ස්වීඩන් වල ඉන්න එළකිරියෝ නැද්ද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    ස්වීඩන් වල ඉන්න එළකිරියෝ නැද්ද? අඩුම අවුරුද්දක් දෙකක්වත් එහෙ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය. මට පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා එව්වට උපදෙස් ටිකක් ගන්න හොයන්නෙ.
     
    • Like
    Reactions: kinkon and NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    mage yaluwek nam inwa ehe kellak marry karala. uth ehe tama inne. moko scn eka
    පළවෙනි එක තමයි ලංකාවේ හොඳකම නිසා බැංකු වලින් ලංකාව බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නෙ. බැංකුවලින් කිව්වට මම ගිය බැංකුවෙන් විතරද කියලා ශුවර් නෑ. මෙහෙ බැංකු ගොඩක් තිබ්බට මනුස්ස ප්‍රාණියෙක් ඉන්න එව්වා නෑ. මැශින් ඔන්ලයින් තියෙන්නෙ ගොඩක් එව්වා. ඒක නිසා මිනිස්සු ඉන්න එකක් තෝරගන්න උනා.

    එකක් තමයි මම ලංකාවෙ ඉන්න කාලෙ කරපු වැඩ වගයක සල්ලි එන්නත් තියෙනවා. ඉතින් මම හැදුවේ මෙහෙ බැංකුවකට ඒ ටික ගන්න. ඒ වගේම හදිසියකටවත් ගෙදරට සල්ලි ටිකක් යවා ගන්න ඕනෙ. මුන් කියනවනෙ ලංකාව එක්ක ගණුදෙනු කරන්න බෑ කියලා. සල්ලි එකවුන්ට් එකට දාගන්න නම් සමහරවිට පුලුවන් වෙයිලු ආපු තැන පෙන්වලා. ඒත් ලංකාවට සල්ලි යවන්න කොහොමත් බෑලු. එකවුන්ට් එකක් ඕපන් කරගන්නත් මාර කට්ටක් කන්න ඕනෙ.

    ඕක තමයි එක ප්‍රශ්නයක්.
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,676
    1
    6,353

    prshna tika okkom ekpara dapan.. danna un reply krai ethkot
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    පළවෙනි එක තමයි ලංකාවේ හොඳකම නිසා බැංකු වලින් ලංකාව බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නෙ. බැංකුවලින් කිව්වට මම ගිය බැංකුවෙන් විතරද කියලා ශුවර් නෑ. මෙහෙ බැංකු ගොඩක් තිබ්බට මනුස්ස ප්‍රාණියෙක් ඉන්න එව්වා නෑ. මැශින් ඔන්ලයින් තියෙන්නෙ ගොඩක් එව්වා. ඒක නිසා මිනිස්සු ඉන්න එකක් තෝරගන්න උනා.

    එකක් තමයි මම ලංකාවෙ ඉන්න කාලෙ කරපු වැඩ වගයක සල්ලි එන්නත් තියෙනවා. ඉතින් මම හැදුවේ මෙහෙ බැංකුවකට ඒ ටික ගන්න. ඒ වගේම හදිසියකටවත් ගෙදරට සල්ලි ටිකක් යවා ගන්න ඕනෙ. මුන් කියනවනෙ ලංකාව එක්ක ගණුදෙනු කරන්න බෑ කියලා. සල්ලි එකවුන්ට් එකට දාගන්න නම් සමහරවිට පුලුවන් වෙයිලු ආපු තැන පෙන්වලා. ඒත් ලංකාවට සල්ලි යවන්න කොහොමත් බෑලු. එකවුන්ට් එකක් ඕපන් කරගන්නත් මාර කට්ටක් කන්න ඕනෙ.

    ඕක තමයි එක ප්‍රශ්නයක්.

    payoneer
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    මම සල්ලි යවන්නේ WISE එකෙන්
    ගන්න එක නම් කේස් එකක් නෑ සම්පත් Saving Account එකට දාල මෙහෙ ATM න් දවසට සැරයක් පොඩ්ඩ පොඩ්ඩ ගන්නවා Debit කාඩ් එකෙන්