2.00න් පස්සෙ බලමුකො අපෙ එලකිරි සර්ලා ටික ආවම...රිපෝට් කරලා චැනල් එකක් බෑන් වෙන්න ඒ චැනල් එකේ සාදාරන හේතුවක් තියන්න ඕන. කැලෑ පත්තර ගහනව වගේ රිපෝට් කරලා චැනල් වහන්න පුළුවන් වෙන්නේ අර රිපෝට් ගහපු හරක්ට වඩා මී හරක් යුටිඋබ් එකේ හිටියොත් විතරයි බන්.

දවස ගානේ රිපෝට් කරල මහන්සිත් ඇතිනේ, දෙන්නද සීතල වතුර වීදුරුවක්Today again Reported

නොදන්න මගුල් කියවන්න එපා මචන්me Switzerland giyapu ewun wath nemei..
mu me kellek daala article ekak kiyonawa stock photo video daala..
Channel Reported... Another 100+ reports on the way..![]()
රිපෝට් කරලා චැනල් එකක් බෑන් වෙන්න ඒ චැනල් එකේ සාදාරන හේතුවක් තියන්න ඕන. කැලෑ පත්තර ගහනව වගේ රිපෝට් කරලා චැනල් වහන්න පුළුවන් වෙන්නේ අර රිපෝට් ගහපු හරක්ට වඩා මී හරක් යුටිඋබ් එකේ හිටියොත් විතරයි බන්.
කෝ බන් උබල කියපු විදියට රිපෝට් ගහල චැනල් වැහුවද?? නැත්නම් උබල හිමීට වැහුනද??2.00න් පස්සෙ බලමුකො අපෙ එලකිරි සර්ලා ටික ආවම...![]()
තෝ මොකද අනුන්ගෙ සීනි කිරන්නෙ??? ජනේලෙන් දෙන් නැතුව පල...කෝ බන් උබල කියපු විදියට රිපෝට් ගහල චැනල් වැහුවද?? නැත්නම් උබල හිමීට වැහුනද??![]()
Update 2.0



මම පැහැදිලිව උබට කිව්වා youtube එක පාලනය කරන්නේ මොලයක් නැති හරක්, කිසිම සාදාරන හේතුවක් නැතුව ගහන ගහන රිපෝට් වලට චැනල් වහල දාන බූරුවෝ නෙමෙයි කියල. දැන් එක youtube එකේ උන්ම පෙන්වලනේ තියෙන්නේ. මීට පස්සේ වත් තේරුම් ගනින් සාදාරන හේතුවක් ඇතුව රිපෝට් ගහන්න ඕනේ කියල. තාමත් තේරුනේ නැත්නම් දකින දකින චැනල් එකට රිපෝට් ගගහ අනිත් උන්ට බැන බැන මෝඩකම පෙන්න පෙන්න ඉදපන්.තෝ මොකද අනුන්ගෙ සීනි කිරන්නෙ??? ජනේලෙන් දෙන් නැතුව පල...
අනිත් උන්ට බැන බැන මෝඩකම පෙන්න පෙන්න ඉදපන්.![]()



තෝ මොකද අනුන්ගෙ සීනි කිරන්නෙ??? ජනේලෙන් දෙන් නැතුව පල...
![]()
Update 2.0
------ Post added on Sep 19, 2023 at 10:54 AM
රිපෝට් ගහන්න ගිහින් නාගෙනනේ. විලිලජ්ජාවේ සන්තෝසේ බැරුවා කියන්න මෙන්න මේවට තමයි.
Update 3.0
එක නෙමෙයි අර චැනල් එක කරන එකාට හිමිට කියපන් දවස් කිහිපයකට වීඩියෝ ටික අයින් කරලා සයිලන්ස් එකේ ඉන්න කියල. එතකොට උබට පුළුවන් විලිලජ්ජාව හීන් සීරුවේ වහගෙන අරුට කියන්න ඔන්න මම වැඩේ කොරා කියල.Update 3.0
අඩෝ උඹට අර ඉස්සර තිබුන සිම් 5ක් දාන්න පුලුවන් chinese ෆෝන් 1ක්ද තියෙන්නෙ??![]()
පල ෆේක් අනාතයො යන්න... ෆේක් 4,5 අටවගෙන මෙලෝ රහක් නැති youtube channel 1 මේකෙ spam කරන උඹ එනව මට විලිලජ්ජාව ගැන කියන්න. LOL..එක නෙමෙයි අර චැනල් එක කරන එකාට හිමිට කියපන් දවස් කිහිපයකට වීඩියෝ ටික අයින් කරලා සයිලන්ස් එකේ ඉන්න කියල. එතකොට උබට පුළුවන් විලිලජ්ජාව හීන් සීරුවේ වහගෙන අරුට කියන්න ඔන්න මම වැඩේ කොරා කියල.
චැනල් වහනවා කියල පොර ටෝක් දුන්න නම් පොර වගේ ඒක කරලා පෙන්වපන්. නැත්නම් ඔව් මට වැරදුන කියල පිලිගනින්. (මිනිස්සුන්ට ඕන තරම් වැරදිලා තියනව) එහෙම නැතුව එන එන එකාට ෆේක් ෆේක් ගෑවම වෙන්නේ තව තවත් කුජිත වෙන එක බන්.
කව්රු හරි එකෙක් යුටියුබ් වීඩියෝවක් දැම්මම රිපෝට් ගහනවා.. රිපෝට් ගහනව... කියල බිල්ලෝ මවන එවුන්ට උබේ කුජිත වීම හොද පාඩමක් !!!
