ස්වාධීන මනුස්සයෙක්
මොන දෙයක් කළත් කාටවත් අත පාන්නේ නැතුව ස්වශක්තියෙන් උත්සාහයෙන් තමන්ටම ඒ දේ කරගන්න පුළුවන් නම් ඒක තමයි නියම වඩාත්ම වටින්නේ. ෂර්ලි වෛජයන්ත කියන්නේ ඒ වගේ වටිනා කලාකරුවෙක්. මම එතුමාගේ ගීත කීපයක්ම අද උදේ ඉඳන් ඇහුවා. හරිම ලස්සනයි. ඒ හැම සින්දුවක්ම නිර්මාණය කරලා තියෙන්නේ එතුමාම තමයි. මේ වගේ කලාකරුවෝ රටට සම්පතක්..