ස්වායත්ත සිද්ධි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ස්වායත්ත කියන්නෙ එක සිදුවීමක් අනිත් සිදුවීමකට බලපාන්නෙ නැති එකට
    උදා කාසි දෙකක් එක සැරේ උඩදානව. එක කාසියක් වැටෙන පැත්ත අනුව අනිත් කාසියෙ වැටෙන පැත්ත තීරණය වෙන්නෙ නෑනෙ.
    දැං මෙතන ස්වායත්තයි කියන්නෙ නියැදි අවකාශෙ උපකුලක දෙකකට
    Capture.JPG

    මොකක්ද බං එතකොට ස්වායත්ත කියන්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ඉතින් හරි බන්.
    A වෙලා ඊට පස්සේ B වෙන එකේ සම්බාවිතාවයි , ඒ දෙක එකට වෙන ස්ම්බවිතාවයි එකයි . බලපෑමක් නෑ .
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඉතින් හරි බන්.
    A වෙලා ඊට පස්සේ B වෙන එකේ සම්බාවිතාවයි , ඒ දෙක එකට වෙන ස්ම්බවිතාවයි එකයි . බලපෑමක් නෑ .
    බලපෑමක් නෑ කියල මටත් තේරෙනව. ඒ වුණාට බං වෙනස් සීන් දෙකක්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,214
    166,382
    113
    එකමත් එක රටක
    ස්වායත්ත කියන්නෙ එක සිදුවීමක් අනිත් සිදුවීමකට බලපාන්නෙ නැති එකට
    උදා කාසි දෙකක් එක සැරේ උඩදානව. එක කාසියක් වැටෙන පැත්ත අනුව අනිත් කාසියෙ වැටෙන පැත්ත තීරණය වෙන්නෙ නෑනෙ.
    දැං මෙතන ස්වායත්තයි කියන්නෙ නියැදි අවකාශෙ උපකුලක දෙකකට
    දැං මෙතන ස්වායත්තයි කියන්නෙ නියැදි අවකාශෙ උපකුලක දෙකකට
    ඔව්
    එක කාසියක් වැටෙන පැත්ත
    අනිත් කාසියෙ වැටෙන පැත්ත
    මේවත් නියැදි අවකාශයේ උප කුලක තමයි .
     
    Last edited:

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    අපි ගාව කාසි දෙකක් තියෙනවා
    ඒවා පළමු කාසිය දෙවන කාසිය ලෙස වෙන් කරගෙන තමයි තියෙන්නෙ

    ඒ කාසි 2 අපි උඩ දානවා

    දැන් කාසි දෙකේම සමාන පැති ලැබීම කියන එක, පළමු කාසියේ සිරස ලැබීම මත රඳා පවතින්නෙ නෑ

    එහෙම රඳා පවතිනවා නම්,
    පළමු කාසියේ සිරස ලැබීම, දෙවන කාසියේ සිරස ලැබීමට බලපෑමක් කරා වෙන්න ඕන
    එහෙම එකක් මෙතන නෑ

    අපි කාසි 2, ඉතාම ස්වාධීනව උඩ දානවා
    එච්චරයි
     
    • Love
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    අපි ගාව කාසි දෙකක් තියෙනවා
    ඒවා පළමු කාසිය දෙවන කාසිය ලෙස වෙන් කරගෙන තමයි තියෙන්නෙ

    ඒ කාසි 2 අපි උඩ දානවා

    දැන් කාසි දෙකේම සමාන පැති ලැබීම කියන එක, පළමු කාසියේ සිරස ලැබීම මත රඳා පවතින්නෙ නෑ

    එහෙම රඳා පවතිනවා නම්,
    පළමු කාසියේ සිරස ලැබීම, දෙවන කාසියේ සිරස ලැබීමට බලපෑමක් කරා වෙන්න ඕන
    එහෙම එකක් මෙතන නෑ

    අපි කාසි 2, ඉතාම ස්වාධීනව උඩ දානවා
    එච්චරයි
    අඩේ තැන්කියු මචං :love: :love: (y)
     
    • Like
    Reactions: pdn.ac.lk