ස්වාදීන බලලා මල්ලෙන් එලියට....

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔන්න මෙහෙම වෙන්න ඉඩ තියනවා. දැන් ඩලස් අලහපෙරුම යවපු ලියුමට ලොක්කා ඔකේ එක දීලා උව අගමැති කරනවා කියහම්කො පොර අගමැති කමට යන්නේ පක්ෂයක් විදිහට නෙමේ මේ අර ස්වාදීන උන්නාන්සේලා ටික අතරින් පත් කරගන්න එකෙක් විතරයි. ඊළගට පොදු ජන පෙරමුණ තීරණය කලොත් අපි යනවා විරුද්ද පක්ෂෙට කියල එකේ නායකයා ආයි නාකි මයිනා හෝ නාකි කපුටා තමා. ඊළගට කතා නයකට ඉදිරිපත් වෙනවා බහුතරය ඉන්න නිසා මයිනා හෝ කපුටා විපක්ෂ නයක් කරන්න කියල. ඕකා ඕනේ දෙකට හාහ් ගැන නිසා ඊළගට මයිනා හෝ කපුටා අනිවා විපක්ෂ නායක .

    දැන් මොකද වෙලා තියෙන්නේ. ජනපති ගෝටා. ආණ්ඩු පක්ෂේ ඉන්නේ ඉනියා ස්වාදීන පාක්කු ටික. විපක්ෂේ ඉන්නේ මයිනා ප්‍රමුක ඔරිගීනල් ශ්‍රීලංකා එක. පක්ෂ විපක්ෂ ඔක්කොම මයිනලාගේ අතේ . ලංකාවේ එදා මෙදා තුල ගහපු පට්ට ගේමක් මේ වදින්න යන්නේ. පුළුවන් උන් ඔක්කොම දැනුවත් කරමු

    *****වැදගත් *****
    ඊලග එක. දැන් සාටක මිඩියා යුනිට් එකේ අලුත් ම ගේම තමා උදව් ඉල්ලන එක. සෙස් දාල මාට්ටු නිසා කොල්ලෝ ඇදන් යන්නේ නැ වගේ. ඒ නිසා එක එක ඒවා ගැන උදව් ඉල්ලනවා. හොදට බලන්න ඒ වගේ ත්‍රෙඩ් වල නුල දාපු එකාගේ කමෙන්ට් එකක්වත් නැ . මේවා හොද ඉන්ටරස්ටින් හෙල්ප් ටොපික්. හොද ටච් එකේ ඉදපල්ලා උබලට වැඩේ තේරෙයි. මුන් යකෝ රට කාල වතුර බීපු උන්

    මුන් මොන විදිහේ පිටපත් දාගෙන ආවත් අපිට ඕනේ සාටක මිනීමරුවෝ ඇතුළු ආණ්ඩුව අයින් වෙන එක. ඊට පස්සේ ඕනේ විදිහට වැඩේ කරගමු. මේ අරගලය තව වැඩි වෙනවා මිසක් අඩු වීමක් නැ . මේක බලන් ඉන්න සාටක කුක්කෝ අනේ ප්ලීස් කියපල්ලා ඔය කරන මොනවාගෙන් වත් වැඩක් නැ. අන්තිමට උබලාට හම්බෙන 8000 උනත් වැඩක් නැ . මොකද රටේ කන්න බොන්න නැති උනොත් උබලටත් එකම වෙන්නේ. උබලා ගැන හිතපල්ලා මුලින්

    මේ අරගලය දිනනවාමයි
    අරගලයට ජය.

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මාර ගේම් එකක් දෙනවා පක්ෂෙකට ලඝු කරලා මඩ ගහන්න. කරන කරන වැඩේ ෆේල්. මුන්ට රටට ඩොලර් ටිකක් ගේන්න ඔය මොලේ නෑනේ​
    ඩොලර් ගෙන්න නෙමේ දැන් සින් එක ලංකාව වටේ තියන ඩොලර් ටික සාටක උන්ගේ සෙට් එකක් බැහැලා ගන්නවලු. බඩුම තමා
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඩොලර් ගෙන්න නෙමේ දැන් සින් එක ලංකාව වටේ තියන ඩොලර් ටික සාටක උන්ගේ සෙට් එකක් බැහැලා ගන්නවලු. බඩුම තමා

    වෙන්න පුළුවන්. මයිනගේ නෙවි පුතා තමයි ලොන්ඩරින් වැඩ කරන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    ඩොලර් ගෙන්න නෙමේ දැන් සින් එක ලංකාව වටේ තියන ඩොලර් ටික සාටක උන්ගේ සෙට් එකක් බැහැලා ගන්නවලු. බඩුම තමා
    මටත් මේ සීන් එක ගැන නන් කතා දෙක තුනක් ආව. ඩොලර් විකුණනන් අහන ගන්න අහන පෝස්ට් එහෙමත් එෆ්බී එකේ වැහි වැහල.
     
