ස්වයං රැකියා /ව්‍යාපාර වර්ග
මට ස්වයං රැකියා /ව්‍යාපාර වර්ග ගැන විස්තර හොයාගන්න ඕනේ
එ් නිසා උදව්වක් විදිහට ඔබගේ වටිනා කාලයෙන් විනාඩි කිහිපයක් වැයකරල
ඔයාල කරන ස්වයං රැකියා /ව්‍යාපාර වර්ගය
උදා- තේ කුඩු පැකට් කරනව, computer shop එකක් කරනවා ආදී වශයෙන් කියන්න
එහෙම නැත්නම් තමන් දන්න ස්වයං රැකියා /ව්‍යාපාර වර්ග ගැන කියන්න

ස්තුතියි!

එක ගැන මොකද හිතෙන්නේ ?