ස්වර්ගය හා අපාය

ALii

Member
Nov 6, 2009
1,554
69
0
ස්වර්ගය හා අපාය

බුදු දහමට අනුව ස්වර්ගය හා අපාය විග්‍රහ කරන්න පුළුවන්ද කාට හරි:yes:
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
යම් කෙනෙක්ට කරන ලද පාපකර්මයන් විපාක දෙනකොට දැනෙන්නෙ අපායෙ ගියා වගේ. එහෙම නැතුව ඔය ලෝදිය පෙවීම , කටු ගහේ නැග්ගවීම වගේ දෙවල් හුදෙක්ම සිතිවිලි පමණයි.

ස්වර්ගය යනුවෙන් ඔබතුමා අදහස් කරන්නේ කුමක්ද ?
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
එතකොට අපාය හා ස්වර්ගය කියන්නේ සිතිවිලි විතරද
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
එතකොට අපාය හා ස්වර්ගය කියන්නේ සිතිවිලි විතරද

ඔබතුමා අම්බානකට ටපලගෙන , ආයෙත් මගෙ පොස්ට් එක හොදට හෙමින් කියවන්න.

ඔබතුමා ස්වර්ගය කියල අදහස් කරන්නෙ මොකක්ද කියල මට පැහැදිලි කරන්නකෝ මුලින්ම. ඊට පස්සෙ මම විස්තර කරන්නම්
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
ඔබතුමා අම්බානකට ටපලගෙන , ආයෙත් මගෙ පොස්ට් එක හොදට හෙමින් කියවන්න.

ඔබතුමා ස්වර්ගය කියල අදහස් කරන්නෙ මොකක්ද කියල මට පැහැදිලි කරන්නකෝ මුලින්ම. ඊට පස්සෙ මම විස්තර කරන්නම්
ස්වර්ගය කියලා මම අදහස් කරන්නේ හුඟක් අය හිතන දේ තමයි, ඒවගේම තමයි අපාය ගැනත්, ඔබතුමා ඒ ගැන දන්නවා ඇතිනේ.

මට තේරුණේ නැත්තේ සිතිවිල්ලක් කියලා කියපු එක තමයි
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
ස්වර්ගය කියලා මම අදහස් කරන්නේ හුඟක් අය හිතන දේ තමයි, ඒවගේම තමයි අපාය ගැනත්, ඔබතුමා ඒ ගැන දන්නවා ඇතිනේ.

මට තේරුණේ නැත්තේ සිතිවිල්ලක් කියලා කියපු එක තමයි

ඔය ගොඩක් අය ස්වර්ගය කියල අදහස් කරන්නේ මොකක්ද කියල මම දන්නෙ නෑ. එක හින්දයි මම ඔබතුමාගෙන් ඇහුවෙ මට පැහැදිලි කරල දෙන්න කියලා. මම දන්න තරමට නම් ස්වර්ගය ගැන කතාකරන්නේ ක්‍රිස්තියානි අය. එත් එයාල එකෙන් අදහස් කරන්නෙ මොකක්ද කියල මම දන්නෙ නැහැ.

සිතිවිලි කියල මම කිව්වේ සමහරු හිතන් ඉන්නවා අපායෙ ගියාම ලෝදිය බොන්න වෙනවා , කටු ගහේ නගින්න වෙනවා , කියත් වලින් අතපය කපනවා වගේ දේවල්.මෙව සම්බන්දයෙන් චිත්‍ර පවා ඇදල තියෙනවා. එවගෙන් ඇත්තටම අදහස් වෙන්නේ පාපකර්මයක් පලදෙනකොට එකට මුහුණ දෙන කෙනාට ඇතිවෙන සිතිවිලි. ඒ මිසක් ඒව ඇත්තටම සිදුවෙන දෙවල් නෙමෙයි.

මේකට හොදම උදාහරණයක් තමයි ව්‍යාපාරයක් සාර්ථක කරගැනීම. මුලින්ම ව්‍යාපාරයක් ආරම්භ කරද්දි ගොඩක් මහන්සිවෙන්න ඕනා. කැප කිරීම් කරන්න ඕනා , දුක් විදින්න ඕනා , අපහාස විදින්න ඕනා , රැවටීම් වලට ලක් වෙනවා. මෙව තමයි අපේ සංසාරෙ කරපු පව් පලදෙන කාලේ. ඒ කියන්නේ අපායෙ ගියා වගේ. ඊට පස්සේ ව්‍යාපාරය දිගටම කරගෙන යනකොට සාර්ථක වෙනවා. එතකොට තමයි පින් පලදෙන කාලේ. ඒ කියන්නේ දිව්‍යලෝකෙ ගියා වගේ.
 
දෙවියන් ඉන්නේ ස්වර්ගයේ, දෙව් ලොව, ඒ මම හිතන දේ. එතකොට අපාය කියලා තැනක් නැත්නම් මාරයා ඉන්නේ කොහෙද
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
බුදු දහමට අනුව ස්වර්ගය හා අපාය විග්‍රහ කරන්න පුළුවන්ද කාට හරි:yes:

සමුරායි සොල්දාදුවෙක් සෙන් ගුරුවරයකු හමුවට පැමිණියේය.

