උබලා මෙහේ කියන්නේ වෙන එකක්.. ගෝටා අරහේ වෙන එකක් කරලා..
අජිත් ප්‍රසන්නට කනට ගහලා යන්න කියලා..
හරි එකක් කියපන් බන්..
ඒක තමයි ඕයි කරන්න ඕන. උපවාස කරල රට නොන්ඩි කරන්නෙ නැතුව නීතියෙන් ගේම දෙන්න ඕන.
දැන් පේන විදියට නම් ගෝට ගින්දර වගේ හැන්ඩල් කරන සීන් එකක් තියෙන්නෙ. ගෝට වෙනුවට
පුතානෝ හිටියනම් මෑන් මොන වගේ ගේමක් දෙයිද?






