ස්වයං_වින්දණය

sex help

Member
Feb 10, 2013
9
1
0
එලකිරි එකේ උඹලගෙන් මට ලොකු උදව්වක් ඕනේ බන්. මට මේවා කියන්න කවුරුත් නෑ. ඒක නිසායි මේ විදිහට කියන්නේ. මචං මම හිතන විදිහට මම මාස හතරකින් විතර අතේ ගහලා නෑ. ඒ වුනාට රෑට නින්දෙදි බඩු ගිහිල්ලා තියනවා සැරින් සැරේ. අපෝ මට ඒ වෙලාවට ප$%& කපලා විසික් කරන්න හිතෙනවා. ඒ වගෙමයි මම මාස හතරකින් විතර වැල බලලත් නෑ.
මචං මම බෞද්ධ කොල්ලෙක්. මම මගේ වයසත් කියන්නම් මගේ වයස දැන් විස්සක් කියලා ආසන්නයට වටයලා කියන්න පුලුවන්. කාමයෙහි වරදවා හැසිරෙන එකයි ස්වයං වින්දනය කියන එකයි ගැන මම ගොඩාක් කල්පනා කලා අන්තිමට මගේ හිත කිව්වේ උඹ අතේ ගහන එක නවත්තපන් කියලා. මගේ ජීවිතේ දි මම අතේ ගහන්න පටන් ගත්තේ උසස්පෙල කරන්න ඉස්කෝලේ ගිහිල්ලා මාසයක් දෙකක් විතර ගියාට පස්සේ. ඒ වුනාට මම උසස් පෙල කරලා මාසයක් දෙකක් යන්න කලින් අතේ ගහන එක නැවැත්තුවා.

මට දැන ගන්න ඕනේ මේ මගේ වැඩේ මට ශාරීරිකව අවුලක් වෙයිද?
රැට හීනෙන් බඩු යන එක ලෙඩක්ද?
රැට ශිශ්නය ප්‍රානවත් වෙන්නේ ඇයි?
උදේට නැගිටිනකොට සමහර දවස් වලට නැගලා තියෙන්නේ ඇයි?

අය්යෝ මටනම් සිරාවටම එපා වෙනවා බන්. සමහර දවස් වලට රැට මේ ශිශ්නය නැගලා පැලෙන්න ඇවිල්ලා මම නැගිටලා තියනවා.
ඒ වෙලාවට ඉන්න බෑ බන් එපා වෙනවා.

මම හැබැයි කෙල්ලෝ විදින දුක ගැන ලාවට හරි අවබෝදයක් ගත්තා. මොකද මට මෙහෙම බඩු ගියහම මම මෙහෙම කට්ටක් කනවා නම් කෙල්ලෝ කොච්චර පව්ද බන්.

මම කවදා හරි කසාදයක් බැන්දොත් මට කෙල වෙයිද කියලත් බයක් දැනෙනවා.
අනිත් එක චුට්ට ඇත්නම් කෙල්ලෙක් ගෑවිලා ගියත් නගින සීන් එකක් සමහර වෙලාවට තියනවා. ඒ වුනාට මට එහෙම වල් හිතක් නෑ බන්. මට ඕවා මතක් වෙනකොට බයත් හිතෙනවා.

මම මට හිතුන ටිකත් මේත් එක්කම කියන්නම්. මචං අපි කෙල්ලෙක් එක්ක හිතින් කාමය වරදවා හැසිරි හැසිරි අතේ ගහනවා. ඒ කියන්නේ අපිට කාමයේ වරදවා හැසිරෙන්න බැරිනිසා අපි හිතෙන් ඒක කරනවා කියන එකනේ. හරි එහෙනම් අපි මෙහෙම හිතමු. උඹ බලපු වැලක් මතක් කරගෙන අතේ ගහනවා එහෙම නැත්නම් කෙල්ලෙක් ගැන හිතලා අතෙ ගහනවා. අන්න ඒ වෙලාවට ඒ හිතේ ඉන්න කෙල්ල ඔය අතේ ගහන තැනට ඇඳුන් ටික ගලවන් ආවය් කියලා අපි නිකමට වගේ හිතමු. අන්න ඒ වෙලාවට උඹ ඒ කෙල්ලට හු&^%*% නැතුව ඉන්න පුලුවන් වෙයිද?
මටනම් හිතෙන්නේ ඒ වෙලාවට ඉන්න මානසිකත්වයත් එක්ක ඒ කෙල්ලට අනිවා හු$%^&%. අන්න එහෙනම් අපිට ඇත්තට කෙල්ලෙක්ට හු$%&&% බැරි නිසා නේද අපි ස්වයං වින්දනයේ යෙදෙන්නේ. මට ඔය ටික හිතුන නිසා තමයි මචං මම වැල බලන එකයි අතේ ගහන එකයි නැවත්තුවේ.
 
