ස්විට්සර්ලන්තේ ගැන YouTube චැනල් එකක්

eyes

Well-known member
  • Jul 25, 2020
    500
    609
    93
    මගේ යාලුවෙක් ලගදි YouTube චැනල් එකක් පටන් ගත්තා ස්විට්සර්ලන්තේ ගැන,
    එයාලා පොඩි කාලේ ඉදන්ම එහේ ජීවත් වෙන අය,
    ඔයාලත් කැමතිනම් චැනල් එක බලලා සපෝට් එකක් දෙන්න ඉස්සරහට කරගෙන යන්න.


    https://www.youtube.com/@HimashiandAroshi
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    500
    609
    93
    issella channel eka hariyata hadala. video dala methana post karahan.
    මම කීව මචං, ඒත් ඒක කරන කෙනාට කරන්න හිතෙන්නේ බලන්න අය ඉන්නවනම් නේ, ඒකයි මෙතන පෝස්ට් කලේ
    මෙහෙම රිප්ලයි එනව කියල දැන ගෙනමයි මේකේ දැම්මේ
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මම කීව මචං, ඒත් ඒක කරන කෙනාට කරන්න හිතෙන්නේ බලන්න අය ඉන්නවනම් නේ, ඒකයි මෙතන පෝස්ට් කලේ
    මෙහෙම රිප්ලයි එනව කියල දැන ගෙනමයි මේකේ දැම්මේ
    ehema balanne nahane. sub enneth naha. channel eka report wenawa. nikan sub eddi algorithm eken pahalata yanawa. yt karanawa kapawela hariyata karanna kiyanna.
     

    steffu

    Member
    Jan 4, 2009
    24
    4
    3
    Ape Sinhala nangi kenek ta udaw karanna. Okkoma bump karanna yalluwane.
    Muslim, Tamil ekak nam meka udata gihin iwarai. :(
    Ape ung danne report karanai big tits hoyanna thamai.

    Lajja nadda ubalata? Ammala, Akkala, Nangila innawa neda owa kiyappu ungta?
     
    Last edited:

    Sansaare

    Active member
  • Feb 12, 2015
    495
    245
    43
    Channel Reported... Another 100+ reports on the way.. :rofl::P
    රිපෝට් කරලා චැනල් එකක් බෑන් වෙන්න ඒ චැනල් එකේ සාදාරන හේතුවක් තියන්න ඕන. කැලෑ පත්තර ගහනව වගේ රිපෝට් කරලා චැනල් වහන්න පුළුවන් වෙන්නේ අර රිපෝට් ගහපු හරක්ට වඩා මී හරක් යුටිඋබ් එකේ හිටියොත් විතරයි බන්.
     
    • Haha
    Reactions: Ozone4