
Dhambulle seen ekada bn?එහේම පවුලේ එකේක්ට පවරනවා ඇරේන්න වෙන කාටවත් තාම විකුනන්න බෑ. මගෙත් තියනවා ඉඩමක් කරන්න දෙයක් නෑ. පවුලේ උන් ඉන්නේ කිකන් ගන්න බලාන.![]()
විකුනන එකාගේ මොකෙක් හරි ඉදලා කේස් එකක් දැම්මොත් ලෝක නඩුවක්, AG ගේ අතේ තමා වැඩේ තියේන්නේ. මොනවා උනත් මොකුත් කරන්න යන්නේ නෑ වෙන එකේක් කේස් එකක් දැම්මොත් නඩුවක්ම තමා. අර සන්ගක්කාරයගේ ගෑනිට උනේත් ඔයවගේ නඩුවක් නේ
ah eka swarna boomi oppu seen ekakda.Mn hithuwe deshapalana seen haraha idam aran kiyla
Thanks machan math me dawas wala idam hoyanawa. godak ewa swarna bhoomi idam patta aduwata denne ahuwama kiyanawa oppuwa mage namata liyanna puluwan lu, monthly income 20000ta adui kyla gramasewaka letter ekak onelu. un eka hadala dennam kiyanawa. kokatath mn sinnakkara oppu ekakma balanawa.ස්වර්ණභූමි ඔප්පු හරෝ ගන්ඩ බැ විකුනන්ඩත් බැ පවරන්ඩ විතරයි පුලුවන්, ඔය පවරන කතාවත් ලේසි නැ දරුවො ඉන්නවනම් කසාද උරුමය තියෙනවනම් ඔය හැමෝගෙම කැමත්ත ඕන ,
ඒත් අලුත් චක්ර ලේඛනයට අනුව කසාද උරුමය වගේ දේයක් වැටිල තියෙනවනම් පැවරීම කරන්ඩම බැ අදාල කෙනා මැරෙනකන්ම..
ඒත් කට වචනෙට සහ පිලිගත් නිතිරාමුවෙන් පිට ඔහොම දේවල් කරනව ඕන තරන් .. ඒත් විස්වාසය පිට අරන් විකුනපු අය ආයෙ උරුමය කියාගෙන ආවොත් ගත්ත අයට අබසරණ වෙන සීන් එකක් නම් තියෙනව..