"ඇත්තටම දිව්‍ය ලෝක සහ අපායවල් කියල තැන් තියෙනවද?" ඔහු ඇසීය.

"ඔබ කවුද?" ගුරුවරයා විමසීය.
"මම සොල්දාදුවෙක්"
"මොනව? සොල්දාදුවෙක්?" ගුරුවරයා ඔහු දෙස අපහාසාත්මක ලෙස බැලීය. "කාටද නුඹව ආරක්ෂකයෙක් වශයෙන් අවශ්‍ය? නුඹව දැක්කමනම් හිතෙන්නෙ හිඟන්නෙක් කියල"
කෝපයට පත් සොල්දාදුවා සිය අසිපතට අත යැවීය.
"හහ්, කඩුවකුත් තියෙනව. අහන්න දෙයක් නැහැ. ඒකෙන් මගෙ බෙල්ල කපන්න බැරි තරමට මොට්ට ඇති"
තරහ ඉවසාගත නුහුණු සොල්දාදුවා අසිපත එළියට ඇද්දේය.

"ඔන්න අපායෙ දොරටුව විවෘත වෙනවා." ගුරුවරයා පැවසීය.
කරුණු අවබෝධ වුණු සොල්දාදුවා ගුරුවරයාට දණ නමා ආචාර කළේය.

"ඔන්න දිව්‍ය ලෝකයෙ දොරටු විවෘත වෙනවා. ගුරුවරයා පැවසීය.

:D:D;)
 
ඒ කියන්නේ තියෙනවා කියන එකද:rolleyes:
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
තියනවා. හැබැයි අපායට යන්නේ අකුසල කර්ම කරපු අය..disbelievers ලා අපායෙ යන්නෙනං නෑ..:P

:lol:
ඒවා වැඩක් නැහැ බං

එතකොට ඉස්ලාම් වල නම් මැවුම් වාදය නේ. අපායයි ස්වර්ගයයි මැවුවේ දෙවියෝ

එතකොට බුදු දහමට අනුව කොහොමද
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
යම් කෙනෙක්ට කරන ලද පාපකර්මයන් විපාක දෙනකොට දැනෙන්නෙ අපායෙ ගියා වගේ. එහෙම නැතුව ඔය ලෝදිය පෙවීම , කටු ගහේ නැග්ගවීම වගේ දෙවල් හුදෙක්ම සිතිවිලි පමණයි.

නෑ මචං..හුදෙක් සිතිවිලි නෙමේ. ඒවා සත්‍යයන්. මේ ගැන දේවදූත සූත්‍රයේ සදහන් වෙනවා.
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
නෑ මචං..හුදෙක් සිතිවිලි නෙමේ. ඒවා සත්‍යයන්. මේ ගැන දේවදූත සූත්‍රයේ සදහන් වෙනවා.

ඔබතුමා හරි , නමුත් මේ අයට එව සත්‍ය කියල තෙරුම් ගන්න තරම් ශක්තියක් තවම නැහැනේ. ඒනිසා එවා හුදෙක් සිතිවිලි කියල විස්තර කරල දෙන එක වඩා සාර්ථකයි. අපිට අවශ්‍ය තෙරුම් කරවීම මිසක් සත්‍යය අසත්‍ය මොකක්ද කියන එක නෙමෙයි නේ
 
ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
:lol:
ඒවා වැඩක් නැහැ බං

එතකොට ඉස්ලාම් වල නම් මැවුම් වාදය නේ. අපායයි ස්වර්ගයයි මැවුවේ දෙවියෝ

එතකොට බුදු දහමට අනුව කොහොමද

උයා මාර ෂේප්-නියායක් දාලා ඕෆ්ටොපික් ගියා නේද..:rolleyes:
 
:eek::eek:අනේ මන්දා..හැබැයි එහෙම කියලා බොරු කියන්න බෑනෙ බන්..
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
:lol:
ඒවා වැඩක් නැහැ බං

එතකොට ඉස්ලාම් වල නම් මැවුම් වාදය නේ. අපායයි ස්වර්ගයයි මැවුවේ දෙවියෝ

එතකොට බුදු දහමට අනුව කොහොමද

හරි , මුලින් අපි බලමු මැවුම්වාදය ඇත්තද නැත්තද කියලා, අලි මල්ලි මොකො කියන්නේ ? එනවද ගේමට ?
 
DrZakirNaik

Banned
Feb 2, 2010
387
22
0
http://sbslk.info
sbslk.info
:eek::eek:අනේ මන්දා..හැබැයි එහෙම කියලා බොරු කියන්න බෑනෙ බන්..

මම බොරුවක් කිව්වේ නෑනේ , මම කිව්වෙ පාපකර්ම පලදෙනකොට අපායෙ ගියාවගේ , පුණ්‍ය කර්ම පලදෙනකොට දිව්‍යලෝකෙ ගියාවගේ කියලනේ. එක කොහොමද බොරුවක් වෙන්නේ ?
 
ALii

Member
Nov 6, 2009
1,554
69
0
උයා මාර ෂේප්-නියායක් දාලා ඕෆ්ටොපික් ගියා නේද..:rolleyes:

අනේ එහෙම දෙයක් නෙමේ, දැන ගැනීම පිණිස පමණයි