ස්වයන්/වින්දනය
මම ගොඩක් ස්වයන් වින්දනයට ඇබ්බැහි උන තරුණියක්. මේකෙන් මිදෙන්න කොහොමද කියලා කියන්නකෝ . මගේ පෙම්වතාගෙන් ලැබෙන්නේ නැති සතුටක් ස්වයන් වින්දනයෙන් මට ලැබෙනවා. මේ හේතුව නිසා ඔහු මාව දාල ගියා. මම ආස මගේ පෙම්වතා ස්වයන් වින්දනයේ යෙදෙනවා බලන් ඉඳලා මම තනියම වින්දනයේ යෙදෙන්න. මම ගොඩක් වෙලාවට ඔහුට මාව ස්පර්ශ කරන්නවත් ඉඩ දෙන්නේ නැහැ. එයාට මම කියන්නේ ඔයා මගෙන් ටිකක් එහායින් ඉඳලා ඔය ස්වයන් වින්දනයේ යෙදෙන්න කියල. එතකොට මමත් තනිවම මගේ ආශාව ඉටු කරගන්නවා. මේක ලොකු මානසික ප්‍රශ්නයක් වෙලා දැන් මට . මට මේකෙන් ගැලවෙන්න ඕනේ.

Last edited:

ubata notification enawa neda bn me wage thread ekak wetuna gaman