ස්වාමීන්_වහන්සේලාගේ ඝාතනය

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
හිමි දෙනම ඝාතනයට තිදෙනෙක් සැකපිට

අධිවේගී මාර්ගයේදී වාහනයක් අල්ලයි

2012 මාර්තු මස 21 09:16:32 | එම්.එස්. පෙරේරා , බිමල් ශ්‍යාමන් ජයසිංහ

පිටකෝට්ටේ රජමහා විහාරයේ පිටිගල දිනසිරි (75) හා බොරලැස්ගමුවේ ගුණරතන(65) යන හිමි දෙනම අද අළුයම කුරිරු ලෙස ඝාතනය කළැයි සැකපිට දක්ෂිණ අධිවේගී මාර්ගයේදී කාන්තාවක ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

මේ හිමිවරු දෙදෙනා කපා කොටා ඝාතනය කළ සැකකරුවන් පලා ගිය වාහනයේ අංකය පොලීසියට දෙන ලද්දේ අසල්වාසීන් විසිනි.

source: lankadeepa.lk

මහින්ද මාමගෙ ගම් පලාතෙ කට්ටියක් වෙන්ටැ :lol:
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
මේනවා වුනත් ජීනීවා පිට දාලා තෙල් මිල වැඩි කරපු එක යට ගැහුවා.
ආගම් ගැටුමක් ඇති කරලා ඒ අස්සෙ තව මොකක් හරි මගඩියක් දෙන්න ආන්ඩුව ලක ලෑස්ති වෙනවා කියලයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියන්නෙ.

සුභ අනාගතයක් :D
 
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
සංගනනෙත් ඉවර නිසා දැං පාරෙ බද්ද, බලු බද්ද, ලිං බද්ද.....අනං මනං බදු ලිස්ට් එක ගෙවල් වලට එවන කාලෙ. මිනිස්සුන්ගෙ අවධානය ඩයිවර්ට් කරන්න නැති ප්‍රශ්න ඇති කරන එක ඉතිං මේ ආන්ඩුවට අලුත් දෙයක් නෙවෙයිනෙ.
 
Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;12349154 said:
    මහින්ද මාමගෙ ගම් පලාතෙ කට්ටියක් වෙන්ටැ :lol:

    මේ වගේ හරක් පැටව්ගේ අභිමතාර්ථය රටේ සිදුවන හැම සිදුවීමකමට රජය හෝ රාජ්‍යනායකයා ගාවා ගැනීම බව පැහැදිලිය.

    මුන් වනාහී........

    යන්තම් සිල්වර් පාට වුනත් ඒ සුදු වෑන් හො කාර් එකකි.
    ගොන් කරත්තයක් උනත් ගොනාවත් සුදු පාටට පෙනේ.

    දක්ෂීණ අයීවේගී හෝ යන්තම් දකුණට බර පාරක ගියොත් ඒකා හම්බන්තොටය.
    ඒකා කොහෙන් හො මහ රජාගේ පර පුරට ඈදති.

    මිනිහෙක් පවුද්ගලික ආරවුලකට මලත් ඒකට ආණ්ඩුව වග කිව යුතුය.
    බල්ලෙක් පාරේ මළත් ඒ ආණ්ඩුවේ වරදකිනි.

    මුන් මේ ඉටු කරන්නේ ජාත්‍යන්තරයට අවශ්‍ය දේය.
    එක්කෝ මුන් එන්ජීඕ පඩියට කහින උන්ය.

    මුන්ගේ ගෑණී බඩවුනත් මහින්ද පළීය.
    ඒකනම් ඇත්ත විය යුතුමය. ඒනම් ඌ නොව අඩු තරමේ ලියුම් කාරයා වත් විය යුතුය.
    මොකද තමන්ට ඒක කොරන්නට නොහැකි බව මේ පොන්නයින් දනී.

    කොහොමත් මුන් අනුන්ගේ දරුවන්ට උප්පැන්න ලියන්නට දක්ෂයොය.
    නමුත් නම පැටියාය...

    Last edited:

    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter

    :lol::lol:
     
    ගොං කතා කියන්න එපා බං. රටේ මිනිස්සුන්ගෙ ආරක්ෂාව තහවුරු කිරීම ආන්ඩුවෙ වගකීම නෙවෙයිද මැටි හරකො? :)
    දැං කවුද ගොනා? නයට කහින්න එපා බං. මම කිවුවෙ උන් දකුනෙ එවුන් කියලා. ගොනෙක් වගේ උඹ උපකල්පන දාගත්තට මට කරන්න දෙයක් නෑ :)
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    පැටියා;12349851 said:

    ආණ්ඩුව එක එකාගෙ ගෙවල් වලට ගිහින් ආරක්ෂාව තහවුරු කරන්න ඔනෙද ගොන් පැටියෝ?
    අපි නයට හරි කහින්නෙ රට වෙනුවෙන්.
    උඹ එන්ජීඕ වලට කහින්නෙ පඩියට එහෙම නැත්නම් පුකට ඇරවගෙන සැප ගන්න නේද?
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63

    oya wadeta awilla thiyenne sudu car ekak lu. ekiyanne sudu van case iwarai

    මේ කාර් එක අපේ රටේ සම-හරක්ට සුදට පේනවලු:confused: මට පුකෙනුත් හිනා යනවා.

    basnayake1.jpg
     
    Similar threads