ස්ව්ට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පැහැර ගැනීම සැලසුම් කළ මහ මොළකරු හදුනා ගනී
In Home, SinhalaDecember 2, 201959 Views
Lanka Eyewitness Europe Correspondent
ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ දමිළ ජාතික කාන්තාවක් සී.අයි.ඩි ය විසින් පැහැර ගත් බව ඇගවෙන පුවතක් නිර්මාණය කිරීමට ක්‍රියා කළ එක්සත් ජාතික පක්ෂයේ ප්රබලයෙකු රාජ්‍ය බුද්ධි අංශය විසින් හදුනාගෙන ඇත .අද හෙටම මොහුට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ .
එක්සත් ජාතික පක්ෂයේ රාජ්‍ය ආයතන දෙකක සභාපති පදවි දරා ඇති මොහු තමන් සේවය කළ සියලුම නායකයන් අමාරුවේ දමා පැනගිය අයෙකි .කරු ජයසූරිය ,රනිල් වික්‍රමසිංහ ,සජිත් ප්‍රේමදාස මොහු අතින් අමාරුවේ වැටුණු නායකයෝය.ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අපකීර්තියට පත් කිරීම සදහා මොහු විසින් සැලසුම් කළ මේ කුප්‍රකට කුමන්ත්රණයේ අප්‍රකට ජවනිකා කිහිපයක්ම මේ සතියේදී හෙළිදරව් වනු ඇතැයි රජය පවසයි .