ස්විස් තානාපති කාර්යාල සේවිකාව

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    ස්විස් තානාපති කාර්යාල සේවිකාව

    ස්විස් තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් ඔබලා.. ඇය භීතියෙන් බලාගත් අත බලාගෙන.. ඇගෙන් ප‍්‍රශ්න කරන්න බෑ..- රාජිත

    ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කරන කාන්තාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලය ඔබා ප්‍රශ්න කර ඇති බව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
    එමගින් ඇති වූ බිය නිසා අද ඇයට කතාබහ කිරීමට පවා නොහැකිව බලා ගත් අත බලාගෙන සිටින බවද ඔහු පැවසීය.
    මෙවන් තත්ත්වයක් යටතේ ඇයගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි බවද ඔහු පැවසුවේය.
    මේ හේතුවෙන් ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලය විසින් එම කාන්තාව සහ ඇයගේ පවුලේ සියළුම දෙනා ස්විට්සරලන්තයට යැවීමට කටයුතු සූදානම් කරමින් ඇති බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
    ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
    සුදුවෑන් සංස්කෘතිය යළි ඇරඹී ඇති බවත් කී ඔහු යහපාලන ආණ්ඩුව පැවැති කාලයේ කිසිදු දිනයක මෙවන් භිතියක් සමාජයෙන් නොතිබූ බවද සඳහන් කළේය.

    හස්ත මුද්‍රාවෙන් වෙන්න ඇති මූට කිව්වේ නේහ්.........:lol::lol::rofl::P
     
    Last edited:
    • Like
    Reactions: pga and KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,489
    8,684
    113
    රූකඩ රාජ්ජේ

    giphy.gif

    මොනවද බං මේ සිගිති කතා? මූ ගංජා ගහලද? පිස්තොලේ කටට එබුවම කතා කරන්න බෑ...එතකොට තවමත් කතා කරගන්න බැරි පිස්තොලේ තවම ඒකිගේ කටේ ද? අපි දන්න තරමින් සමාජයේ කිසිම බියක් නෑ... .මූ භය වෙලා ඇති ලගදීම වැඩ මාට්ටු උනොත් කියලා ......

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH

    giphy.gif

    මොනවද බං මේ සිගිති කතා? මූ ගංජා ගහලද? පිස්තොලේ කටට එබුවම කතා කරන්න බෑ...එතකොට තවමත් කතා කරගන්න බැරි පිස්තොලේ තවම ඒකිගේ කටේ ද? අපි දන්න තරමින් සමාජයේ කිසිම බියක් නෑ... .මූ භය වෙලා ඇති ලගදීම වැඩ මාට්ටු උනොත් කියලා ......
    :yes::lol::lol::lol:

    හස්ත මුද්‍රාවෙන් කටට මොනවහරි එබුවා කියන්න ඇති ඒ ගෑනි.මේ යකා හිතන්න ඇති පිස්තෝලයක් කියලා. :(:(
    :rofl::P:P:lol:

    god ge eka ebuwoth ehema manneth ate tiyan
    a gani kata karana ekak na jiwita kalema :(:(
    :P:P:rofl:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka

    giphy.gif

    මොනවද බං මේ සිගිති කතා? මූ ගංජා ගහලද? පිස්තොලේ කටට එබුවම කතා කරන්න බෑ...එතකොට තවමත් කතා කරගන්න බැරි පිස්තොලේ තවම ඒකිගේ කටේ ද? අපි දන්න තරමින් සමාජයේ කිසිම බියක් නෑ... .මූ භය වෙලා ඇති ලගදීම වැඩ මාට්ටු උනොත් කියලා ......

    :lol::lol:
     
    • Like
    Reactions: KDH

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World

    giphy.gif

    මොනවද බං මේ සිගිති කතා? මූ ගංජා ගහලද? පිස්තොලේ කටට එබුවම කතා කරන්න බෑ...එතකොට තවමත් කතා කරගන්න බැරි පිස්තොලේ තවම ඒකිගේ කටේ ද? අපි දන්න තරමින් සමාජයේ කිසිම බියක් නෑ... .මූ භය වෙලා ඇති ලගදීම වැඩ මාට්ටු උනොත් කියලා ......

    :lol::lol::lol::lol::lol::lol:
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston

    giphy.gif

    මොනවද බං මේ සිගිති කතා? මූ ගංජා ගහලද? පිස්තොලේ කටට එබුවම කතා කරන්න බෑ...එතකොට තවමත් කතා කරගන්න බැරි පිස්තොලේ තවම ඒකිගේ කටේ ද? අපි දන්න තරමින් සමාජයේ කිසිම බියක් නෑ... .මූ භය වෙලා ඇති ලගදීම වැඩ මාට්ටු උනොත් කියලා ......

    ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න මේජර් ක්‍රයිම් එකකට මුහුන් දුන්න වික්ටිම් කෙනෙක් ගේ මානසික සංකූලතා. පෝස්ට් ට්‍රෝමැටික් ඩිස්ඕඩර් (PTSD), ඇකියුට් ස්ට්‍රෙස් ඩිස්ඕර්ඩර් (ASD) ආදී මෙඩිකල් ටර්ම්ස් වලින් විස්තර වනවා වික්ටිම් කෙනෙක් මුහුණ දෙන ඉමෝශනල් ට්‍රරෝමා. වික්ටිම් කෙනෙක්ට ඔහොම සිනාවෙන එක හරි මදි නේද?
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,567
    3,394
    113

