්න තිබ්බේ, රට ඇතුලයි ආරක්ශා කරගන්න තිබ්බෙ. ආත්මාර්තකාමි උබලා රට බේරගන්න නෙවේ හැදුවෙ ගේ බේරගන්න. ඉතින් මම මේ කතා කරන පැනික් වීම එසේ මෙසේ පැනික් වීමක් නෙවේ, කෙස් ගහේ ඉඳන් නිය පොත්ත දක්වා පොන්නකම කියලා කාට හරි කියන්න පුළුවන් පැනික් වීමක්. මම නම් ඒකට පැනික් කියන වචනෙ පාවිච්චි කරන්නෙ නෑ.

    උබ බෞද්ධ්ව්යෙක් නම් අපණ්ණක ජාතකය කියවල බලපන්. ඒකේ බෝධිසත්වයො අඩියක් ගහලා සින්දුවක් කියලා නටලා නිදාගන්නෙ නැතුව යක්කු පිරිච්ච කාන්තාරේ රෑ පහන් කරපු හැටි පොඩ්ඩක් බලපන්. ස'ගෙ වචනෙන් කියනව නම් ඒ තමයි පැනික් වීමේ උපරිමය. හැබැයි ගැල රැකුනා. ඒ නායකයා නිසයි.

    උඹේ දේශපාලන මතය මොකක් උනත් මෙච්චර දවසකට උඹට මෙහෙම කතාකරල නෑ, එත් අද කියන්න වෙනවා.. උඹ දැන් දේශපාලනේට ආගමත් පටලවා ගන්නවද? හොදයි...උඹ කියන විදියට උඹ තමයි බුධ්ධිමතා (මහාචාර්ය Stephen Hopkins ගේ ගුරුතුමනේ) ඒවගේම මේ වෙලාවේ මේකේ වැලලෙන්න කෑගහන උනුත්...උඹ කියන විදියට එහෙනම් හැම රටකටම කරන්න තිබුනනේ...එහෙනම් මේ වෙනකොටත් ලෝකේ එක රටකටයි මේක බලපාල තියෙන්නේ, මොකද උඹ කියන විදියට කලානම් අද වෙනකොට චීනා හැර අනිත් රටවල් 162කට ගොඩයන්න තිබුනා...ලෝකේ දැනට පවතින අධිතාක්ෂණය තියන රටවල්, ධනවත්ම බලවත්ම රටවල් වලට පවා මේකෙන් සැර විදියටම කෙලවෙලා තියෙන්නේ.අපරාදේ බන් උඹලගේ මොලේ එහෙ එකෙකුට තිබුන නම්, අඩුම තරමේ WHO එකේ එකෙකුට තිබුන නම්...ගොන් තර්ක දාන්න කලින් කියපන් බලන්න ඇයි අර අනිත් රටවල් 162කට බැරි උනේ රටට ඇතුල් වෙන එක නවත්තන්න...???ලොකුවට කතාකරන පුටින් ට වත් ? අපරාදේ උඹලගේ මොලේ රටවල් 162ක කිසි කෙනෙක්ට තිබිල නෑ එහෙනම් අද මේ විපත වෙන්නේ නෑ. නායකත්වය කියන්නේ මොකක්ද කියන එක මුලින් උඹ ඉගන ගනින් අනිත් අයට කියල දෙන්න කලින්. හැම එකටම ස ස ගගා උඹ දෙන්නේ ගොන් ආතල් එකක් කියල උඹට තේරෙන්නේ නැති එකයි අව්ල. විවේචනය කරන්න ඕනි දේ විවේචනය කරපන්...

    වහලුන්ට රෙප් කැපීමට අවසරයි
     
    මම කොතනකදිවත් ආගමක් පටලවගෙන නෑ. අභියෝගයේ ප්‍රමාණය අනුව ගන්න ඕන ආරක්ෂක පියවරවල් තමයි ඒ කතාවේ තියෙන්නෙ. උබ ඒක පිලිගන්න කැමති අකමැති එකේ උබේ වැඩක්.

    රටක මිනිස්සු වැඩි උනාම කොච්චර බරක්ද කියලා දන්නෙ ඒ රටවල් පාලනය කරන නායකයො විතරයි. අපිට ඉන්නෙ අපි විතරයි. උබ දැන් මට මෙහෙම කිව්වා කියලා මාත් එක්ක කතා කරන්නෙ නැතුව ඉන්න එපා. මට උබලා එක්ක පෞද්ගලික ප්‍රශ්න නෑ. මගේ හිතේ උබලා එක්ක තරහවක් නෑ.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Good Post.... :cool: මේක උස්සනවා......

    https://www.facebook.com/groups/NovelCoronavirus/

    මෙතන පෝස්ට් කරන්න..... :)

    ඒක නෙවේ අයියේ...... ඇල්කොහොල් හෑන්ඩ් රබ් වෙනුවට ඇල්කොහොල් බිව්වොත් අවුලක් නැද්ද.....?? ;)
    රත්නෙ මල්ලි මේක බඩවැලේ ලෙඩක් නෙවෙයිනේ. ඒ හන්දා බීලා වැඩක් නෑ. බාත් ටබ් එකට පුරෝලා බැහැලා ඉදින්. සෑහෙන්න ප්‍රතිපල තියෙයි..!:lol: එහෙමත් නැත්නම් නස්න කරලා ටිකක් ඉස්මොලේ යවාගන්න.

    කාට හිරි ප්‍රයෝජනයක් තියේ නම් ඕනෑ තැනක දාන්න කිසිම අව්ලක් නෑ..!
     
    Last edited:

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    රෝහල වැඩ කරන උබත් මෙහෙම පැනික් වෙනව නම් කිසි දෙයක් නොදන්න මිනිස්සු කොහොම පැනික් වෙන්න පුළුවන්ද? උබ නරක ආදර්ශයක් මිනිස්සුන්ට දෙන්නෙ. මේක එච්චර බය වෙන්න හේතුවක් නෙවේ. වයිෆ්ටයි දරුවන්ටයි උබව අවශ්‍යම මොහොතකදි ඒ අයව තනි කරන්න එපා.
    Mole thiyenna ona thanada thiyenne kiyala balanna