ස්වර්ණ භූමී ඔප්පු තියෙන ඉඩම් ගන්න එක අවුල්ද?

turbo121

Active member
  • Apr 9, 2016
    597
    240
    43
    ස්වර්ණ භූමී ඔප්පු තියෙන ඉඩම් ගන්න එක අවුල්ද? එහෙම අරගෙන සින්නකර ඔප්පු හදා ගන්න ඇහැකිද පස්සෙ අපේ නමට
     
    • Like
    Reactions: kinkon

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    එහේම පවුලේ එකේක්ට පවරනවා ඇරේන්න වෙන කාටවත් තාම විකුනන්න බෑ. මගෙත් තියනවා ඉඩමක් කරන්න දෙයක් නෑ. පවුලේ උන් ඉන්නේ කිකන් ගන්න බලාන. :lol: :lol:
    විකුනන එකාගේ මොකෙක් හරි ඉදලා කේස් එකක් දැම්මොත් ලෝක නඩුවක්, AG ගේ අතේ තමා වැඩේ තියේන්නේ. මොනවා උනත් මොකුත් කරන්න යන්නේ නෑ වෙන එකේක් කේස් එකක් දැම්මොත් නඩුවක්ම තමා. අර සන්ගක්කාරයගේ ගෑනිට උනේත් ඔයවගේ නඩුවක් නේ
     
    • Like
    Reactions: turbo121

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63

    Dhambulle seen ekada bn?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ස්වර්ණභූමි ඔප්පු හරෝ ගන්ඩ බැ විකුනන්ඩත් බැ පවරන්ඩ විතරයි පුලුවන්, ඔය පවරන කතාවත් ලේසි නැ දරුවො ඉන්නවනම් කසාද උරුමය තියෙනවනම් ඔය හැමෝගෙම කැමත්ත ඕන ,

    ඒත් අලුත් චක්‍ර ලේඛනයට අනුව කසාද උරුමය වගේ දේයක් වැටිල තියෙනවනම් පැවරීම කරන්ඩම බැ අදාල කෙනා මැරෙනකන්ම..

    ඒත් කට වචනෙට සහ පිලිගත් නිතිරාමුවෙන් පිට ඔහොම දේවල් කරනව ඕන තරන් .. ඒත් විස්වාසය පිට අරන් විකුනපු අය ආයෙ උරුමය කියාගෙන ආවොත් ගත්ත අයට අබසරණ වෙන සීන් එකක් නම් තියෙනව..
     
    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,401
    2,657
    113
    colombo

    Thanks machan math me dawas wala idam hoyanawa. godak ewa swarna bhoomi idam patta aduwata denne ahuwama kiyanawa oppuwa mage namata liyanna puluwan lu, monthly income 20000ta adui kyla gramasewaka letter ekak onelu. un eka hadala dennam kiyanawa. kokatath mn sinnakkara oppu ekakma balanawa.
     
    • Like
    Reactions: turbo121

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,373
    1
    4,075
    113
    Conditions of such deeds are on the back side please read that. If I am not mistaken such State Grants cannot be transferred or soled to outsiders , except , to nominees or next of kin. But there was an amendment to the law that allowed the grants being mortgaged to state banks , so in such instances AG may allow third parties to buy through mortgagee sale. I do not know how this is implemented . As far as I know there were very few such instances where banks exercised their right to sell over state grants.
     
    • Like
    Reactions: turbo121