  • Like
Reactions: mudrana

xcute_shake

Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg

    up
     
    s.shehan

    Well-known member
  • Dec 31, 2012
    1,380
    278
    83
    malli oka normal. athegahanne nathuva hitiyaham forma vena ekai, rata yan ekak, ubata vena oya serama sean normal...

    uba paw pin ganane hithanne...
    මල්ලි පවක් වෙන්න කරනා 5ක් සම්පුර්න වෙන්න ඔනේ. ඒ කාරනා වලින් වැදගත්ම එක තමයි එකෙදි ක්‍රියාව කිරීමෙන් කවුරුන්ට හරි අකටයුත්තක් වෙන්න ඔනේ.(ඔයාගෙ මෙහෙම කලාට කාටවත් හානියක් නෑ)
    එකනිසා මෙකෙන් කිසිම පවක් වෙන්නෙ නෑ. මෙක සමන්‍ය පිරිමි අවශ්‍යතාවක්. එකනිසා එක කරන්න. කිසිම අවුලක්නෑ.
     
    Necrid

    Member
    Jan 31, 2013
    347
    15
    0
    Kamaye waradawa hasirimata athe gahana eke sambandayak naha. Uba marry karapu minihek ge ekak aran athe gassala denawa nam eka pawak. Ubage eken uba gahuwata kisima pawak naha
     
    sex help

    Member
    Feb 10, 2013
    9
    1
    0
    malli oka normal. athegahanne nathuva hitiyaham forma vena ekai, rata yan ekak, ubata vena oya serama sean normal...

    uba paw pin ganane hithanne...
    මල්ලි පවක් වෙන්න කරනා 5ක් සම්පුර්න වෙන්න ඔනේ. ඒ කාරනා වලින් වැදගත්ම එක තමයි එකෙදි ක්‍රියාව කිරීමෙන් කවුරුන්ට හරි අකටයුත්තක් වෙන්න ඔනේ.(ඔයාගෙ මෙහෙම කලාට කාටවත් හානියක් නෑ)
    එකනිසා මෙකෙන් කිසිම පවක් වෙන්නෙ නෑ. මෙක සමන්‍ය පිරිමි අවශ්‍යතාවක්. එකනිසා එක කරන්න. කිසිම අවුලක්නෑ.

    මටත් හිතුනා ඔය දේවල් නෝමල් ඇති කියලා ඒකයි හිත හදාගෙන හිටියේ. ඒත් අද එලකිරි එකේ ත්‍රෙඩ් එකකට දාලා තිබ්බ රිප්ලයි එකක් නිසා මට පොඩ්ඩක් මේක ගැන අහන්න හිතුනා ඒකයි ත්‍රෙඩ් එකක් දැම්මේ. බොහෝම ස්තූතියි අය්යා.

    අතේ ගහන එක මට මගේ ජීවිතේ පුලුවන් තරම් කාලයක් මම නොකර ඉන්නවා. නොකරයි කියලා මුකුත් වෙන්නෙත් නෑනේ :D
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    oke athi pawak na swabawadarmayata pitin yanna try karanna epa eka gon wadak

    යකෝ මේ වයසේ තමයි ඕව කරන්න ඕනි එහෙම නැතුව දැන් ඉවසන් ඉඳල නාකි වෙලා තොට අසහනේ හැදුනම ඉතින් ලොකු ලොකු අපරාද වෙන්න පුළුවන්

    ඒ නිසා ඔන්න ඕක ගහල කොල්ලෙක් වගේ ෆන් එකේ හිටපන් ඔයි
     
    sex help

    Member
    Feb 10, 2013
    9
    1
    0
    oke athi pawak na swabawadarmayata pitin yanna try karanna epa eka gon wadak

    යකෝ මේ වයසේ තමයි ඕව කරන්න ඕනි එහෙම නැතුව දැන් ඉවසන් ඉඳල නාකි වෙලා තොට අසහනේ හැදුනම ඉතින් ලොකු ලොකු අපරාද වෙන්න පුළුවන්

    ඒ නිසා ඔන්න ඕක ගහල කොල්ලෙක් වගේ ෆන් එකේ හිටපන් ඔයි

    :D:D
     
    එලකිරි එකේ උඹලගෙන් මට ලොකු උදව්වක් ඕනේ බන්. මට මේවා කියන්න කවුරුත් නෑ. ඒක නිසායි මේ විදිහට කියන්නේ. මචං මම හිතන විදිහට මම මාස හතරකින් විතර අතේ ගහලා නෑ. ඒ වුනාට රෑට නින්දෙදි බඩු ගිහිල්ලා තියනවා සැරින් සැරේ. අපෝ මට ඒ වෙලාවට ප$%& කපලා විසික් කරන්න හිතෙනවා. ඒ වගෙමයි මම මාස හතරකින් විතර වැල බලලත් නෑ.
    මචං මම බෞද්ධ කොල්ලෙක්. මම මගේ වයසත් කියන්නම් මගේ වයස දැන් විස්සක් කියලා ආසන්නයට වටයලා කියන්න පුලුවන්. කාමයෙහි වරදවා හැසිරෙන එකයි ස්වයං වින්දනය කියන එකයි ගැන මම ගොඩාක් කල්පනා කලා අන්තිමට මගේ හිත කිව්වේ උඹ අතේ ගහන එක නවත්තපන් කියලා. මගේ ජීවිතේ දි මම අතේ ගහන්න පටන් ගත්තේ උසස්පෙල කරන්න ඉස්කෝලේ ගිහිල්ලා මාසයක් දෙකක් විතර ගියාට පස්සේ. ඒ වුනාට මම උසස් පෙල කරලා මාසයක් දෙකක් යන්න කලින් අතේ ගහන එක නැවැත්තුවා.

