ස්වයං_වින්දනය

bear-scratch-balls.gif
 
222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    කෙට්ටු වැඩි නිසා මම අතේ ගහන එකත් නැවැතුවා බන්:(
    මගේ යාලුවෙක්ට කියලා තිබ්බා doc අතේ ගැහුවෝත් අපේ ශක්තිය අඩු වෙනවා අපි කන බොන පෝෂනය ඒතැනින් යනවා කියලා ලිම්ට් එකකට කරන්න කියලා:eek::sorry::baffled:
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    කෙට්ටු වැඩි නිසා මම අතේ ගහන එකත් නැවැතුවා බන්:(
    මගේ යාලුවෙක්ට කියලා තිබ්බා doc අතේ ගැහුවෝත් අපේ ශක්තිය අඩු වෙනවා අපි කන බොන පෝෂනය ඒතැනින් යනවා කියලා ලිම්ට් එකකට කරන්න කියලා:eek::sorry::baffled:

    :no::no::no::no::eek::shocked:
     
    • Like
    Reactions: 222ranga

    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    balan giyama docka kiyla thinn brou waha:growl:
    rep add +++

    ඒකනේ ඒකනේ එත් මචන් weight lifting කරද්දිනම් අතේ ගහන එක අඩු කරන්න කියනවා ..
    මගේ යාලුවෙක් හිටිය ඌ ගහල practice වලට ගිහින් බර උස්සද්දී ජර බර ගානවලු අස්ථි එහෙම ..එතකොට එතන coach කියනවලු තෝ ඊයෙත් අතේ ගැහුවා නේද කියල ...:):):nerd:
     
    catalyst33x

    Active member
  • Jun 22, 2013
    717
    95
    43
    KanDY
    You must spread some Reputation around before giving it to aki malli again.

    අඩෝ මචන් මාත් සැහෙන්න බය වෙලා හිටියේ ඕක වැඩිපුර කරන එක අවුල් කියල...දැන් නම් රේට් එක වැඩි කරන්න පුලුවන්

    :D :D
     
    aki malli

    Well-known member
  • Sep 6, 2015
    892
    165
    63
    You must spread some Reputation around before giving it to aki malli again.

    අඩෝ මචන් මාත් සැහෙන්න බය වෙලා හිටියේ ඕක වැඩිපුර කරන එක අවුල් කියල...දැන් නම් රේට් එක වැඩි කරන්න පුලුවන්

    :D :D

    එල එල එත් බැදපු දාටත් ඔය ආසාව ඉතුරු කර ගනින් මචන්