ස්වර්ණපාලී ටෙලි නාට්‍ය බලනවද​?

ස්වර්ණපාලී ටෙලි නාට්‍ය බලනවද​?

මේ නාට්‍යයට මම හරිම කැමතියි! සින්හල අපි කවුරුත් අගය කරන නාට්‍යයක් තමයි මේක​.

ඒත් මට තියෙන ප්‍රශ්නේ තමයි මොහොට්ටාල (රොශාන් පිළපිටිය​) ඇයි සුද්දන්ට වැඩ කරන්නේ කියලා? මොහොට්ටාලලා වැඩකලේ ලන්කාවේ රජතුමාට නේද​? ඒත් රොශාන් කාරයා ඇයි සුද්දන්ට කත් අදින්නේ?

මොහොට්ටාල කියලා කිව්වේ "සුද්දන්ගේ නිළධාරියෙක්" ද​?
 
DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    මේ නාට්‍යයට මම හරිම කැමතියි! සින්හල අපි කවුරුත් අගය කරන නාට්‍යයක් තමයි මේක​.

    ඒත් මට තියෙන ප්‍රශ්නේ තමයි මොහොට්ටාල (රොශාන් පිළපිටිය​) ඇයි සුද්දන්ට වැඩ කරන්නේ කියලා? මොහොට්ටාලලා වැඩකලේ ලන්කාවේ රජතුමාට නේද​? ඒත් රොශාන් කාරයා ඇයි සුද්දන්ට කත් අදින්නේ?

    මොහොට්ටාල කියලා කිව්වේ "සුද්දන්ගේ නිළධාරියෙක්" ද​?

    කලින් නම් වැඩ කර කර හිටියෙ චතුරිකා පීරිස්ට... දැන්නම් රජතුමාට වැඩ කරනවද දන්නෙ නැ... :nerd::nerd::nerd: