ස්වර්ණවාහිනියේ පොන්න මාධ්‍යය සාදාචාරය

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කොල්ල හරි උනත් වැරදි උනත් වැඩක් නෑ.. මූන බොද කරල පෙන්නන්න තිබුන.. සැක කාරයෙක් කියන්නෙ වරද කාරයෙක් නෙවේ නෙ.. වරද කෙළේ ඌ මයි කියල ලෝකෙට අඩබෙර ගහන්න මුන් මොනුද්ද සක්කිලි..

    කොල්ලට කොන්ද පන තියනවනම් අනිවා අපහාස නඩුවක් දාන්න ඕනේ..