~~~~ ස්වයන් රැකියවක් වගේ ~~~~

baddysl

Banned
Mar 22, 2008
724
46
0
~~~~ ස්වයන් රැකියවක් වගේ ~~~~

මචන්ල මට ගෙදර ඉදන් කරන්න පුලුවන් අතට ගානක් එන වැඩක් කියපල්ලකො.. අත්තටම මට නෙමේ Wifeta .. ස්වයන් රැකියවක් වගේ
 

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    Rupalawanya course ekak karanna kiyapan habei hodatama passe dinu karaganna puluwan

    Nattam lassana podi kadayak

    Nattam bites, paperbag wage gedara hadaoan

    Anika e bay eken aduwata genath wikunapan
     

    roshan.88

    Junior member
  • Jan 29, 2015
    145
    12
    18
    sallon Akak daganna couse akak karanna kiyanna.ape pathhe un magul gwdarakata sariya ada ganna yanneth saloon akata.un patta vidiyata hoyanava.anith avanam ithin vadak vei kiyala hithanna ba.
     

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    saloon wadak na adiyak adiyak gaane da, , murukku, alapethi, bait hadanta kiyapan, maath kanta kamathi eewa :) :)
     

    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    මචන්ල මට ගෙදර ඉදන් කරන්න පුලුවන් අතට ගානක් එන වැඩක් කියපල්ලකො.. අත්තටම මට නෙමේ Wife ta .. ස්වයන් රැකියවක් වගේ

    මොකක් උනත් සමාජේ එක්ක අඩුවෙන් ගැටෙන එකක් තොරගනින්. ඒක දෙන්නගෙම අනාගතේ ට හොඳයි :rolleyes: