හිමි දෙනම ඝාතනයට තිදෙනෙක් සැකපිට
අධිවේගී මාර්ගයේදී වාහනයක් අල්ලයි
2012 මාර්තු මස 21 09:16:32 | එම්.එස්. පෙරේරා , බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිටකෝට්ටේ රජමහා විහාරයේ පිටිගල දිනසිරි (75) හා බොරලැස්ගමුවේ ගුණරතන(65) යන හිමි දෙනම අද අළුයම කුරිරු ලෙස ඝාතනය කළැයි සැකපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මේ හිමිවරු දෙදෙනා කපා කොටා ඝාතනය කළ සැකකරුවන් පලා ගිය වාහනයේ අංකය පොලීසියට දෙන ලද්දේ අසල්වාසීන් විසිනි.
source: lankadeepa.lk
මහින්ද මාමගෙ ගම් පලාතෙ කට්ටියක් වෙන්ටැ






මට පුකෙනුත් හිනා යනවා.