ස්වීඩන් වල ඉන්න එළකිරියෝ නැද්ද? අඩුම අවුරුද්දක් දෙකක්වත් එහෙ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය. මට පොඩි ප්රශ්න වගයක් තියෙනවා එව්වට උපදෙස් ටිකක් ගන්න හොයන්නෙ.
පළවෙනි එක තමයි ලංකාවේ හොඳකම නිසා බැංකු වලින් ලංකාව බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නෙ. බැංකුවලින් කිව්වට මම ගිය බැංකුවෙන් විතරද කියලා ශුවර් නෑ. මෙහෙ බැංකු ගොඩක් තිබ්බට මනුස්ස ප්රාණියෙක් ඉන්න එව්වා නෑ. මැශින් ඔන්ලයින් තියෙන්නෙ ගොඩක් එව්වා. ඒක නිසා මිනිස්සු ඉන්න එකක් තෝරගන්න උනා.mage yaluwek nam inwa ehe kellak marry karala. uth ehe tama inne. moko scn eka
prshna tika okkom ekpara dapan.. danna un reply krai ethkotපළවෙනි එක තමයි ලංකාවේ හොඳකම නිසා බැංකු වලින් ලංකාව බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නෙ. බැංකුවලින් කිව්වට මම ගිය බැංකුවෙන් විතරද කියලා ශුවර් නෑ. මෙහෙ බැංකු ගොඩක් තිබ්බට මනුස්ස ප්රාණියෙක් ඉන්න එව්වා නෑ. මැශින් ඔන්ලයින් තියෙන්නෙ ගොඩක් එව්වා. ඒක නිසා මිනිස්සු ඉන්න එකක් තෝරගන්න උනා.
එකක් තමයි මම ලංකාවෙ ඉන්න කාලෙ කරපු වැඩ වගයක සල්ලි එන්නත් තියෙනවා. ඉතින් මම හැදුවේ මෙහෙ බැංකුවකට ඒ ටික ගන්න. ඒ වගේම හදිසියකටවත් ගෙදරට සල්ලි ටිකක් යවා ගන්න ඕනෙ. මුන් කියනවනෙ ලංකාව එක්ක ගණුදෙනු කරන්න බෑ කියලා. සල්ලි එකවුන්ට් එකට දාගන්න නම් සමහරවිට පුලුවන් වෙයිලු ආපු තැන පෙන්වලා. ඒත් ලංකාවට සල්ලි යවන්න කොහොමත් බෑලු. එකවුන්ට් එකක් ඕපන් කරගන්නත් මාර කට්ටක් කන්න ඕනෙ.
ඕක තමයි එක ප්රශ්නයක්.
පළවෙනි එක තමයි ලංකාවේ හොඳකම නිසා බැංකු වලින් ලංකාව බ්ලැක් ලිස්ට් කරලා තියෙන්නෙ. බැංකුවලින් කිව්වට මම ගිය බැංකුවෙන් විතරද කියලා ශුවර් නෑ. මෙහෙ බැංකු ගොඩක් තිබ්බට මනුස්ස ප්රාණියෙක් ඉන්න එව්වා නෑ. මැශින් ඔන්ලයින් තියෙන්නෙ ගොඩක් එව්වා. ඒක නිසා මිනිස්සු ඉන්න එකක් තෝරගන්න උනා.