ස්වාධීන මනුස්සයෙක්

ChaaniAkka

Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    ස්වාධීන මනුස්සයෙක්

    මොන දෙයක් කළත් කාටවත් අත පාන්නේ නැතුව ස්වශක්තියෙන් උත්සාහයෙන් තමන්ටම ඒ දේ කරගන්න පුළුවන් නම් ඒක තමයි නියම වඩාත්ම වටින්නේ. ෂර්ලි වෛජයන්ත කියන්නේ ඒ වගේ වටිනා කලාකරුවෙක්. මම එතුමාගේ ගීත කීපයක්ම අද උදේ ඉඳන් ඇහුවා. හරිම ලස්සනයි. ඒ හැම සින්දුවක්ම නිර්මාණය කරලා තියෙන්නේ එතුමාම තමයි. මේ වගේ කලාකරුවෝ රටට සම්පතක්..
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ෂර්ලි තරුණ සේවා සභාවේ ඉන්නකොටත් අනික් අයට ගීත කරන්න උදව් කල කෙනෙක්..
     

    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    [size=+2]කොහොමද මේ සින්දු ටික, මුතු මැණික් වගේ නේද?[/size]
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    [size=+2]කොහොමද මේ සින්දු ටික, මුතු මැණික් වගේ නේද?[/size]





    ow :cool:

    youtube videos elakiri dana widiya methanin iganaganna