    Code:
    https://www.google.com/search?tbs=sbi:AMhZZisAVznkJusL8rGj0LGuD4yxaYwu7nphwXiw80dVKqItuf1nvRTbJEhQK6suhiFbbMqoZz6PUMr82_1qRwnq-U-eZAwA9Cwuo4SezRrSRt7_1vY3UqAGV4XaBgHLF-q13RB7pkAuw-YJEiiGATq9Fw7lI2koP7yMvKTMle0yb-M0bt25aijitORnldddmq3cEW_1Kp4UL_1IcsiRCLk3AsKgnY43LA7veD660a_1U-VCZyVRNv-aLNXZfetFC1ZnvkllO88ZmbUhdhY8Myb6UZrhbPf2MHy2eBDxnB7teWK80I7JB7fQ9kjXF0_131avCd-QAXestlt-m8FCJijoCAuWMU4j7IrS9JxA

    MEnna me keri Thambi Sakkiliya Ban karala lesa admingen illanawa
     
    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේක තානපතිය හෙන වල් හුත්තෙක්. ඌට ඕකේ වැඩ කරන බඩුවක් ස්විස් අරන් යන්න ඕන ඇති සෙක්ස් ස්ලේව් විදිහට.ඒකට ගහපු ගැටයක්.කෙල්ල බොරුවක් කරන්නේ.මේක ගැන එහේ ෆොරින් ඇෆයර්ස් එකට කම්ප්ලේන් කරන්න ඕන.සුද්දො බඩු සෙට් කරගන්න ඕන උනාම ඔය වගේ කැරි වැඩ කරනවා. මම ඕව යූකේ ඕන තරම් දැකලා තියෙනවා.නිශාන්ත කියන එකා එච්චර වැඩක් තියෙන එකෙක් නෙවෙයි ඔච්චර හොයන්න තරම්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හස්ත මුද්‍රාවෙන් කටට මොනවහරි එබුවා කියන්න ඇති ඒ ගෑනි.මේ යකා හිතන්න ඇති පිස්තෝලයක් කියලා. :(:(

    :lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,882
    113
    හස්තිශෛලපුර

    giphy.gif

    මොනවද බං මේ සිගිති කතා? මූ ගංජා ගහලද? පිස්තොලේ කටට එබුවම කතා කරන්න බෑ...එතකොට තවමත් කතා කරගන්න බැරි පිස්තොලේ තවම ඒකිගේ කටේ ද? අපි දන්න තරමින් සමාජයේ කිසිම බියක් නෑ... .මූ භය වෙලා ඇති ලගදීම වැඩ මාට්ටු උනොත් කියලා ......

    කයිවාරු ගගහ ඉන්නේ මොකද ඉතින් සේනදිනායකයෙක් ඉන්නේ කොස් කොටන්නද?

    හොයලා කීවනම් ඉවරනේ? අදිකරනේ කොච්චර කාර්‍යක්ශමද මේටිකේ.. දැක්කනේ? :lol::lol::lol:

    ලැට් කටා ඔය කරන්නේ දේශපාලන වාසි ගන්න හදන එක රටට කෙලවෙනකන් බලන් ඉදලා..:yes::yes::yes:
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    ඔබතුමා පොඩ්ඩක් හොයලා බලන්න මේජර් ක්‍රයිම් එකකට මුහුන් දුන්න වික්ටිම් කෙනෙක් ගේ මානසික සංකූලතා. පෝස්ට් ට්‍රෝමැටික් ඩිස්ඕඩර් (PTSD), ඇකියුට් ස්ට්‍රෙස් ඩිස්ඕර්ඩර් (ASD) ආදී මෙඩිකල් ටර්ම්ස් වලින් විස්තර වනවා වික්ටිම් කෙනෙක් මුහුණ දෙන ඉමෝශනල් ට්‍රරෝමා. වික්ටිම් කෙනෙක්ට ඔහොම සිනාවෙන එක හරි මදි නේද?

    Ko den oya PTSD thiyenawa kiyana victim..:lol::lol:... hinawenne victim ta newei, mun gothana athe pelawena boru walata

    neethiyak thiyenwa lankawe, Ehema nikan awilla unhealthy kiyanna be bro Doctor kenek confirm nokara.. through a JMO..
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,150
    7,152
    113
    Back Bay-Beacon Hill, Boston
    Ko den oya PTSD thiyenawa kiyana victim..:lol::lol:... hinawenne victim ta newei, mun gothana athe pelawena boru walata

    neethiyak thiyenwa lankawe, Ehema nikan awilla unhealthy kiyanna be bro Doctor kenek confirm nokara.. through a JMO..

    I guess even a local employees working for a foreign mission has diplomatic immunity if they have endured something harmful as a part of they performing their job. As I see it Embassy is trying to protect the identity of the victim and ensure the safety of the victim and her family.
     
    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,415
    1,485
    113
    Srilanka
    I guess even a local employees working for a foreign mission has diplomatic immunity if they have endured something harmful as a part of they performing their job. As I see it Embassy is trying to protect the identity of the victim and ensure the safety of the victim and her family.

    :lol::lol:
    ohhh,, thats so nice of them ryt,,, so they wanna protect the identity of the victim?? But it seems Rajitha knows the victim,,:P:P:P
    No Bro i think the victim is invisible, thats y there are no CCTV records found,,,

    any way you ppl have some kind of excuse for anything ryt?:lol::lol:

    if they want this case to proceed they have to produce that so called invisible victim to the courts, or should confirm her mental instability through a JMO.. they too protect the privacy,,,
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    I guess even a local employees working for a foreign mission has diplomatic immunity if they have endured something harmful as a part of they performing their job. As I see it Embassy is trying to protect the identity of the victim and ensure the safety of the victim and her family.

    :lol::lol: I think GOSL knows the details of the employee. local employees do not have such an immunity.
     
    • Like
    Reactions: u.saradiyel