ස්වයං-රියදුරු

signshop

Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    වසර 2030 වන විට ඩුබායිහි සියයට 25ක ප්‍රමාණයක සංචාරක කාර් ටැක්සි සේවා ස්වයං-රියදුරු ධාවනයේ යෙදවීම සදහා අදහස් කරගෙන සිටී. මේ වන විටත් ඩුබායි මෙට්රෝ දුම්රිය පද්ධතියද රියදුරන් රහිතව ධාවනය වේ
    :cool:

    පසුගියදා මේ පිලිබදව අත්හදා බැලීමක්ද සිදු කල අතර එදින මෙය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරා

    driverless-car-dubai.jpg

    ලංකාව මේ තැනට එන්න තව අවුරුදු 100කින්වත් පුලුවන් වෙයිද දන්නේ නෑ :(
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මෙට්‍රෝ වල නම් මේ දවස් වල මමත් නිතර නිතරම යැවෙනවා.. :)
    ඒවයේ ඉස්සරහම පෙට්ටියත් "ගෝල්ඩ් ක්ලාස්" කියල වෙනම අය කරන සීන් එකක් තියෙන්නේ.. :yes:
    රියදුරෙක් නෑ.. ඒ වෙනුවට ලොකු ගාණක් හොයා ගන්නව හැබැයි ඒ පෙට්ටියත් විශේෂ එකක් කරලා... හැම දේකින්ම වැඩිපුර ආදායමක් ගන්න පුලුවන් විදිහට තමයි සැලසුම් කරන්නේ...:rolleyes:

    ටැක්සියත් එහෙම කරනව කියන්නේ ඒ අය ඩ්‍රයිවර්ල ට ගෙවන ගානත් ඉතුරුයි කියන එක.. ඒ කියන්නේ ඒ සල්ලිත් රට ඇතුළෙම රැඳෙනව කියන එක..
    මොකද ඩුබායි වල ටැක්සි එලවන්නේ ගොඩක් ඉන්දියන් පකිස්තාන් වගේ රටවල මිනිස්සු..:dull:
     
    ඒක කතාව ඇත්ත