ස්වයං රැකියා උදව්වක්

Ereic

Active member
  • Jan 17, 2016
    410
    183
    43
    ස්වයං රැකියා උදව්වක්

    මචං ල මම අව්රුද්දක් විතර job එකක් කරල දැන් .ලක්ෂයක් විතර ඉතරු කරල තියෙනව දැන් job එකක් කරන්නෑ මට tution නම් කරන්න බෑ, මට degree එකකුත් තියෙනව මට ඔය ලක්ෂය යොදවල කරන්න පුළුවන් ව්‍යාපාර මොනවද ඒ කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවද?
    මට ගොඩයන්න ක්‍රමයක් හොයන්නෙ දේශපාලන සීන් වලට මම කැමති නෑ
    සීරියස් reply විතරක් දාපල්ල මචං
    මගෙ පොඩි අදහසක් තියෙනවා block ගල් ගහන මැෂින් එකක් ගන්න
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    ගල් වැලි දැම්මම ඔටෝම ගල් 10ක් විතර හැදිලා එන මැෂින් එකක් තියෙනවා ඒකක් ගන්න බලන්න..
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    good luck, nawyathawak ekka karapan. ube business eka anith ewada customer lata denena adu tarame ekama eka wenasak ekka hari.
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මචං ල මම අව්රුද්දක් විතර job එකක් කරල දැන් .ලක්ෂයක් විතර ඉතරු කරල තියෙනව දැන් job එකක් කරන්නෑ මට tution නම් කරන්න බෑ, මට degree එකකුත් තියෙනව මට ඔය ලක්ෂය යොදවල කරන්න පුළුවන් ව්‍යාපාර මොනවද ඒ කියන්නෙ සල්ලි හොයන්න පුළුවන් ක්‍රම මොනවද?
    මට ගොඩයන්න ක්‍රමයක් හොයන්නෙ දේශපාලන සීන් වලට මම කැමති නෑ
    සීරියස් reply විතරක් දාපල්ල මචං
    මගෙ පොඩි අදහසක් තියෙනවා block ගල් ගහන මැෂින් එකක් ගන්න

    Block ගල් Machine නම් ඉතින් Machine Tech - හෝමාගම නැත්තං Saram - මීගමුව තමා. quality එක අනුව තමා orders සහ business එකේ කල් පැවැත්ම තීරණය වෙන්නෙ.
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Block ගල් Machine නම් ඉතින් Machine Tech - හෝමාගම නැත්තං Saram - මීගමුව තමා. quality එක අනුව තමා orders සහ business එකේ කල් පැවැත්ම තීරණය වෙන්නෙ.

    Thanks bro
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    Block ගල් ගහන idea එක ඇරුනම වෙනත් අදහස් නැද්ද මගෙ ලග bike එකක් තියෙනව ඒකත් පාවිච්චි කරන්න පුළුවන් ඕනෙ නම්. කොළඹින් බඩු ගෙනල්ල විකුන්න කියල ගොඩක් අය කියනව ඒත් මොනවද ගේන්නෙ.
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    410
    183
    43
    ඉස්සෙල්ලා හොද වෘතීය පුහුනුවක් ලබාගෙන ඉන්න. :rolleyes:

    මොනවගේ දෙයක්ද?
    කොහෙන්ද ඒ වගේ දෙයක් ගන්නෙ?
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    degree eka mokadda machan, oya job eka karana athara degree ekatath watinakamak dunna nam neda hoda? mama kiwwe eka based karagena karanna puluwan thawath jobs ehemath ethine.