    • Like
    Reactions: Any.key

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,256
    113
    මන් මෙතන මේ මාතෘකාව කතා කරන එක නවත්තලා තිබුනේ. ඒත් බන් ස්වාධීන වේවා විපක්ශයේ වේවා ආණ්ඩුවේ වේවා බෙල්ලෙන් අල්ලලා කරගන්නකන් වැදගත් දෙයක් මුන් කරයි කියල හිතන්න එපා. හැම එකාම දත කන්නෙ බලේ රැකගන්න හා ලබා ගන්න. ඕකට හරියන දැනට පේන හොදම විසදුම ඉදිරිපත් වෙලා තියෙනවා ඒත් දැන් තියෙන රැල්ලත් එක්ක. ඒකට හඩක් වත් අවධානයක්වත් ලැබෙන්නෙ නෑ. සහ ගොඩක් උන්ට ඒත්තු ගන්වන්නත් බෑ. තරහ කේන්තිය පැත්තක තියලා උපේක්ශාවෙන් එදා ඉදන් අද වෙනකන් අරගලේ එක්ක රට දිහා බැලුවොත් තෙරෙයි මොකක්ද හොදම දේ කියල. ආවේගයක් ඕන හොද ප්ලෑන් එකක් එක්ක.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මටත් මේ සීන් එක ගැන නන් කතා දෙක තුනක් ආව. ඩොලර් විකුණනන් අහන ගන්න අහන පෝස්ට් එෆ්බී එකේ වැහි වැහල.
    1651173383686.png

    අද දවසේ විතරක් මිලියන 2 කට වඩා ඔය වගේ මම දැක්කා.
    https://www.facebook.com/groups/150397831690139
     
    • Like
    Reactions: Any.key

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,256
    113
    ඩොලර් ගෙන්න නෙමේ දැන් සින් එක ලංකාව වටේ තියන ඩොලර් ටික සාටක උන්ගේ සෙට් එකක් බැහැලා ගන්නවලු. බඩුම තමා
    ඩොලර් කියන්නෙ ලන්කාවෙ බහුතරයක් එදිනෙදා අතගාන නෝට්ටු නෙමෙයි. ඔය ඩොලර් ගන්න රැල්ලක් හදලා විකිනෙන්නෙ ඇත්තම ඩොලර් ද කියල පොඩ්ඩක් හිතන්න වෙනවා. මොන දේත් බිස්නස් එකක් කරගන්න එවුන් ගැන කියන්න දෙයක් නෑනෙ. :yes: :yes: මන් කියන්නෙ නෝට්ටු ගන්න එක.
     
    • Like
    Reactions: HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මන් මෙතන මේ මාතෘකාව කතා කරන එක නවත්තලා තිබුනේ. ඒත් බන් ස්වාධීන වේවා විපක්ශයේ වේවා ආණ්ඩුවේ වේවා බෙල්ලෙන් අල්ලලා කරගන්නකන් වැදගත් දෙයක් මුන් කරයි කියල හිතන්න එපා. හැම එකාම දත කන්නෙ බලේ රැකගන්න හා ලබා ගන්න. ඕකට හරියන දැනට පේන හොදම විසදුම ඉදිරිපත් වෙලා තියෙනවා ඒත් දැන් තියෙන රැල්ලත් එක්ක. ඒකට හඩක් වත් අවධානයක්වත් ලැබෙන්නෙ නෑ. සහ ගොඩක් උන්ට ඒත්තු ගන්වන්නත් බෑ. තරහ කේන්තිය පැත්තක තියලා උපේක්ශාවෙන් එදා ඉදන් අද වෙනකන් අරගලේ එක්ක රට දිහා බැලුවොත් තෙරෙයි මොකක්ද හොදම දේ කියල. ආවේගයක් ඕන හොද ප්ලෑන් එකක් එක්ක.
    ඔව් දැන් සජබේ දවස් 10 ක් විතර වල් පල් කියෝ කියෝ හිටියා කෝ උන්ගේ දොශාබියෝගේ? මේ ඔක්කොම එකයි පුතා ඕනේ නම් ඇගිලි වලින් ගනින්න පුළුවන් ගානක් ඇති හිතෙන මේ වෙන දේට දුක් වෙන. උන්ටත් මොකුත් කරන්න බැ
     
    • Like
    Reactions: pathaleiretta

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    ඩොලර් කියන්නෙ ලන්කාවෙ බහුතරයක් එදිනෙදා අතගාන නෝට්ටු නෙමෙයි. ඔය ඩොලර් ගන්න රැල්ලක් හදලා විකිනෙන්නෙ ඇත්තම ඩොලර් ද කියල පොඩ්ඩක් හිතන්න වෙනවා. මොන දේත් බිස්නස් එකක් කරගන්න එවුන් ගැන කියන්න දෙයක් නෑනෙ. :yes: :yes: මන් කියන්නෙ නෝට්ටු ගන්න එක.
    මුන් මේ ඩොලර් නෝට්ටු විකුණන විදියට එක්කො ලන්කාවෙ ඩොලර් අච්චු ගහනව නැත්තන් කාගෙ හරි ඩොලර් මිලියන 100ක විතර බන්ඩල් එකක් හැලිල හතර වටේ.
     