    මට දැන ගන්න ඕනේ මේ මගේ වැඩේ මට ශාරීරිකව අවුලක් වෙයිද?
    රැට හීනෙන් බඩු යන එක ලෙඩක්ද?
    රැට ශිශ්නය ප්‍රානවත් වෙන්නේ ඇයි?
    උදේට නැගිටිනකොට සමහර දවස් වලට නැගලා තියෙන්නේ ඇයි?

    අය්යෝ මටනම් සිරාවටම එපා වෙනවා බන්. සමහර දවස් වලට රැට මේ ශිශ්නය නැගලා පැලෙන්න ඇවිල්ලා මම නැගිටලා තියනවා.
    ඒ වෙලාවට ඉන්න බෑ බන් එපා වෙනවා.

    මම හැබැයි කෙල්ලෝ විදින දුක ගැන ලාවට හරි අවබෝදයක් ගත්තා. මොකද මට මෙහෙම බඩු ගියහම මම මෙහෙම කට්ටක් කනවා නම් කෙල්ලෝ කොච්චර පව්ද බන්.

    මම කවදා හරි කසාදයක් බැන්දොත් මට කෙල වෙයිද කියලත් බයක් දැනෙනවා.
    අනිත් එක චුට්ට ඇත්නම් කෙල්ලෙක් ගෑවිලා ගියත් නගින සීන් එකක් සමහර වෙලාවට තියනවා. ඒ වුනාට මට එහෙම වල් හිතක් නෑ බන්. මට ඕවා මතක් වෙනකොට බයත් හිතෙනවා.

    මම මට හිතුන ටිකත් මේත් එක්කම කියන්නම්. මචං අපි කෙල්ලෙක් එක්ක හිතින් කාමය වරදවා හැසිරි හැසිරි අතේ ගහනවා. ඒ කියන්නේ අපිට කාමයේ වරදවා හැසිරෙන්න බැරිනිසා අපි හිතෙන් ඒක කරනවා කියන එකනේ. හරි එහෙනම් අපි මෙහෙම හිතමු. උඹ බලපු වැලක් මතක් කරගෙන අතේ ගහනවා එහෙම නැත්නම් කෙල්ලෙක් ගැන හිතලා අතෙ ගහනවා. අන්න ඒ වෙලාවට ඒ හිතේ ඉන්න කෙල්ල ඔය අතේ ගහන තැනට ඇඳුන් ටික ගලවන් ආවය් කියලා අපි නිකමට වගේ හිතමු. අන්න ඒ වෙලාවට උඹ ඒ කෙල්ලට හු&^%*% නැතුව ඉන්න පුලුවන් වෙයිද?
    මටනම් හිතෙන්නේ ඒ වෙලාවට ඉන්න මානසිකත්වයත් එක්ක ඒ කෙල්ලට අනිවා හු$%^&%. අන්න එහෙනම් අපිට ඇත්තට කෙල්ලෙක්ට හු$%&&% බැරි නිසා නේද අපි ස්වයං වින්දනයේ යෙදෙන්නේ. මට ඔය ටික හිතුන නිසා තමයි මචං මම වැල බලන එකයි අතේ ගහන එකයි නැවත්තුවේ.

    reputation_neg.gif
    ස්වයං_වින්දණය 02-10-2013 08:28 PM Hama ekatama hambayo kiyala uda paninna epa machan.... Ubata banina unui / uba pacha kelina kota aththa kiyana unui / prasna ahana unui serama Hambayo kiyanna ubata kisima ayithiyak naha

    මගේ රේප් කපපු සර්ව ආගමික පුක් පුට්ටුවා වේත

    උඹට නොතේරුනාට මු කියන්න හදන්නේ මොකක්ද කියල මට හොඳට තේරෙනවා
    උඹ ඔච්චර සාධාරණ මිනේහෙක් නම් නම දාල රෙප් කපන්න තිබුනනේ පොන්නයෝ
    තෝ බය නිසා නේද හැංගිලා කපන්නේ
    ඕව නැතුව මම හින්ගාකන්නේ නැහැ,
    තෝ ඉක්කෝ මේ account එකේ අයිති කාරයා , තම්බින්ට පුක දෙන නැත්නම් මෝඩ හිඟන්නෙක්