ඒ මගේ බාප්පා නෙවේ මාමා.
තොගෙ අවුරුදු 32ක මුළු ඇක්ස්පීරියන්ස් එකට වඩා ආමි එකෙන් විශ්‍රාම ගිය විරුවෙක් රෑ එලි වෙනකම් නිදාගෙන නැගිට්ටත් යුධ ස්ටටජිස් හීනෙන් දැකලා ඒවා උදේට මතක් කර කර නැගිටින්නෙ. උබ ගෝටාබය මහත්තයට සූදානමයි අභියෝගයි ආත්ම ආරක්ශාවයි කියල දෙන්න එන්න එපා. පැනික් වෙන්න එපා කිව්වම පැනික් නොවී හිටපන්. ගෑනිටයි දරුවොන්ටයි උබව සනසන්න වෙයි. ඊයා බන් පිරිමියෙක් වගේ හිටපන්කො. පැනික් වෙන්න එපා. උබේ ගෙදර නායකයා උබ. උබ පැනික් උනොත් අන් අය ගැන කවර කතාද. ගෝටාබය මහත්තය වගේ පැනික් නොවී ඉන්න පුරුදු වෙන්න.

මේක උස්සනවා......