    • Haha
    Reactions: HAneo

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,256
    113
    ඔව් දැන් සජබේ දවස් 10 ක් විතර වල් පල් කියෝ කියෝ හිටියා කෝ උන්ගේ දොශාබියෝගේ? මේ ඔක්කොම එකයි පුතා ඕනේ නම් ඇගිලි වලින් ගනින්න පුළුවන් ගානක් ඇති හිතෙන මේ වෙන දේට දුක් වෙන. උන්ටත් මොකුත් කරන්න බැ
    උන්ට බහුතරයක් ඉන්නව නම් ඔහොම පාරෙ රස්තියාදු වෙන්න ඕන නෑනෙ. අනුරයාට බහුතරයක් හිතන්නවත් බැරි නිසා ඌ ඉන්නෙ වෙනම මතේක. චන්දයක් එනකම් ඇගිලි ගනන් කර කර. අනික උගේ ෆයිල් ටිකත් තාම මග. :baffled: :baffled: :baffled:
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    උන්ට බහුතරයක් ඉන්නව නම් ඔහොම පාරෙ රස්තියාදු වෙන්න ඕන නෑනෙ. අනුරයාට බහුතරයක් හිතන්නවත් බැරි නිසා ඌ ඉන්නෙ වෙනම මතේක. චන්දයක් එනකම් ඇගිලි ගනන් කර කර. අනික උගේ ෆයිල් ටිකත් තාම මග. :baffled: :baffled: :baffled:
    එකට තමා බන් ස්වාදින උනා කිව්ව උන් එක්ක කතා කරන්න ඕනේ. එතකොට තමා උන්ගේ කරක්ටුවත් එන්නේ එලියට. කෝ එහෙම කතාවක් වත් නැ ඔහේ කැ ගහා ගහා ඉනන්ව

    @Die-hard එහෙමත් මේක ගැන මීට කලින් ඉදලම කිය කිය ඉදිය.
    ඔව් මාත් තැන දෙකක වගේ දැක්කා
    ------ Post added on Apr 29, 2022 at 1:14 AM
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,296
    21,256
    113
    එකට තමා බන් ස්වාදින උනා කිව්ව උන් එක්ක කතා කරන්න ඕනේ. එතකොට තමා උන්ගේ කරක්ටුවත් එන්නේ එලියට. කෝ එහෙම කතාවක් වත් නැ ඔහේ කැ ගහා ගහා ඉනන්ව
    වැඩක් නෑ බන් තේරුමක් නෑ. උන් මොනතීරනේ ගත්තත් උන්ගේ වාසිය ඉස්සරහට අරන් ගන්නෙ.
     
    • Sad
    Reactions: HAneo

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    *****වැදගත් *****
    ඊලග එක. දැන් සාටක මිඩියා යුනිට් එකේ අලුත් ම ගේම තමා උදව් ඉල්ලන එක. සෙස් දාල මාට්ටු නිසා කොල්ලෝ ඇදන් යන්නේ නැ වගේ. ඒ නිසා එක එක ඒවා ගැන උදව් ඉල්ලනවා. හොදට බලන්න ඒ වගේ ත්‍රෙඩ් වල නුල දාපු එකාගේ කමෙන්ට් එකක්වත් නැ . මේවා හොද ඉන්ටරස්ටින් හෙල්ප් ටොපික්. හොද ටච් එකේ ඉදපල්ලා උබලට වැඩේ තේරෙයි. මුන් යකෝ රට කාල වතුර බීපු උන්
    Media unit ponzla saha ungen fund wena kiriye maha ewunge awadanaya pinisa
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මුන් මේ ඩොලර් නෝට්ටු විකුණන විදියට එක්කො ලන්කාවෙ ඩොලර් අච්චු ගහනව නැත්තන් කාගෙ හරි ඩොලර් මිලියන 100ක විතර බන්ඩල් එකක් හැලිල හතර වටේ.
    එහෙම නැත්නම් ඩොලර් අච්චු ගහනවා 🤣
     
    • Haha
    Reactions: hasithayad

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,408
    100,342
    113
    එහෙම නැත්නම් ඩොලර් අච්චු ගහනවා 🤣
    නෑ ඊයෙ වෙච්ච සිද්දිය කලින් දන්න නිසා උන් අතේ තිබ්බ ඒව සෙල් කරල. දැන් ඩොලර් කොල ගත්ත උන්ට බැන්කුවට වඩා අඩු ගාණකට තමා දෙන්න වෙන්නෙ. :(
     
    • Like
    Reactions: hasithayad